...:::::හම්බන්තොටින් වාහන ගමු::::....

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ...:::::හම්බන්තොටින් වාහන ගමු::::....

    portq.jpg


    අන්න මාර්තු මාසෙ 31 වෙන්ද ඉදන් ලංකාවට එන වාහන කොළඹ වරායට බාන්නෙ නැතුව එහෙම්මම හම්බන්තොටට අරන් යනවලු :P
    එක පැත්තකින් බලනකොට හොදයි කියලත් හිතෙනව :yes: තව පැත්තකින් නරකයි කියලත් හිතෙනවා :oo: අනේ මන්ද උබල මේ ගැන මොනාද කියන්නෙ :rolleyes:

     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපිට නම් ඉතින් ආයේ වාහනයක් ගන්න වෙන්නෙ නැති හින්දා ඕවා කොහේ බෑවත් අපිට කමක් නෑ :P:P:P:P:P:P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Colombo Harbor eketa baana evata vitara venna ati ara vidiyata 120% ta thibuna TAXS eke 270% kata vadinne.. :D
    E nisa venna ati Katunayaka and Hambanthota ta vahana baanna yanne..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    දැන් ගහන ටැක්ස් එකට අමතරව, හම්බන්තොට ඉදන්, වාහනේ මෙහේට අරන් එන්න යන ගානත් එකතු උනහම, ගොඩේ ගොඩ...... :angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    හම්බන්තොට බෑවට ඕවා අයෙත් කොළබ අරගෙන එන්න වෙනවා මොකද වාහන විකුනන්නේ හම්බන්තොට නෙමෙයි කොළබ නිසා..:P:P ඒ තව අමතර පිරිවැයක් දරන්න වෙනවා වාහන සෙල්ලර්ස්ලට එකත් ඉතින් වාහන ගන්න කස්ටියගේ පිටින්ම යාවි...:angry: පොඩි දුරකුත් නෙමෙයිනේ වාහන ගෙන්න තියෙන්නේ..:baffled::baffled:
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හම්බන්තොට ගිහින් කොහොමද දවස් 2 විතර හැරිලා එන්න වුනහම ගන්න බැරුව ලංකාවේ වැඩිම වාහන ගනේ බස්නාහිර පලාතේ මිනිස්සු දැන් ඉතින් පලයන්කෝ හම්බන්තොට ආයේ වාහනයක් ගන්න වෙන්නෙ නැති හින්දා ඕවා කොහේ බෑවත් අපිට කමක් නෑ
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    වරායට නෙමෙයි බං ගෙදරටම ගෙනත් බෑවත් වැඩක් තියෙනවෑ, ටැක්ස්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ වරායේ තදබදය හේතුවෙන් නෞකා පිටත වරායේ දින ගණනාවක් නැංගුරම් ලා තිඛෙන බැවින් ඒ සඳහා ආනයනකරුවන් ගෙවන ප්‍රමාද ගාස්තුව පසුව පාරිභෝගිකයා මත පැටවීම වැළැක්වීමද සිය අරමුණක් වු වරය අධිකාරිය විසින් ඊයේ දිනයේ නිකුත් කල නිවේදනයේ දැක්විනි.http://www.lankacnews.com/sinhala/news/54574/
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කොළඹ වරායේ තදබදය හේතුවෙන් නෞකා පිටත වරායේ දින ගණනාවක් නැංගුරම් ලා තිඛෙන බැවින් ඒ සඳහා ආනයනකරුවන් ගෙවන ප්‍රමාද ගාස්තුව පසුව පාරිභෝගිකයා මත පැටවීම වැළැක්වීමද සිය අරමුණක් වු වරය අධිකාරිය විසින් ඊයේ දිනයේ නිකුත් කල නිවේදනයේ දැක්විනි.http://www.lankacnews.com/sinhala/news/54574/

    එතකොට tax එක වැඩි කරපු එක ගැන මොකද කියන්නේ?
     
    • Like
    Reactions: mldarshana