varaya patteth monahari

naha mama mekiwwe lokka ehem aduranwa atined
කරදිය මඟුල වෙනුවෙන් ජැක්සන්ට මිලියන 18ක්
2011 පෙබරවාරි 24 වෙනි බ්‍රහස්පතින්දා, 19:48 6 COMMENTS
හම්බන්තොට ඉදිකළ වරාය ජලයෙන් පිරවීම නිමිත්තෙන් ආණ්ඩුවෙන් සංවිධානය කළ 'කරදියවර මංගල්‍යය' සඳහා ආණ්ඩුව විසින් රු. මිලියන 30කට අධික මුදලක් වැය කොට ඇතැයි අද (24) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතුකළ ගැටළුවකට පිළිතුරු දෙමින් වරාය නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පවසා තිබිණි. එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ 'කරදියවර මංගල්‍යය' සඳහා 'ක්‍රියෙටිව් හෙලන්කා' නැමැති පෞද්ගලික ආයතනයට ඉන් රු 18,167,050.00ක්ම ගෙවා ඇති බවයි. එම ආයතනයේ කළමණාකාර අධ්යක්ෂවරයා වන්නේ ජැක්සන් ඇන්තනී මහතාය. පසුගිය වසරේ අගෝස්තු මස පැවැති මෙම උත්සවයේ සියලු කාර්යයන් සංවිධානය කර ඇත්තේ මෙම ආයතනය විසින් බවද පැවසේ.
ගොඩබිම් වරායකේ ලෙස හම්බන්තොට වරාය ගොඩනැගීම 2008 ජනවාරි මස ඇරඹුණු අතර, එය මාගම්පුර වරාය ලෙස 2010 නොවැම්බර් 18 වැනිදා විවෘත කෙරුණා. එම අවස්ථාවේ එහි පළමු නෞකාව ලෙස පැමිණියේද ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ජෙට් ලයිනර් නෞකාවයි. මේ දක්වා එම වරායට කිසිදු නෞකාවක් පැමිණ නැති බවද පැවසේ.
< පෙර ඊළඟ >
Comments
+6 # Kumarasiri 2011-02-24 21:39
Kala dutu kala wala ihagath,,kala maruwo...Mun hamoma,,, jathyalayata ,, bada purawa gath ewun,..mee harak inna thuru munta sapa.
Reply | Reply with quote | Quote
+4 # ලක්හිරු 2011-02-25 05:09
කරදියවර කෝටි දෙකයි ගොඩ මුහුදකරන්න තව කෝටි ගානකි.කටඅවුට් වලට තව කෝටිගානක් ඔය මගුල බලන්න ගිය ඇමතියන්ට තව කෝටිගානක් අපි රුද්දෝ අපි සල්ලි වියදම් කරන්න ලොස් නැනේ දැන් නැව් නැතිව නිකං ඉන්න මිනිස්සුන්ට පඩිදෙනවා. මුන් ඔක්කොම රටට පණටත් වඩා අදරයකරන අයනේ. ඒක නිසා කමක් නැ ජන්දේ දෙන්න කටිටිය ඉන්නවා **දෙක අතගාන්න කට්ටිය ඉන්නවා. මොකක්ද ප්‍රශ්ණේ.
Reply | Reply with quote | Quote
+4 # Sunil Australia 2011-02-25 05:29
Aho! kalakarayakuta giya kala, Kalawa wikunana mudalali Jackson obata MR pihtayi, anea mehema thanhawak
Reply | Reply with quote | Quote
+6 # Punchinilame 2011-02-25 07:52
Jaka den inne emathi kenek wage. kathawa maha ihalin. Moo hithagena inne lankawe inna lokuma kala karuwa moo kiyalai. hebei kala kaarayo bohomayakata moowa pennanda be. moo mahayata p.. deegena inna nisa kapanda amarui. hebei moo wedikal nogos thamanma wala kapaganna bawa nama keemata akamethi suprasidda kala karuwek kiwwa. den muge moone thiyenne kalakaruwakuge penuma newei. hora thakkadiyekuge penumai.
Reply | Reply with quote | Quote
+4 # krishna 2011-02-25 23:29
ඉජු...ඉජු...ඉජු...ජැක්සන්....ජැක්සන් ජැ..කෝ මේ බල්ලා.
Reply | Reply with quote | Quote
+2 # Jagath Perera 2011-02-26 03:42
RaTa Kabasinia Karana eun ..Ellala Marana Onna... Rajage Sallida Mee Janathawage Mudal Kanne...
Reply | Reply with quote | Quote