Kolonnawe area eke aya ona nam mata hari windows8 ta hari pm karanna


මචන් දේශපාලුවෙක් ගෙන් ලියුමක් ගනින්.. අපේ පැත්තෙ සෙට් එකකටත් මර්වියා ලියුම් දීලා
ඉතින් බන් windows8 කියන්නෙ උඹෙ අනිත් නික් එක නෙ... අපි ඒකට PM කරන්නම් උබ read කරලා කැමති නම් ඕකෙන් හරි REPLY කරපන්![]()
ado mamath asai..umbata baida liyumak aran denna?

සිරාද බන්? ඌ ඉන්නේ අපේ ක්ලබ් එක ගාව නෙMervin is from Hambanthota![]()




සිරාද බන්? ඌ ඉන්නේ අපේ ක්ලබ් එක ගාව නෙ![]()

gama Hambantota district ekaa![]()
