![]()
munta nam ghehuwata kamak ne
redi natiwa yawanna tibbe harak dennawa. Hambantota deshapaluwek awanam kamak na..![]()
munta nam ghehuwata kamak ne
redi natiwa yawanna tibbe harak dennawa. Hambantota deshapaluwek awanam kamak na..redi natiwa yawanna tibbe harak dennawa. Hambantota deshapaluwek awanam kamak na..

ඇත්ත තමා. ඕන කම්න්ම කරන්නෙ සිවුරක් ඉස්සරහට දාල හාමුදුරුවන්ට ගැහුව කියනව. නැත්තන් සායක් ඉස්සරහට දාල කෙල්ලන්ට ගැහුව කියනව.මොකා මොනවට ගහ මරාගත්තත් ඒ හැම එකටම හාමුදුරු වරු ඉස්සර කරගෙන සිව්රු අස්සේ හැංගෙන එක ගැන උඹල මොකෝ හිතන්නේ. සිංහල බවුද්ද කෙනෙක් විදියට මටනම් හෙන අවුල්. මොකද මේවා ජාත්‍යන්තර මීඩියා වල යනකොට වෙන රටවල් වල උන හිතන්නේ ලංකාවේ හාමුදුරුවරු ඔක්කොම ඔහොමයි කියලා.. තම්බි උන පුකෙනුත් හිනාවෙනවා ඇති.

කටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා කටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව කටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.

කණ්ඩලම හෝටලේ හදද්දිත් ඔහොම තමයි.
"දඹුල්ල විනාශ වෙනවය අරකය මේකය" කිය කිය මැරෙන්න හැදුවා.
දැන් ලෝකෙ හොඳම පරිසර හිතකාමී හෝටල්වලින් එකක්.සම්මාන පිට සම්මාන ලැබෙනවා.
ගමේ එවුං බරගානක් ජීවත් වෙන්නෙ ඒකෙ රස්සාවලින්
![]()
paw ban ARA minissu. Unwa modainta andawala, kade yawala deshapaluwo goda yanawa..ඉන්දියන් හුචක්කු ...ඕවා වැල්ලේ වලදාපන්
කටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා කටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව කටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.
@old farts like me:
මොනවාහරි මතක් වෙනවාද පුතේ...

කටුනායක, බියගම නිදහස් වෙළඳ කලාප , කණ්ඩලම හෝටලය දාපු කාලෙත් ඔහොමයි අපේ හාන්දුරුවනේ. ඒත් අවාසනාවට ඒ කාලේ රාජපස්සලා හිටියේ නෑ සටන මෙහෙයවලා කටුනායකට, බියගමට, දඹුල්ලට වෙච්ච හානියෙන් රට මුදෝ ගන්න. මේ සිංහල හැතිකරේ කුඹුරකට වෙලා කඹුර කඹුර ඉන්නේ නැතුව කටුනායක බියගම වෙළඳ කලාප වල දස් දහස් ගානක් රස්සා කරන්නේ අපේ හාන්දුරුවනේ රටේ කරුමෙට හාන්දුරුවනේ. ඉස්සරහට හම්බන් තොටටත් එහෙමයි.

උබේ අම්ම ලෙඩ වෙලා පන අදිනකොට ඕකක් ඕන වෙයි එක නිසා පරිස්සමෙන්
අපේ හාන්දුරුවනේ දැන් මේ රටේ ඉන්නේ ජාති දෙකයි එකක් රටට ආදරේ ජාතිය අනික රටට ආදරේ නැති ජාතිය. පලමුවත් මේ රට මගේ, දෙවනුවත් මේ රට මගේ තෙවනුවත් මේ රට මගේ.. මේ රට කන්න පුලුවන් මට විතරයි හාන්දුරුවනේ. රටට ආදරේ ජාතිය බහින්ඩ පාරට. මේ එක එක පරට්ටියන්ගේ පුත්තුන්ට කොහොමද යකෝ හම්බන්තොට මිනිස්සුන්ට ජොබ් දෙන්න නිදහස් වෙළඳ කලාප හදන්න හයිය. මේ දෙමල්ලු ටිකයි හම්පඩ තම්බි ටිකයි පර සිංහල හැත්තයි මාව එලෙවා හාන්දුරුවනේ. ලංකාව දියුනුවෙන්න ඕනේ රාජපස්ස සිරි ලන්කන් මොඩල් එකට මිසක් සිංගප්පූරු මොඩල් එකකට හරි චීනමොඩල් එකකට හරි නෙමෙයි. මෙහෙම වෙළඳ කලාප හැදුවම ලංකාව දියුණු කරන්නේ කොහොමද යකොව්.