උබට කවදාවත්ම හිතිලා නැද්ද බන් මේ ප්රොජෙක්ට් එකට චීනේ මෙච්චර සල්ලියක් කිසිම ගැරන්ටෙකක් නැතුව දුන්නේ ඇයි කියලා. උබ බැන්කුවකට ගිහින් උබේ ලක්ශ 50ක් වටින ඉඩම තියලා ලක්ශ 25ක් ඉල්ලුවත් බැන්කුව ප්රශ්න කීදාහක් අහලද උබට නය දෙන්නේ. චීනේ හොදටම දන්නවා ලන්කාවේ ආර්තිකේ එක්ක මේ නය ගෙවන්න බැ කියලා. එහෙම දැනගෙනත් ඇයි මේක කලේ. ඒ ටික විතරක් හිතලා මට කියපන්. (උබම කිව්වනේ ඉස්සල්ලා වරායක් හැදුව ගමන් ලාබයක් නැ කියලා, ඒ උනාට ලාබ නැ කියලා නයවාරිකේ නොගෙවා ඉන්න බැනේ )
චීනේ අපිට ණය විතරක් නෙමේ. යුද්ධ කාලේ අවි ආයුධ පවා දුන්නා. ඒත් එහෙම කියල උන් අපිට උන්ගේ අලුත්ම ජෙට්, නැව්, යුද්ධ ටැංකි දුන්නෙ නෑ. අඩුම තරමේ උන් පිටරටට විකුණන අලුත්ම ආයුධවත් දුන්නෙ නෑ. එහෙව් චීනා ගෙවා ගන්න බැරි ණය දෙයිද බන්? අනික ණය ගෙවා ගන්න බැරි උනාම මොකද චීනා ඇවිත් අපේ රට අල්ලගන්නද? ලොල්.... රටවල් ණය ගන්න එක බන් ඔය පොලී මුදලාලි ගෙන් ණය ගන්නවා වගේ නෙමේ.
හම්බන්තොට කියන්නෙ රන් ආකරයක් වගේ තැනක්. ඒක දියුණු කලා නන් තියෙන වටිනාකම කියල නිම කරන්න බෑ. රනිල් ලා උන්ගෙම බොරැ නිසා දැන් හම්බන්තොට හොදයි කියාගන්න බැරි කමට තමයි ඔය විකුණන්නෙ වරාය. කොහොමත් මහින්දයා කිව්වනේ ආයේ වික්කත් ගන්නවා කියල... අපි බලමු..








