...:::::හම්බන්තොටින් වාහන ගමු::::....
අන්න මාර්තු මාසෙ 31 වෙන්ද ඉදන් ලංකාවට එන වාහන කොළඹ වරායට බාන්නෙ නැතුව එහෙම්මම හම්බන්තොටට අරන් යනවලු
එක පැත්තකින් බලනකොට හොදයි කියලත් හිතෙනව
තව පැත්තකින් නරකයි කියලත් හිතෙනවා
අනේ මන්ද උබල මේ ගැන මොනාද කියන්නෙ 