හම්බන්තොට කතරගම ට්‍රිප් එක

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එතනින් ගියේ අපි නැවතුන තිස්සමහාරාමයේ ප්‍රියන්කර හෝටලයට. ඒක තරු දෙකේ හෝටලයක්. නියමයි. පිරිසිදුයි.ලස්සන වටපිටාව. මිත්‍රශීලී කාර්ය මන්ඩලය.
:baffled:හුටා:rofl:
සමහර පින්තුර දැක්කම නම් අයියො සල්ලි කියල කියවෙනවා:(
රන් මිනි තැන තැන්න අලුත් වැඩියා කරන්නෙ නැ නෙ අපි යඩ්ඩි හොදට තිබුනා එව දැන් කැඩිලා ගිහිල්ල:oo: කෝරලෙගෙ ගෙදරට යන කඩුල්ල වහල බොර්ඩ් එකක් දලා තියෙනවා නෙ ඇතුලට යන්න එපා කියලා :rolleyes:
දියුනුව දකිද්දි නම් සන්තොශයි:cool:

උබල දන්නවද මෙ එලි මොනවද කියලා
sam4485.jpg
ඕවට කියන්නෙ පින්න කියලා :oo: වැහි බින්දු පින්න වගෙ වෙලාවකට පැල්ශ් එක පාවිච්චි කරලා ෆොටොස් ගත්තම එලියට පිනි කැට දිලිසෙනවා:cool:
 
  • Like
Reactions: CRAZY_FUNNY

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
ROOM ONLY 12K WAGE BAN. APENNAM SALLI GATHTHE NA. WIFE GE BOSS GE YAALUWEK HOTALE AITHI KAARAYA MR.PRIYANKARA

VISITORS LA NATHTHETH NA BAN. GODAKMA FOREIGNERS LA THAMAI. OYA HARIYE KALAWE SAFARI YANNATH PULUWAN. E CROWD EKA THAMAA HOTEL WALATA ENNETH

Priyankaraya kolu kaaraya... parissamen.. :rofl: :D

Uba enna kalin kiwwanam free safariyak denna thibbaaa.:P
 
  • Like
Reactions: CRAZY_FUNNY

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
:baffled:හුටා:rofl:
සමහර පින්තුර දැක්කම නම් අයියො සල්ලි කියල කියවෙනවා:(
රන් මිනි තැන තැන්න අලුත් වැඩියා කරන්නෙ නැ නෙ අපි යඩ්ඩි හොදට තිබුනා එව දැන් කැඩිලා ගිහිල්ල:oo: කෝරලෙගෙ ගෙදරට යන කඩුල්ල වහල බොර්ඩ් එකක් දලා තියෙනවා නෙ ඇතුලට යන්න එපා කියලා :rolleyes:
දියුනුව දකිද්දි නම් සන්තොශයි:cool:

OW BAN AIOO SALLI THAMAA
:angry:

ඕවට කියන්නෙ පින්න කියලා :oo: වැහි බින්දු පින්න වගෙ වෙලාවකට පැල්ශ් එක පාවිච්චි කරලා ෆොටොස් ගත්තම එලියට පිනි කැට දිලිසෙනවා:cool:

:rolleyes::rolleyes:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මොකො ඇස් කරකවන්නෙ:rolleyes:

HAFFATA UDU. EKA THAMAA HOTEL EKE SUDU KOLLO GODAK HITIYE. :P

ආරංචි විදියට නම් වැඩකරන කොල්ලොන්ට හොදට සලකනවා:yes:
හැබැයි උන්ට කෙල්ලො සෙට් වෙනවට නම් එච්චර කැමැත්තක් නැලු:oo: ඇත්ත නැත්ත නොදනි:dull:
 
CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
මොකො ඇස් කරකවන්නෙ:rolleyes:

ආරංචි විදියට නම් වැඩකරන කොල්ලොන්ට හොදට සලකනවා:yes:
හැබැයි උන්ට කෙල්ලො සෙට් වෙනවට නම් එච්චර කැමැත්තක් නැලු:oo: ඇත්ත නැත්ත නොදනි:dull:

ELA. ELA
HOTALE NAM WARADAK NA
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    හොටල් එක නම් පට්ට මචන්. තිස්සෙ ඉදන් කතරගමට ඇවිත් පූජාවට ඉදලා අයේ තිස්සට යන්න දුරයි නේද බං. අපි නම් දෙවෙනි දවසෙ වගේ තමයි සෙල්ල කතරගම යන්නෙ.
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    හොටල් එක නම් පට්ට මචන්. තිස්සෙ ඉදන් කතරගමට ඇවිත් පූජාවට ඉදලා අයේ තිස්සට යන්න දුරයි නේද බං. අපි නම් දෙවෙනි දවසෙ වගේ තමයි සෙල්ල කතරගම යන්නෙ.

    API HOTEL EKE DAWAS 2MA HITIYE FREE OF CHARGE MACHAN.
    TIKAKA DURAI NAM THAMAA