හම්බන්තොට_වරාය..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හම්බන්තොට_වරාය..

    (සැබෑවටම සිදු වන, දැනට සිදුවෙමින් පවතින දෙයකි..)
    .
    .
    .
    .

    මචන්ලා, මගේ යාලුවෙක් ඉන්නවා බස් 3ක් තියන. මේ ලඟදි ඉඳල මිනිහගේ බස් දෙකක්ම පෙන්න නැහැ. ඉතින් මම ඊයේ රෑ මිනිහ හම්බුනා වෙලාවේ මෙන්න මෙහෙම කතා බහක් උනා..

    මම: කෝ උඹගේ බස් , ෆිනෑන්ස් වලින් ඉස්සුවද?
    ඌ: පිස්සුද බන් ෆිනෑන්ස් වාරිකේ දැන් ඉබේම ගෙවෙනවා..
    මම: ඒ කොහොමද බන් ඒ?
    ඌ: ඇයි බන් මහින්ද මහත්තයාගේ වරාය බලන්න සෙනග අදිනවනේ..
    මම: වරාය බලන්න එච්චර මිනිස්සු යනවද බන්? දුර පළාත් වල මිනිස්සුද?
    ඌ: දුර පළාත්වල නෙමෙයි බන්, හම්බන්තොට අස්සේ ගම්මාන වල මිනිස්සු යන්නේ, දවසකට රුපියල් 14000/ක් ගෙවනවා හැම බස් එකටම.
    මම: හරියට තෙරුන් කරපංකෝ බන්..
    ඌ: මේකයි , මහින්ද මහත්තය තමයි මේ වැඩේ කරවන්නේ. මිනිස්සුන්ට නොමිලේ වරාය බලන්න බස් දෙනවා. මේවා පෙන්නලා චන්ද ටික වැඩි කරගන්න එක තමයි සැලසුම..
    මම: ඉතින් උන් චන්දෙ දෙයිද?
    ඌ: චන්දෙ නෙමෙයි උන් දෙයි පු*.

    ඔන්න එහෙමයි බස් දෙක පෙන්න නැති වෙලා තියෙන්නේ..
    කොහොමද ටිකිරි මොලේ????
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    උබලගේ පැත්තේ ඔහොමයි
    අපේ පැත්තේ ctb බස් එනවා වල්ගමයාගේ ෆොටෝ ගහල
    සිංහලු දාගෙන යනවා
    කන්න බොන්න දීලා අපහු ගෙනත් බස්සනව
    පෙරේද අපේ සීයා කෙනෙක් ගියා කිව්ව
    වෝටර්ස් එජ් එකට
    එලට කන්න බොන්න දීලා
    හැබැයි පොර unp
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උබලගේ පැත්තේ ඔහොමයි
    අපේ පැත්තේ ctb බස් එනවා වල්ගමයාගේ ෆොටෝ ගහල
    සිංහලු දාගෙන යනවා
    කන්න බොන්න දීලා අපහු ගෙනත් බස්සනව
    පෙරේද අපේ සීයා කෙනෙක් ගියා කිව්ව
    වෝටර්ස් එජ් එකට
    එලට කන්න බොන්න දීලා
    හැබැයි පොර unp


    ඉස්කෝලේ නිවාඩු හින්ද කට්ටිය නම් ගොඩක් යනවලු..:P:P
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    උබලගේ පැත්තේ ඔහොමයි
    අපේ පැත්තේ ctb බස් එනවා වල්ගමයාගේ ෆොටෝ ගහල
    සිංහලු දාගෙන යනවා
    කන්න බොන්න දීලා අපහු ගෙනත් බස්සනව
    පෙරේද අපේ සීයා කෙනෙක් ගියා කිව්ව
    වෝටර්ස් එජ් එකට
    එලට කන්න බොන්න දීලා
    හැබැයි පොර unp

    දන්සල් කාලේ නේ බං!
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මහින්ද ලොක්ක මෙදාපාර තමයි හොදම නාගැනිල්ල නාගන්නෙ....එ වගේම එලකිරියෙ මහින්දට බත් බැලකම් කරන ජොබ්ලස් අනාතයො ටිකත්.....


    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩේ මටත් බැරිද දන්නේ නෑ බස් දෙකක් තුනක් දාගන්න...... :D දවසකට 14ක් ගොඩනේ යකෝ.... පොඩි දුරනේ අදින්න ඈත්තෙත්....... :P :D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අඩේ මටත් බැරිද දන්නේ නෑ බස් දෙකක් තුනක් දාගන්න...... :D දවසකට 14ක් ගොඩනේ යකෝ.... පොඩි දුරනේ අදින්න ඈත්තෙත්....... :P :D

    ලොල්.. පොඩ්ඩක් හොයල බලපන්.. බැරි වෙන එකක් නෑ. හැබැයි මාමගේ පෝස්ටර් නම් ගහගන්න වෙයි..:P:P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අඩේ මටත් බැරිද දන්නේ නෑ බස් දෙකක් තුනක් දාගන්න...... :D දවසකට 14ක් ගොඩනේ යකෝ.... පොඩි දුරනේ අදින්න ඈත්තෙත්....... :P :D

    :P

    බස් දිව්වට කමක් නැහැ ඔය හොරාට කතිරේ එහෙම ගහනවා නෙමේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    අඩේ මටත් බැරිද දන්නේ නෑ බස් දෙකක් තුනක් දාගන්න...... :D දවසකට 14ක් ගොඩනේ යකෝ.... පොඩි දුරනේ අදින්න ඈත්තෙත්....... :P :D

    පුළුවන් නම් දාගන්න එකයි ඇත්තේ. ගොඩනේ මචං