මේ තියෙන්නේ ලව් ගුරුගේ ඇඩ්වයිස්....මචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා
ඒක යටත් කර ගැනීමක්වත් පාලනය කිරීමක්වත් නෙමෙයි
ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් එයා හිතන්නේ උඔ මෙහෙම හිටියොත් මීට වඩා හොද වෙයි ඒකෙන් උඔට හොදක් වෙයි තවත් සමාජයේ හොද පිලිගැනීමක් ඇති කෙනෙක් වෙයි කියලයි
එයාගේ යාලුවන්ට නම් කොහොම පෙනුනත් කමක් නෑ කියන එක තමයි මගේ පිලිගැනීම
හැබැයි එයාගේ දෙමව්පියෝ ඉස්සරහනම්
උඔ හොදට වැදගත් විදිහට ඉන්න ඕනි තමයි
මොකද ඕනිම දෙමව්පියෙක් බලන්නේ තමුන්ගේ දුවව මේ ලෝකේ හොදම කොල්ලෙක්ට බාර දෙන්න
කෙල්ල කියන දේ අහන එක ලැජ්ජාවක්වත් පිරිමි කමට නිගාවක්වත් නෙමෙයි මචන්
එයාලා අපිට ආදරේට හොදට කියලා දෙන කරන්න කියන දේවල් කරපන්
ඒකෙන් බැදීස ශක්තිමත් වෙලා ඉස්සරහට යනවා
කොන්ඩේ හොදට කොටට කපපන්
ලස්සනට වැදගත් විදිහට ඇදගෙන පලයන් කෙල්ල හම්බෙන්න
අත්විදපන් ඒකි එහෙම උඔ කියන දේ ඇහුවාම උඔට ආදරේ කරන තරම්
අනික උඔ ඒකිට සිරාවටම ආදරේනම්
කොන්ඩේ මොකක්ද බං????

කියන්න දෙයක් නෑ ඇත්ත කතාව...

හැම කෙල්ලම එකයි වගෙ බොලව්.මගෙ එකිත්
මට කොන්ඩෙ වවන්න එපා කියල තියෙන්නෙ
.වෙලාවට මට උබලට වගෙ කොන්ඩෙ වවන්න ආසාවක් නෑ
.කොන්ඩෙ කොට තරමට හොදයි. පීර පීර නහින්න ඕන නෑ නේ
![]()
ayyooo salli itin eya kiyanne aththane ban
konde kapahan
mehemai ubata sirawatama hithenawa nan konde wawala uba lassanai kiyala kellawa atha arala konde wawahan
![]()

♥-Aurora-♥;11885038 said:මගෙ BF කොන්ඩෙ වැව්වනම් මාත් කියන්නෙ ඔය ටිකම තමා.
කෙල්ල අනිත් දවසෙ තට්ටෙ ගාගෙන ආවොත් ඔයාටම තේරෙයි![]()

මං කෙලින්ම කියන්නම් උඔ ඒ කෙල්ලට ආදරේ කරන්නෑ

♥-Aurora-♥;11885038 said:මගෙ BF කොන්ඩෙ වැව්වනම් මාත් කියන්නෙ ඔය ටිකම තමා.
කෙල්ල අනිත් දවසෙ තට්ටෙ ගාගෙන ආවොත් ඔයාටම තේරෙයි![]()

...mamath tikak flexible wenna oni...adare karanakota apith kapa kirimak karanna oni...etakota eyata godak satutu hitewi.
...me prashne nisa api godak randu una...magen ahuwa adare kiyanne mokakda kiyalath...

nway mama konde kapanawa...habai me mase antimata...

dan nam matath hitenawa mama waradi kiyala...mamath tikak flexible wenna oni...adare karanakota apith kapa kirimak karanna oni...etakota eyata godak satutu hitewi.
...me prashne nisa api godak randu una...magen ahuwa adare kiyanne mokakda kiyalath...
nway mama konde kapanawa...habai me mase antimata...
![]()

එතකන් කෙල්ල එක්ක තරහ වෙලා ඉන්නවද?

na mcahn..mata ehema inna ba...mama danma kata karanawa...

බලහන්කො love ඔස්තාර්ගෙ talk එකමචන් කෙල්ලක් එක්ක සිරා ලවු එකක් හොද අවබෝදෙකින් කරගෙන යන්නනම් අපිට එයාගේ කැමති අකමැති දේවල් වලට ඇහුම්කන් දෙන්නම වෙනවා