හම්බන්තොට වරායෙ ජොබ් එකකට යන්න කැමතිද?

Aug 12, 2010
231
18
0
හම්බන්තොට වරායෙ ජොබ් එකකට යන්න කැමතිද?

රැකියාවක් නැති අයට මෙන්න එළ චාන්ස් එකක්...
 
Aug 12, 2010
231
18
0
මචන් දේශපාලුවෙක් ගෙන් ලියුමක් ගනින්.. අපේ පැත්තෙ සෙට් එකකටත් මර්වියා ලියුම් දීලා
 
Aug 12, 2010
231
18
0
Kolonnawe area eke aya ona nam mata hari windows8 ta hari pm karanna

ඉතින් බන් windows8 කියන්නෙ උඹෙ අනිත් නික් එක නෙ... අපි ඒකට PM කරන්නම් උබ read කරලා කැමති නම් ඕකෙන් හරි REPLY කරපන් :lol::lol:
 

Windows9

Banned
Aug 23, 2010
142
16
0
ඉතින් බන් windows8 කියන්නෙ උඹෙ අනිත් නික් එක නෙ... අපි ඒකට PM කරන්නම් උබ read කරලා කැමති නම් ඕකෙන් හරි REPLY කරපන් :lol::lol:

joke newei kollonnawe paththe kollek nam mata pm karapan
 
Aug 12, 2010
231
18
0
ado mamath asai..umbata baida liyumak aran denna?

මචන් උඹලා ගෙ පැත්තෙ එකෙක් ගෙන් ගනින්.. සමහර බුවාලා ලියුමුත් විකුණනවා.. අහු වෙන්න එපා.. දවස් 5ක් 6ක් ගියාම නිකම්ම ලැබෙනවා:)
 
Aug 12, 2010
231
18
0
gama Hambantota district ekaa :yes:

මම හිතුවෙ ඌ කිරිබත්ගොඩ කියලා.. යකෝ හම්බන්තොටින් ආපු එකෙක්ට මේ තරම් මිනිස්සු සෙට් උනේ කොහොමද? උගෙ නේ චන්ද වැඩිම?:shocked: