හබ්බ Banking

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    23551208_539718076369573_2840414882011270904_o.jpg
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉතින් හොඳයි නේ යකෝ. එතකොට මුස්ලිම් උන්ගේ ඔක්කොම සල්ලි සිංහල බැංකු වල නේ. සද්ද දැම්මොත් සල්ලි ටික දෙන්නේ නෑ කියනවා. ධනාත්මකව දකින්න දරුවා:lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඉතින් හොඳයි නේ යකෝ. එතකොට මුස්ලිම් උන්ගේ ඔක්කොම සල්ලි සිංහල බැංකු වල නේ. සද්ද දැම්මොත් සල්ලි ටික දෙන්නේ නෑ කියනවා. ධනාත්මකව දකින්න දරුවා:lol:

    තොට පිස්සුද යකෝ , මුන් කරන්නේ අපේ සල්ලි අරගෙන මුස්ලිම් උන්ට පොළී නැතුව ණයට දෙන එක
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    තොට පිස්සුද යකෝ , මුන් කරන්නේ අපේ සල්ලි අරගෙන මුස්ලිම් උන්ට පොළී නැතුව ණයට දෙන එක

    ආ ඔව් නේ. ඕකුන්ට පොලී හරාම් නේ. මං හිතුවේ අපේ උන් ඕකුන් දාන සල්ලි ආයෝජනය කලාම සිංහල උන්ට සල්ලි බලේ වැඩි වෙනවනේ. අනික උන් අපි වගේ දාහ දෙදාහ දාන්නෙත් නෑ නේ. හවසට බලපංකෝ කෑෂ් මැෂින් වලට උන් සල්ලි දාන හැටි අර අරක්කු දාලා දෙන ලොකු කලු පාට බෑග් පුරවලා:yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හබ්බ Banking 11-13-2017 09:03 PM HNB sinhala nemei ponnayo, tamil... ube ammata ballo hukalada ochchara mole awe.. dan nathnam paduwe hitapan ponnaya

    :lol:

    ඉතින් ඕක කෙලින් මෙතන කිව්වනම් ඉවරයිනේ. මම දන්න විදියට මේක සිංහල. මම නම් පාවිච්චි කරන්නේ සම්පත් බැංකුව. උන්ගේ සේවාව මට නම් හොඳයි. මුලදී මම ෆ්රීලාන්ස් කරන නිසා එක බැංකුවක්වත් මට ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නේ නෑ වැටුප් වාර්තා නෑ කියලා. සම්පත් එකෙන් තිස් දාහක ස්තාවර තැන්පතුවක් දාලා ඒක ඇපේට තියලා මට කාඩ් එක අරන් දුන්නා.
     
    • Like
    Reactions: JokerFan

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    හබ්බ Banking 11-13-2017 09:14 PM ubata jela da

    අනේ නෑ සහෝදරයා මට මාසෙකට ජීවත් වෙන්න සරිලන ප්‍රමාණයෙන් මම හම්බ කරගන්නවා:lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    තොට පිස්සුද යකෝ , මුන් කරන්නේ අපේ සල්ලි අරගෙන මුස්ලිම් උන්ට පොළී නැතුව ණයට දෙන එක

    pissuda ban owage poliya nati unata commission ekak gannawa eka poliyata samana ho wedi wenda puluwan. Anika Islamic banking kianne concept ekak witarai. Islamic banking loan ekak ubata unath ganda puluwan ekedi uba Muslim da tamil da sinhala da kiala balanne naa
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    යකෝ ඒකීය රාජ්‍යයක් වෙන සිරි ලංකාවේ එක ජාතියකට විතරක් වැඩිපුර සලකන්න ප්ලුවන්ද කෝ මේ සහජිවනේ අපිටය්හ් ඕනි සිංහල බැන්කින්.ඔක්කොමලා දාපල්ලාඅ මුන්ගේ පේජ් එකේ අපිට සිංහල බන්කින් ඕනි කියලා.දෙමල අය දාපල්ලා අපිට දෙමල බන්කින් ඕනි කියලා

    23551208_539718076369573_2840414882011270904_o.jpg

    මේ තියෙන්නේ පේජ් එක

    https://www.facebook.com/HNBPLC/
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මුන් එතකොට පොඩි ළමයින්ට එහෙම පිගි බෑන්ක් කට දෙන්නේ නැතිද

    piggy-bank-970340_960_720.jpg
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    pissuda ban owage poliya nati unata commission ekak gannawa eka poliyata samana ho wedi wenda puluwan. Anika Islamic banking kianne concept ekak witarai. Islamic banking loan ekak ubata unath ganda puluwan ekedi uba Muslim da tamil da sinhala da kiala balanne naa

    Meka concept newei......ban....mun ganna salli walin hodata hambakarala thamai gewanne. Leasing unath ehemai. Bankuwata loku laabayak ne... Api wage un gaththa maase idan gewanne na.. Mage Aiya hnb Manager kenek. Ekai danne....

    Oka thambinta witharai...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාත් දෙක්ක මාතියා.. යේක නබිය එනවලු ඔතන්ට ඔටු හුජ්ජ විකුනපු ෂල්ලි දාන්න.. Bank of Allah
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තොට පිස්සුද යකෝ , මුන් කරන්නේ අපේ සල්ලි අරගෙන මුස්ලිම් උන්ට පොළී නැතුව ණයට දෙන එක

    එතකොට බන් බෑන්ක් එක ලොස්ට් නේ.උන්ට අමාරුවක් නැ නේ නිකන් සල්ලි දෙන්න කට උනත්.
    මන් දන්නා විදියට මුස්ලිම් උන්ට ඉතුරු කරනන් සල්ලි වලට පොලිය ගන්න හොද නැති සීන් එකක් තියෙන්නේ.
    ඉස්සර මගේ බොස් මුස්ලිම් ඩයල් එකක්. මිනිහ පොලි ගන්න හොද නැ කියල අඩුවෙන්ම පොලිය දෙන්නේ මහජන බැංකුවේ කියල එකේ දන්නේ.