හම්බන්තොට_වරාය..
(සැබෑවටම සිදු වන, දැනට සිදුවෙමින් පවතින දෙයකි..)
.
.
.
.
මචන්ලා, මගේ යාලුවෙක් ඉන්නවා බස් 3ක් තියන. මේ ලඟදි ඉඳල මිනිහගේ බස් දෙකක්ම පෙන්න නැහැ. ඉතින් මම ඊයේ රෑ මිනිහ හම්බුනා වෙලාවේ මෙන්න මෙහෙම කතා බහක් උනා..
මම: කෝ උඹගේ බස් , ෆිනෑන්ස් වලින් ඉස්සුවද?
ඌ: පිස්සුද බන් ෆිනෑන්ස් වාරිකේ දැන් ඉබේම ගෙවෙනවා..
මම: ඒ කොහොමද බන් ඒ?
ඌ: ඇයි බන් මහින්ද මහත්තයාගේ වරාය බලන්න සෙනග අදිනවනේ..
මම: වරාය බලන්න එච්චර මිනිස්සු යනවද බන්? දුර පළාත් වල මිනිස්සුද?
ඌ: දුර පළාත්වල නෙමෙයි බන්, හම්බන්තොට අස්සේ ගම්මාන වල මිනිස්සු යන්නේ, දවසකට රුපියල් 14000/ක් ගෙවනවා හැම බස් එකටම.
මම: හරියට තෙරුන් කරපංකෝ බන්..
ඌ: මේකයි , මහින්ද මහත්තය තමයි මේ වැඩේ කරවන්නේ. මිනිස්සුන්ට නොමිලේ වරාය බලන්න බස් දෙනවා. මේවා පෙන්නලා චන්ද ටික වැඩි කරගන්න එක තමයි සැලසුම..
මම: ඉතින් උන් චන්දෙ දෙයිද?
ඌ: චන්දෙ නෙමෙයි උන් දෙයි පු*.
ඔන්න එහෙමයි බස් දෙක පෙන්න නැති වෙලා තියෙන්නේ..
කොහොමද ටිකිරි මොලේ????

දවසකට 14ක් ගොඩනේ යකෝ.... පොඩි දුරනේ අදින්න ඈත්තෙත්.......