හම්බන්තොට-පහරදීම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබට කවදාවත්ම හිතිලා නැද්ද බන් මේ ප්‍රොජෙක්ට් එකට චීනේ මෙච්චර සල්ලියක් කිසිම ගැරන්ටෙකක් නැතුව දුන්නේ ඇයි කියලා. උබ බැන්කුවකට ගිහින් උබේ ලක්ශ 50ක් වටින ඉඩම තියලා ලක්ශ 25ක් ඉල්ලුවත් බැන්කුව ප්‍රශ්න කීදාහක් අහලද උබට නය දෙන්නේ. චීනේ හොදටම දන්නවා ලන්කාවේ ආර්තිකේ එක්ක මේ නය ගෙවන්න බැ කියලා. එහෙම දැනගෙනත් ඇයි මේක කලේ. ඒ ටික විතරක් හිතලා මට කියපන්. (උබම කිව්වනේ ඉස්සල්ලා වරායක් හැදුව ගමන් ලාබයක් නැ කියලා, ඒ උනාට ලාබ නැ කියලා නයවාරිකේ නොගෙවා ඉන්න බැනේ )

    චීනේ අපිට ණය විතරක් නෙමේ. යුද්ධ කාලේ අවි ආයුධ පවා දුන්නා. ඒත් එහෙම කියල උන් අපිට උන්ගේ අලුත්ම ජෙට්, නැව්, යුද්ධ ටැංකි දුන්නෙ නෑ. අඩුම තරමේ උන් පිටරටට විකුණන අලුත්ම ආයුධවත් දුන්නෙ නෑ. එහෙව් චීනා ගෙවා ගන්න බැරි ණය දෙයිද බන්? අනික ණය ගෙවා ගන්න බැරි උනාම මොකද චීනා ඇවිත් අපේ රට අල්ලගන්නද? ලොල්.... රටවල් ණය ගන්න එක බන් ඔය පොලී මුදලාලි ගෙන් ණය ගන්නවා ‍වගේ නෙමේ.

    හම්බන්තොට කියන්නෙ රන් ආකරයක් වගේ තැනක්. ඒක දියුණු කලා නන් තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ. රනිල් ලා උන්ගෙම බොරැ නිසා දැන් හම්බන්තොට හොදයි කියාගන්න බැරි කමට තමයි ඔය විකුණන්නෙ වරාය. කොහොමත් මහින්දයා කිව්වනේ ආයේ වික්කත් ගන්නවා කියල... අපි බලමු..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    කොල්ල කාරයෝ කෙසේ වෙතත් දැන් යුඑන්පි එකේ හොද කොලු කාරයෝ නම් ඉන්නවලු :lol::yes:

    මේ ජොබ් කරපු උන් අසාදාරන විදිහට අයින් කරන එකට විරුද්දව කරන එකක් බන්.

    Anunge ships balen allagena da ban picket karanna one? Parata behela picket karanna kiyapan anith minissu wage.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන් 2014 crude oil බැරල් එක 2014 අඩුම අගය $59
    http://www.eia.gov/todayinenergy/detail.php?id=19451
    2016 උපරිම අගය $52
    http://www.nasdaq.com/markets/crude-oil.aspx

    හා එහෙනං අයේ පටන් අරං බංකරින් කොරන් යන්.

    මචන් අපි අපේ රටට දරන්න පුළුවන් ප්‍රොජෙක්ට් කරන්න ඕන. ලෝකෙට පෙන්න නෙවෙයි.
    ලොකු රටවල් කරන්නේ අපිට හීන පෙන්නලා එකට නයට සල්ලිත් දෙනවා හරියට credit card වගේ. අපි දැනගන්න ඕන පමණ දැන වියදම් කරන්න.එකට කියන්නේ වානිජමය ආක්‍රමණය කියල

    කියවපන් story by an economic hitman

    Economic Hitman ල හදන්නෙ බන් වරායවල්, පාරවල් නෙමේ. උන් හදන්නෙ ඩෑම් හරියට ඔය වික්ටෝරියා, රන්දෙනිගල වගේ. හදපු කොන්ක්රීට් කුට්ටිය විතරයි. අන්තිමට‍ හිතපු තරන් සාර්තකත්වයක් නෑ. ප්රස්න විතරයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චීනේ අපිට ණය විතරක් නෙමේ. යුද්ධ කාලේ අවි ආයුධ පවා දුන්නා. ඒත් එහෙම කියල උන් අපිට උන්ගේ අලුත්ම ජෙට්, නැව්, යුද්ධ ටැංකි දුන්නෙ නෑ. අඩුම තරමේ උන් පිටරටට විකුණන අලුත්ම ආයුධවත් දුන්නෙ නෑ. එහෙව් චීනා ගෙවා ගන්න බැරි ණය දෙයිද බන්? අනික ණය ගෙවා ගන්න බැරි උනාම මොකද චීනා ඇවිත් අපේ රට අල්ලගන්නද? ලොල්.... රටවල් ණය ගන්න එක බන් ඔය පොලී මුදලාලි ගෙන් ණය ගන්නවා ‍වගේ නෙමේ.

    හම්බන්තොට කියන්නෙ රන් ආකරයක් වගේ තැනක්. ඒක දියුණු කලා නන් තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ. රනිල් ලා උන්ගෙම බොරැ නිසා දැන් හම්බන්තොට හොදයි කියාගන්න බැරි කමට තමයි ඔය විකුණන්නෙ වරාය. කොහොමත් මහින්දයා කිව්වනේ ආයේ වික්කත් ගන්නවා කියල... අපි බලමු..
    ඔය වරාය මහින්ද ආපු කාලෙක ආයේ චීනෙන් ගත්තොත් ඔන්න මහින්ද වැඩ්ඩෙක්.. ආයේ මම නම් කවදාවත් මහින්දට දොසක් කියන්නේ නැ ඌ මොක කලත්. අනික් කාරනාව. උබ කිව්වා හරි. ලොකේ රටවල් නයට දෙන්නේ නැ පොලි මුදලාලිලා වගේ. හැබැයි ලොකේ මිනිස්සු නය ගන්න රටවල් තියනවා. චීනේ අන්න ඒ රටවල් ගොඩේ නැ. හේතුව පහුගිය දශකය තුල චීනය තුන්වෙනි ලොකේ රටවලට දුන් නය වලට හිලව් වෙන්න ඔනා තරම් අප්‍රිකානු සහා ආසියානු රටවල ඇසට් එහෙම නැත්තම් ඉඩම් චීන ආන්ඩුව හරහා පාලනය වෙන ශෙල් කොම්පැනි වලට ගත්තා. ඒ වගේ පජාත වැඩ අනික් රටවල උන් කරන්නේ නැ. අනික් රටවල උන් කරන්නේ දේශපාලනික බලපැම් නය වෙනුවට. චීනා ඒ අතින් හරි ශොක්. ඌට වැඩක් නැ නය අරගෙන කැසිනො ගැහුවත් බඩු ගැහුවත් වරායවල් හැදුවත්. ඌට නයයි පොලියයි හම්බවෙනවනම්. හම්බ නොවුනොත් කෙලින්ම ඇසට් එක උන්ගේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වරාය විකුණලත් හම්බන්තොටින් අක්කර දාස් ගානක් චීනට දීලත් දන් මෙක චීන කොලොනියක් වෙන්නේ නැතෙයි ? :lol::lol:

    ඔව් ඔව් පොනිලට රෙදි නැතිව කඩේ යන බත් බැලයින්ගෙන් තමා අහන්නේ ..:cool::lol:

    සාමාන්‍යයෙන් බද්දට දෙන්නේ අවම කාලසීමාව අවුරුදු 99 .එත් මේක 99 X 2 ආසන්නව අවුරුදු 200 කට :growl:
    අනික මේ වරයා අවට 100 KM අවට වරායවල් ඉදිකිරීම් දියුණු කිරීම් බැහලු මේ ගිවිසුමට අනුව :(:sorry:

    එතකොට පොනිල ඒකාලේ වහකදුරු වගේ දැකපු චීනට හදිසියේම ආදරේ කරන්නේ ඇයි ?:lol:

    :rofl::rofl:
    ඇත්ත නම්
    මේක තමා මහබැංකු හොරකම 2 අදියර
    වරාය හොරකම :dull::dull:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Economic Hitman ල හදන්නෙ බන් වරායවල්, පාරවල් නෙමේ. උන් හදන්නෙ ඩෑම් හරියට ඔය වික්ටෝරියා, රන්දෙනිගල වගේ. හදපු කොන්ක්රීට් කුට්ටිය විතරයි. අන්තිමට‍ හිතපු තරන් සාර්තකත්වයක් නෑ. ප්රස්න විතරයි.

    Victoria eka hadapu dawase idan weda ban. Norochchole wage hemadama kedenawada? anik 'green energy'

    China keruwe MR wa allagena Lankawata gewaganna beri tharan nayak dunna. Lankawata naya gewaganna beriwenakota unge ratatama port/air port okkoma allaganna.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය වරාය මහින්ද ආපු කාලෙක ආයේ චීනෙන් ගත්තොත් ඔන්න මහින්ද වැඩ්ඩෙක්.. ආයේ මම නම් කවදාවත් මහින්දට දොසක් කියන්නේ නැ ඌ මොක කලත්. අනික් කාරනාව. උබ කිව්වා හරි. ලොකේ රටවල් නයට දෙන්නේ නැ පොලි මුදලාලිලා වගේ. හැබැයි ලොකේ මිනිස්සු නය ගන්න රටවල් තියනවා. චීනේ අන්න ඒ රටවල් ගොඩේ නැ. හේතුව පහුගිය දශකය තුල චීනය තුන්වෙනි ලොකේ රටවලට දුන් නය වලට හිලව් වෙන්න ඔනා තරම් අප්‍රිකානු සහා ආසියානු රටවල ඇසට් එහෙම නැත්තම් ඉඩම් චීන ආන්ඩුව හරහා පාලනය වෙන ශෙල් කොම්පැනි වලට ගත්තා. ඒ වගේ පජාත වැඩ අනික් රටවල උන් කරන්නේ නැ. අනික් රටවල උන් කරන්නේ දේශපාලනික බලපැම් නය වෙනුවට. චීනා ඒ අතින් හරි ශොක්. ඌට වැඩක් නැ නය අරගෙන කැසිනො ගැහුවත් බඩු ගැහුවත් වරායවල් හැදුවත්. ඌට නයයි පොලියයි හම්බවෙනවනම්. හම්බ නොවුනොත් කෙලින්ම ඇසට් එක උන්ගේ.

    අනිත් රටවල් චීනෙට අන්තයි. ලොල්. දැන් බලපන් IMF එක. ණය දෙන්නෙ යටිතල පහසුකම් හදන්න නෙමේ. එදිනෙදා වියදන් පියව ගන්න. උන් දන්නවා පොඩි රටවල් වල යටිතල පහසුකම් හැදුවොත් ඒ රටවල් දියුණු වෙනවා. නැතත්න් ණය සල්ලි ගෙවා ගන්න බැරි නන් උන්ට ඒවා ආපහු අය කරගන්නත් බැරි බව. ඒ අතින් චීනෙ හොදයි.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මම තවත් සරල කරලා උබෙන් මෙහෙම අහන්නම්. පුලුවන් නම් තෙරුන් ගනින් නැත්තම් කොරන්න දෙයක් නැ.
    ඔන්න හොදට ඔලුවටගනින්.

    උබට ලන්කා බැන්කුවෙන් නයක් දෙනවා ඩොලර් මිලියන 150ක එයාර්ලයින් එකක් පටන් ගන්න. උබේ වත්කම ඩොලර්
    මිලියන 100යි. ප්ලේන් වලටම යනවා ඩොලර් මිලියන 125ක්. ඉතුරු එකයි උබේ වත්කමෙනුයි බාගයක් දාලා උබ එයාර්ලයින් එක පටන් ගන්නවා. එයාර්ලයින් ඉන්ඩස්ට්‍රියේ ඉන්න උන් කියනවා ප්‍රමොට් වෙලා ලාබ ලබන්න නම් අඩුම අවුරුදු 3ක් යයි. හැබැයි අනිවා ලාබ ලබනවා කියලා.

    ඔන්න දැන් ප්‍රශ්නේ.. උබ නය ගන්නවද? නැද්ද?

    මේ විදියට නය ගන්න එක පාඩුයි. දැන් ඕක හම්බන්තොටට ආදේශ කරල පෙන්නපන්.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    15442327_1858940767658759_6548132069723485707_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Victoria eka hadapu dawase idan weda ban. Norochchole wage hemadama kedenawada? anik 'green energy'

    China keruwe MR wa allagena Lankawata gewaganna beri tharan nayak dunna. Lankawata naya gewaganna beriwenakota unge ratatama port/air port okkoma allaganna.

    වික්ටෝරියා කැඩුනද නැද්ද දන්නෙ නෑ. හැබැයි ඒක හදලා අව්රැදු 25 කට ආයේ බලාගාර ඕනි නෑ කිව්ව... කියල අව්රැදු 10 යන්න කලින් දවස පුරා ලයිට් කපන්න උනා... :lol::lol: ඔන්න තත්වය.. දැන් සුද්දා ඕවා හදල දීලා තියෙන්නේ අපිට ආදරේටද?

    දැන් අපිට ණය ගෙවන්න බැරි නිසාද හම්බන්තොට චීනා ගත්තෙ? රනිල් නේ ගොනෝ ඒක චීනට වික්කෙ.... රනිල්ට ණය ගෙවා ගන්න බැරි නන් ණය ගෙවා ගන්න පුලුවන් එකෙකුට දීලා ගියා නන් හරිනේ...
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    Anunge ships balen allagena da ban picket karanna one? Parata behela picket karanna kiyapan anith minissu wage.

    පොනිලා දන්නවා චන්දෙ දිනා ගන්න ලැබුනේ දෙමලුයි හම්බයෝන් එක්ක එකතු වෙලා කියලා.:yes: ආයේ චන්දයක් තිබ්බොත් ඇප නැති වෙන්න කනවා කියලා දන්නා හින්දා තමා. බලය හම්බුන අවස්ථාවේ. සුපුරුදු පරිදි රාජ්‍ය දේපල විකුනන්නේ. :yes: කොහොමත් යුඑන්පි එක කරේ රටට කෙල වෙන දේවල් විතරයි. කොටින්ට උනත් පුක දිල රටෙනුත් කෑල්ලක් ලියල දුන්නනේ.:lol: එහෙම එකේ වරාය මොකක් ද :eek:

    මහින්ද කාලේ සල්ලි හොරා කාලත් ඕවා පවත්වාගෙන යන්න පුළුවන් උනා නම්. පොනිල් ලොක්ක හොරකම් කරන්නෙත් නැත්තම්, හොරකමුත් දැන් නතර වෙලා නම්. මොකක්ද වාරයේ තියෙන බරේ ? වරයට නැවක් ගෙන්න බැරි නම් උගේ ආර්ථික ඔස්තාර් කමෙන් ඇති වැඩේ මොකක්ද ?:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිත් රටවල් චීනෙට අන්තයි. ලොල්. දැන් බලපන් IMF එක. ණය දෙන්නෙ යටිතල පහසුකම් හදන්න නෙමේ. එදිනෙදා වියදන් පියව ගන්න. උන් දන්නවා පොඩි රටවල් වල යටිතල පහසුකම් හැදුවොත් ඒ රටවල් දියුණු වෙනවා. නැතත්න් ණය සල්ලි ගෙවා ගන්න බැරි නන් උන්ට ඒවා ආපහු අය කරගන්නත් බැරි බව. ඒ අතින් චීනෙ හොදයි.
    ඔය එකෙක්වත් අනිකට වඩා හොදයි කියන්න බැ බන්. අපි උනත් නය දෙන්නේ නැ කාටවත් අපිට ලාබයක් නැත්තම්. මේ කාරනාව එක්ක කතා කරනවනම් හිතන්න බය වෙන්න සහා පුදුම වෙන්න පැති ගොඩක් තියනවා. මම ඉදුරාම දන්නවා ඔය ඉඩම නම් ආයේ හම්බ වෙන්නේ නැ ලන්කාවට. දෙවෙනි කතාව තමා, ඔකේ ඔපරේශන් පටන් ගත්තම කොලබැ වරායට පුක් ගහගන්න වෙන්නේ. චයින මර්චන්ට් කියන්නේ ලොකේ ප්‍රදාන හොන්ග්කොන්ග් නැව් සමාගමක්. ඔකේන් පොට් එකක් ඔපරේට් කරද්දි ඔනා නැවක් යන්නේ හම්බන්තොටට මිස කොලබට නෙමෙයි. රටට බාන බඩුවක් කොලබට ගේනවට වඩා ලාබයු හම්බන්තොටට සින්ගපුරු පැත්තෙන් ගේන එක. ඔකුන් ඉඩම් අක්කර 15000 පටන් ගන්න කර්මාන්ත නිසා ලන්කාවේ අනිකුත් ප්‍රදේශවල කර්මාන්ත අනිවාර්යෙන් වැහෙනවා. ඒ වගේම දැනටමත් එන්ගලන්තේ, ඇමෙරිකාව ප්‍රන්ශය වගේ රටවල් පටන් ගත්තු ගාමන්ට් අයිතිය තියෙන්නේ චීන්නුන්ට. උන් කිසි වෙලේක හම්බන්තොට ලාබෙට තියෙද්දි කොලබින් නැව් සේවා ගන්නේ නැ. බයානකම දේ ඔකුන් පරිසරයට හෙන ගැහුවත් කමක් න වියපෘති පටන් ගත්තොත් ලන්කාවේ කුරුලුපරාදිසියට, වගුරුබිම්වලට, යාල අබය බූමියට බඩුම තමා.. තව කියන්න ගියොත් එලිවෙලා ආයේ රැ වෙනකන් කිව්වැකි.
     
    • Like
    Reactions: meedeniyats

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    වික්ටෝරියා කැඩුනද නැද්ද දන්නෙ නෑ. හැබැයි ඒක හදලා අව්රැදු 25 කට ආයේ බලාගාර ඕනි නෑ කිව්ව... කියල අව්රැදු 10 යන්න කලින් දවස පුරා ලයිට් කපන්න උනා... :lol::lol: ඔන්න තත්වය.. දැන් සුද්දා ඕවා හදල දීලා තියෙන්නේ අපිට ආදරේටද?

    Boru kiyanna epa ban. Koheda Kawuda kiyala thienne 25 years yanakan balagara one na kiyala. Population eka wedi wenakota balagara hadanna wenawa.

    දැන් අපිට ණය ගෙවන්න බැරි නිසාද හම්බන්තොට චීනා ගත්තෙ? රනිල් නේ ගොනෝ ඒක චීනට වික්කෙ.... රනිල්ට ණය ගෙවා ගන්න බැරි නන් ණය ගෙවා ගන්න පුලුවන් එකෙකුට දීලා ගියා නන් හරිනේ...

    MR awurudu 2 kalin chande thibbe oya naya gewaganna beri wena bawa danna nisai. 2017 chandeta awanan MR sure ekatama peradenawa.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය එකෙක්වත් අනිකට වඩා හොදයි කියන්න බැ බන්. අපි උනත් නය දෙන්නේ නැ කාටවත් අපිට ලාබයක් නැත්තම්. මේ කාරනාව එක්ක කතා කරනවනම් හිතන්න බය වෙන්න සහා පුදුම වෙන්න පැති ගොඩක් තියනවා. මම ඉදුරාම දන්නවා ඔය ඉඩම නම් ආයේ හම්බ වෙන්නේ නැ ලන්කාවට. දෙවෙනි කතාව තමා, ඔකේ ඔපරේශන් පටන් ගත්තම කොලබැ වරායට පුක් ගහගන්න වෙන්නේ. චයින මර්චන්ට් කියන්නේ ලොකේ ප්‍රදාන හොන්ග්කොන්ග් නැව් සමාගමක්. ඔකේන් පොට් එකක් ඔපරේට් කරද්දි ඔනා නැවක් යන්නේ හම්බන්තොටට මිස කොලබට නෙමෙයි. රටට බාන බඩුවක් කොලබට ගේනවට වඩා ලාබයු හම්බන්තොටට සින්ගපුරු පැත්තෙන් ගේන එක. ඔකුන් ඉඩම් අක්කර 15000 පටන් ගන්න කර්මාන්ත නිසා ලන්කාවේ අනිකුත් ප්‍රදේශවල කර්මාන්ත අනිවාර්යෙන් වැහෙනවා. ඒ වගේම දැනටමත් එන්ගලන්තේ, ඇමෙරිකාව ප්‍රන්ශය වගේ රටවල් පටන් ගත්තු ගාමන්ට් අයිතිය තියෙන්නේ චීන්නුන්ට. උන් කිසි වෙලේක හම්බන්තොට ලාබෙට තියෙද්දි කොලබින් නැව් සේවා ගන්නේ නැ. බයානකම දේ ඔකුන් පරිසරයට හෙන ගැහුවත් කමක් න වියපෘති පටන් ගත්තොත් ලන්කාවේ කුරුලුපරාදිසියට, වගුරුබිම්වලට, යාල අබය බූමියට බඩුම තමා.. තව කියන්න ගියොත් එලිවෙලා ආයේ රැ වෙනකන් කිව්වැකි.

    එතකොට උන් කොලබ හදපු CICT ටර්මිනල් එකට මොකද වෙන්නෙ? ඒකෙ පාඩුව උන්ටමනෙ. පොර්ට් සිටි එකෙනුත් හිතපු තරම් වැඩක් නැතුව යනවනෙ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට උන් කොලබ හදපු CICT ටර්මිනල් එකට මොකද වෙන්නෙ? ඒකෙ පාඩුව උන්ටමනෙ. පොර්ට් සිටි එකෙනුත් හිතපු තරම් වැඩක් නැතුව යනවනෙ.
    උන්ට කොලබ කරන්න හිතපු දේ උනේ නැනේ බන්. උන් හැදුවේ එතන අයිලන්ඩ් එකක් ගහලා වෙනම සෙල්ලමක් කරන්නනේ. අන්න එතන තමා ඔකේ ඊලග ස්ටෙප් එක තියෙන්නේ. කොලබ උන්ගේ ටර්මිනල් එකට පාඩු උනාට උන්ට පඩු නැනේ. එහෙම උනාම කොලබ වරායේ 100%ක් පාඩුව කාටද? කාලයක් යනකොට ඊලගට පාඩු වෙන වරාය මොකක්ද? එතකොට ඒක ගන්න.. ගන්න.. කියන්නේ කාටද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උන්ට කොලබ කරන්න හිතපු දේ උනේ නැනේ බන්. උන් හැදුවේ එතන අයිලන්ඩ් එකක් ගහලා වෙනම සෙල්ලමක් කරන්නනේ. අන්න එතන තමා ඔකේ ඊලග ස්ටෙප් එක තියෙන්නේ. කොලබ උන්ගේ ටර්මිනල් එකට පාඩු උනාට උන්ට පඩු නැනේ. එහෙම උනාම කොලබ වරායේ 100%ක් පාඩුව කාටද? කාලයක් යනකොට ඊලගට පාඩු වෙන වරාය මොකක්ද? එතකොට ඒක ගන්න.. ගන්න.. කියන්නේ කාටද?

    වරාය තනිකරම චීනෙට අයිති නෑ. උන්ට තියෙන්නෙ ටර්මිනල් එක විතරයි. ඒකෙ ලාබෙන් 80% චයින අනිත් 20% ලංකාවට. නැව් එන්නෙ නැති උනාම ටර්මිනල් එකෙන් උන්ට වැඩක් නෑ. පොර්ට් සිටි එකේ අලුතෙන් ගහපු ගිවිසුමේ බිස්නස් වලට එහා ගිය දේවල් වලට අවසර දීල තියෙනවද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වරාය තනිකරම චීනෙට අයිති නෑ. උන්ට තියෙන්නෙ ටර්මිනල් එක විතරයි. ඒකෙ ලාබෙන් 80% චයින අනිත් 20% ලංකාවට. නැව් එන්නෙ නැති උනාම ටර්මිනල් එකෙන් උන්ට වැඩක් නෑ. පොර්ට් සිටි එකේ අලුතෙන් ගහපු ගිවිසුමේ බිස්නස් වලට එහා ගිය දේවල් වලට අවසර දීල තියෙනවද?
    තාම නැ.. උන් එහෙම ඇමෙරිකන් උන් වගේ නය දෙනකොට කොන්දේසි දාන උන් නෙමෙයි. නය දෙන්නේ බොක්කෙන්ම ආදරෙන්. කොන්දේසි ගේන්නේ වැඩේ පාඩු වේගෙන යනකොට. තාම කොලබ ඒ තත්වෙට ආවේ නැනේ. ආපුවහමබලහන්කො උන් මොකො කරන්නේ කියලා.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අනේ බන් 2014 crude oil බැරල් එක 2014 අඩුම අගය $59
    http://www.eia.gov/todayinenergy/detail.php?id=19451
    2016 උපරිම අගය $52
    http://www.nasdaq.com/markets/crude-oil.aspx

    හා එහෙනං අයේ පටන් අරං බංකරින් කොරන් යන්.

    මචන් අපි අපේ රටට දරන්න පුළුවන් ප්‍රොජෙක්ට් කරන්න ඕන. ලෝකෙට පෙන්න නෙවෙයි.
    ලොකු රටවල් කරන්නේ අපිට හීන පෙන්නලා එකට නයට සල්ලිත් දෙනවා හරියට credit card වගේ. අපි දැනගන්න ඕන පමණ දැන වියදම් කරන්න.එකට කියන්නේ වානිජමය ආක්‍රමණය කියල

    කියවපන් story by an economic hitman

    2014 කොහෙද බන් 59 ට තිබුනෙ. එතකොටත් 99 වගේ ගියේ. පටන් ගත්තෙ 2013 අග වගේ ස්ටෝර් කරන්න. එතකොට 100 පැනල. උඹ කියන විදියට ගසා කෑවනම් මේ වෙනකොට FCID එකෙන් කුදලාගෙන ගිහින් හිරේ දාන්න එපයි.

    https://www.statista.com/statistics/262860/uk-brent-crude-oil-price-changes-since-1976/
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    එතකොටත් හම්බන්තොටම තමයි බන් හිටියෙ. ඕකට හේතුව හිටපු ගමන් crud oil වල ගාන අඩු උන එක. කලින් වැඩි ගණන්වලට අරන් ගබඩා කරගෙන ඉන්නකොට එකපාරට තෙල් මිල අඩු උනා ඒ කාලෙ මට මතක විදියට ඔපෙරෂන් දෙකකට තුනකට වඩා කෙරුනෙ නෑ අතෑරලා දැම්ම. පාඩුයි කියල.

    The bunkering terminal at Hambantota was built at an exorbitant cost, well over industry norms. However, it appears to be a well-constructed, world class terminal, the industry source said. “Leaving it idle is a criminal waste

    ඔය තියෙන්නෙ ඒක අතෑරලා දාපු එක ගැන උඹම දාපු ආර්ටිකල් එකක තිබුන කෑල්ලක්. කොහොම උනත් දැන් දුක් වෙන්න දෙයක් නෑ චීන නාස්ති නොකර ප්රෝයෝජනයක් ගනියි. මේකෙන් නම් කොලබට පාඩුවක් වෙයි. මොකද සමහර නැව් බංකරින් වලටම කොලබ එන වෙලාවල් තියෙනව.

    Machan why MPMC bunkering failed not coz of sudden drop of price..it was because of inability to complete with de Sin MGO price..Hamba's MGO price was below UAE n it was well below all other South asian bunker points and SLPA appointed Capt.Channa Abeygunawardane as de CEO (de most experienced n market best) but still de operations failed Capt.Channa left de job with a big F tagging on him..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500

    :rofl: