හම්බයන්ට කඩේයන ජෙප්පෝ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :rofl::rofl:
    කුනුහරුප කියන්න රිද්දගෙන:P
    දැන් ඔය කියන නායකයො ගත්ත වැරදි තීරන මොනවද?:P

    ඔය කියන තරම් ජේවීපිය තම්බින්ට ලන්වෙලා නැහැ. සීයට 99ක් අවස්ථාවල සින්හලුන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනව. හැබැයි ජාතිවාදෙට පෝර දාලා ආන්ඩුවෙ ඩබල් ගේම් වලට උඩගෙඩි දෙන්නෙ නැහැ. ජේවීපී නායකය මාසෙකට සැරයක් අරාබියනව කියන්න තියෙන සාක්කි මොනවද? අනේ බන් මේ අරාබියට මොන සමාජවාදෙද? ජේවීපියට පිටරටවල් වලින් ආධාර ලැබෙනව. විශේෂෙන්ම,රුසියාව සහ චීනෙ,, ඒත් අරාබියෙන් ලැබෙන කෙන්ගක් නැහැ. ඇමෙරිකන් එම්බසි එක ලඟ උද්ඝෝශනය කරන්නෙ ඇමෙරික විරෝධි නිසා මිසක් හම්බ හිතවාදි නිසා නෙමෙයි. පටලවගන්න එපා. ඇමෙරිකාවෙන් ප්‍රශ්නයක් ආවොත් ජාතිය මොකක්ද කියල නැහැ. ඊට විරුද්ධව පෙනී ඉන්නව. අලුත්ගම තිබුනෙ ආන්ඩුවෙ දේශපාලන ගේම් එකක් කියන එක දන්න උන් දන්නව. නැත්නම් මොකටද එහෙ හිටපු පොලිස් ලොක්කො මාරු කරල අනුර සේනානයක වගෙ බත්ගොට්ටො ඒවට යවන්නෙ? මිනිස්සු ගහගන්නකොට පොලීසිය උඩ බලාගෙන හිටියෙ මොකද? ඒවා සේරම බැලුවම ඒ සිද්දිය පිටිපස්සෙ ආන්ඩුවෙ ඩීල්කාරයො ඉන්නව කියල පේනව.සීඅයිඩී එකට මුස්ලිම් උන් පුරවල ඒක කෑවෙ කවුද කියල ආන්ඩුවෙන් අහල බලන්න. දැන් ඉතින් ආන්ඩුවට කඩේ යන්නෙ නෑ කියල ලිස්සන බලන්න.

    aluthgama una eka kawuruth dannawa.anthimata eka athi wenna hethuwa ekektawath mathaka naha,anduwa,UNP,JVP okkoma penihitiye hambayo wenuwen witharai.muslim ewunnam kohomath untane.parliament members la 225 n chamikya witharai ethana unade gana kelin katha kale.hama ekalama karanne sahajiwane kare thiyagena yana eka witharai
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Code:
    එදත් රට කෑවේ ඔය කාලකන්ණි ජෙප්පො, අදත් රට කන්න හදන්නෙ ඔය කාලකන්ණි ජෙප්පො !
    :growl::growl::growl::growl::growl:

    මට පෙන්න බැරි ජාතියක් ජෙප්පෝ කියන්නේ
     
    • Like
    Reactions: netlife007

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රිදීම කොයිකවෙතත්. ඔය ප්‍රධාන පක්ෂ දෙකටම කරන්න බැරි හුඟක් දේවල් ජේවීපියට කරන්න පුලුවන්.

    ප්‍රධාන පක්ෂවලට හිජාබය තහනම් කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.

    ප්‍රධාන පක්ෂවලට අනවසර මුස්ලිම් ආගමික ස්ථාන ඇතිවෙන එක වලක්වන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.

    ප්‍රධාන පක්ෂවලට ජාතිවාදී ආග්ම්වාදී පාසල් අයින්කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.


    ප්‍රධාන පක්ෂවලට මුස්ලිම්වරු ව්‍යාප්තිය අවම කරන්න පුලුවන්ද? හැබැයි ජේවීපියට පුලුවන්.


    ඒ හැමදේම ජේවීපියට කරනවනම් කරන්න පුලුවන්. ඒකට හේතුව නිදහස් ස්වාධීන චින්තනය සහ ප්‍රතිපත්ති.


    ජවිපෙ ඇතුලෙ මුල් කාලෙ ක්‍රියාත්මකවුනේ තනිකරම සමාජවාදෙ. එතනදි මූලික සමාජවාදෙ තියෙන සමහර හර පද්ධතීන් ලන්කාව වගෙ ගතානුගතික අදහස් තියෙන රටකට බර වැඩියි. ඒක නිසා ජවිපෙට විවිද මුහුනුවරවල් ලැබෙනව. හැබැයි නායකයො වැරදිකරපු කතාව පිලිගන්නෙ නැහැ. මෙතනදි කඩේයනවනම් කෙලින් කඩේ යන එක පිලිගන්න ආත්ම ශක්තියක් තියෙන්න ඕන. එහෙම නැති එක ගැන කනගාටුයි.
    ;)


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    jvp ප්‍රතිපක්ති ප්‍රකශනේ තියෙන ප්‍රතිපත්තිද? සොමවන්සගේ හරි අනුර කුමරගේ ප්‍රකාශනයක්ද? නැතිනක් ඔලුවේ තියෙන මනස්ගාත fantacy එකක්ද?

    ඔය වගේ කතා jvp නායකයෝ කියන්නේ නැහැ. උන්ට කපටි මොලේ තියෙනවා. හම්බවෙන සුළුජාතික චන්ද ටිකත් නැති කරගන්න වැඩක් ඕක. ඕව සොමවන්ස, අනුර කුමර, ටිල්වින් කට්ටියටම හොදට තේරෙනවා.
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    උබ ලනකාවට අවේ ලගදිද???? උබ කොහෙද හිටියේ යුද්දේ කලදෙදි???නිදගෙනද??? නැත්තම් චන්ද්ද්‍රිකා සුනාමි හසන මන්ඩලේ ගහලා ප්‍රබකරන්ට උතුර බාරදෙන්න හදනකොට එකට මුලිම විරුද්ද වුනේ ජේ වී පි එක තමයි.

    කොටින්ට වැඩි හරියක් විරුද්දව වැඩකෙලේ ජේ වී පි ඒකතමයි. උතුරු නැගෙනහිර එක බද්ද කරන එකට. හැම එකටම මුලින්ම විරුද්ද උනේ ජේවීපී එක තමයි.

    යුද්දේ පටන් ගත්තේ ඇයි කියලා රටේ මිනිස්සු දැනුවත් කරන්න. පාරට බැස්සේ ජේ වී පි එක තමයි.
    උබ ඒ කලේ ඉපදිලා නැද්ද දන්නේ නැහැ

    රනිල් කොටි එක්ක ගිවිසුම් ගහලා ජි එල් පිරිස් අස්සන කරනකොට, බුද්දි අන්ශේ සාමාජිකයෝ මරනකොට ඒවාට කතා කලේ උබද?????

    මහින්දත් මුලින්ම සම සාකච්චා තමයි තියන්න ගියේ. මාවිල් අරු වහලා දවස් ගානක් යනකම් යුද්දේ පටන් ගන්නේ නැතුව හිටියේ මහින්ද. අන්තිමට මානුෂිය මෙහෙයුම් කියලා යුද්දේ පටන් ගන්න තැනට යොමු උනේ ජේ වී පි එකයි හෙළ උරුමෙයි නිසා.

    එතකොට උබ ඔය නිවුස් එක ගත්ත හිරු එකේ අයිතිකරගේ මල්ලි, මර්වින් සිල්වා, වාසු, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුනවර්දන, කට්ටිය කොටින්ට ගහන්න එපා කියලා සාම පාගමන් ගියා.

    කරු ඇතුළු unp කාරයෝ ආණ්ඩුවට යන්න ඉස්සල්ලා ආණ්ඩුව අස්ථාවර වෙනකොට යුද තත්වෙට සහයෝගය දීලා ආණ්ඩුව ස්ථාවර කරන්න අයවැයට චන්දේ දුන්නේ ජේවීපී එක.

    සරලව කියුවොත් මහින්දව ජනාදිපති පුටුවට ගෙනාවේ ජේවී පි එක.

    ඒ අස්සසේ කොටින්ට පුහුණව දීලා ආයුද දුන්නේ ඊශ්‍රායිලය. මැරුණු කොටි නායක රමේෂ් පුහුණුව ලැබුවේ ඊශාලයේ

    ඔය කිසිම රටක් අපිට ආදරේ නැහැ
    මුන් දෙගොල්ලොම කා කොටාගෙන දෙගොල්ලොම මැරිලා යනවා නම් හොදයි

    අපේ රටට අපි විතරයි
    පලස්තිනෙට පුක දෙන ජේ වී පි එකත් වැරදි මෙතන
    කොච්චර දුන්නත් තම්බි ජේ වී පි එකට චන්දෙ දෙන්නේ නැහැ. දෙමල්ලු දෙන්නත් නැහැ.

    ඊශ්‍රායිලය හුරේ දාන උනුත් මතක් කර ගනින් කොටින්ට ආයුද හා තාක්ෂනය, කොටි රෝහල පවා ඊශ්‍රායිල් එකක්

    එකත් මතක් කරගෙන හුරේ දාන කට්ටිය දාන්න

    එක රටක් වත් අපේ රටට ආදරේ නැහැ. අපි කරන්න ඕනි හැමරටම ශේප් එකේ තියාගෙන අපේ රට දුයුණු කරගන්න එකයි[/B]



    100% TRUE
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    පරණ කතා

    පියතිලක "පිරිත්" කියන්නේ කුණුගොඩක් කිව්වහම ධර්මසේකරට කේන්ති ගිය. දෙන්නම කතරගම ගිය විජේවීර හමුවෙන්න. ගිහින් ධර්මසේකර විජේවීරට කිව්වා පියතිලක මෙහෙම කතාවක් කිව්වා කියල.

    විජේවිර මොකද කිව්වේ? පිරිත් අහන එක හොදයි කිව්වද ? බම්බුව.

    "සහෝදරයා අපි විප්ලවෙන් පස්සේ ඔය ගැන සාකච්චා කරමු" නියම උත්තරය; ලස්සනට ලිස්සල ගිය.

    එක පාරක් jvp රැස්වීම් ඉස්සරහා විජේවීර ඉස්සර ලියපු පොත් විකුනපු මනුස්සයෙක් එක්ක jvp එවුන් වලියක් දැම්ම. ඒ අයි? එකේ තියෙන්නේ දෙමල ජනතාවට ස්වයන් පාලනයක් දෙන්න ඕන කියල.
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    දැන් ඇති බන් අපි වාද කර ගත්ත නිකන් අපේ කාලය නාස්ති වෙනවා විතරයි නෙ අපිට වැඩක් වෙන්නෙත් නැ රටට වැඩක් වෙන්නෙත් නැ. කොහොමත් දේශපාලකයෝ උන්ගේ වැඩේ කරගන්නවා අපි කැමති උනත් නැති උනත් ලංකාවේ නම් හැම පක්ෂෙම එකයි. මේ ත්‍රෙඩ් එක දාද්දි මේක එච්චර දුරට ඇදෙයි කියල මම හිතුවේ නැ. දැන් ඕක නවත්තල දාපල්ලා මේ වැඩෙන් අනිත් ත්‍රෙඩ් යට යනවා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    දැන් ඇති බන් අපි වාද කර ගත්ත නිකන් අපේ කාලය නාස්ති වෙනවා විතරයි නෙ අපිට වැඩක් වෙන්නෙත් නැ රටට වැඩක් වෙන්නෙත් නැ. කොහොමත් දේශපාලකයෝ උන්ගේ වැඩේ කරගන්නවා අපි කැමති උනත් නැති උනත් ලංකාවේ නම් හැම පක්ෂෙම එකයි. මේ ත්‍රෙඩ් එක දාද්දි මේක එච්චර දුරට ඇදෙයි කියල මම හිතුවේ නැ. දැන් ඕක නවත්තල දාපල්ලා මේ වැඩෙන් අනිත් ත්‍රෙඩ් යට යනවා.

    :yes::yes::yes:ඔක්කොම එකයි
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලෝක ජනතාවට පුදුමාකාරයේ විලි රුදාවක් නේ මේ පලස්තිනේ ගැන තියෙන්නේ! ඇයි අනික් රටවල ඉන්න මිනිස්සු, මිනිස්සු නෙවෙයි ද? පලස්තිනේ විතරද යුද්ධ තියෙන්නේ? පලස්තිනේ විතරද මිනිස්සු මැරෙන්නේ? කෝ අනෙක් රටවල මිනිස්සු වෙනුවෙන් පෙළපාලි යනවා????
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    aluthgama una eka kawuruth dannawa.anthimata eka athi wenna hethuwa ekektawath mathaka naha,anduwa,UNP,JVP okkoma penihitiye hambayo wenuwen witharai.muslim ewunnam kohomath untane.parliament members la 225 n chamikya witharai ethana unade gana kelin katha kale.hama ekalama karanne sahajiwane kare thiyagena yana eka witharai
    ලන්කාවට තියෙන එකම විසඳුම සහජීවනේ විතරයි. දෙමලු එක්ක නටපු සෙල්ලම් හම්බයො එක්ක නටන්න බැරිබව දේශපාලකයො දන්නව.



    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    jvp ප්‍රතිපක්ති ප්‍රකශනේ තියෙන ප්‍රතිපත්තිද? සොමවන්සගේ හරි අනුර කුමරගේ ප්‍රකාශනයක්ද? නැතිනක් ඔලුවේ තියෙන මනස්ගාත fantacy එකක්ද?

    ඔය වගේ කතා jvp නායකයෝ කියන්නේ නැහැ. උන්ට කපටි මොලේ තියෙනවා. හම්බවෙන සුළුජාතික චන්ද ටිකත් නැති කරගන්න වැඩක් ඕක. ඕව සොමවන්ස, අනුර කුමර, ටිල්වින් කට්ටියටම හොදට තේරෙනවා.
    ඔව්. මේ වගේ දේවල් කියන්න උවමනා නැහැ. ඒක තුලින් ආගම්භේද ඇතිවෙනව.

    චන්දෙ දෙන්න තම හිටියේ....ඒ උනාට දෙන්නේ නැ යකෝ...:yes::yes::yes::yes:

    ප්‍රශ්නයක් නැහැ:cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ලෝක ජනතාවට පුදුමාකාරයේ විලි රුදාවක් නේ මේ පලස්තිනේ ගැන තියෙන්නේ! ඇයි අනික් රටවල ඉන්න මිනිස්සු, මිනිස්සු නෙවෙයි ද? පලස්තිනේ විතරද යුද්ධ තියෙන්නේ? පලස්තිනේ විතරද මිනිස්සු මැරෙන්නේ? කෝ අනෙක් රටවල මිනිස්සු වෙනුවෙන් පෙළපාලි යනවා????
    කෝ මොනවද ඔය කියන අනිත් රටවල්?:rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පත්තර වලින් නෙමෙද උබලා මහින්දගෙ රනිල්ගෙ වැරදි දැන ගත්තෙ වෙච්ච අය උබට පුද්ගලිකව කියලා ද උබ දැන ගන්නෙ අපිනම් රටෙ වෙන එවා මිඩියා එකෙන් තම්යි දැන ගන්නෙ:rofl::rofl:
    ජෙවිපි එකට පක්ශව ලියපු ලිපි වලත් ඔය කතාව තිබුනා පුතා විජෙවිර යාපනයෙ ඉන්නකොට තිබුන සම්බන්ද කම් :rofl: ජෙවිපි එකෙ උබලා වගෙ පහල මට්ට්මක ඉන්න සමාජිකයො කොහොමද බන් පක්ශ ඇතුලෙ වෙන විදිය දැන ගන්නෙ උබලා ඉන්නෙ රතු බලකාය කැට හොල්ලන එක පොස්ටර් දවසෙන් ගහන වගෙ ශම බලකාය ඇතුලෙ :P එ අය කියන්නෙ රටට ආදරය කරන උන් උඩින් එන නියොග හරි කියලා හිතන අය එ අය පක්ශෙ දකින්න
    ගැලවුම් කරුවා වගෙ:eek:

    kauda yako kiwwe mama JVP eke member kenek kiyala... lol :rofl::rofl::rofl:
    machan mama JVP member kenek nemei supporter kenek. habai JVP eke ihalama mattame member kenekge lagama relative kenek. eka nisa oya deshapalana mandale hamoma wage ape gedarath enawa. :cool::cool::cool:
    eka nisa uba oya kiyana de mata adala naha
    :yes::yes:
     
    • Like
    Reactions: hector@troy

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පරණ කතා

    පියතිලක "පිරිත්" කියන්නේ කුණුගොඩක් කිව්වහම ධර්මසේකරට කේන්ති ගිය. දෙන්නම කතරගම ගිය විජේවීර හමුවෙන්න. ගිහින් ධර්මසේකර විජේවීරට කිව්වා පියතිලක මෙහෙම කතාවක් කිව්වා කියල.

    විජේවිර මොකද කිව්වේ? පිරිත් අහන එක හොදයි කිව්වද ? බම්බුව.

    "සහෝදරයා අපි විප්ලවෙන් පස්සේ ඔය ගැන සාකච්චා කරමු" නියම උත්තරය; ලස්සනට ලිස්සල ගිය.

    එක පාරක් jvp රැස්වීම් ඉස්සරහා විජේවීර ඉස්සර ලියපු පොත් විකුනපු මනුස්සයෙක් එක්ක jvp එවුන් වලියක් දැම්ම. ඒ අයි? එකේ තියෙන්නේ දෙමල ජනතාවට ස්වයන් පාලනයක් දෙන්න ඕන කියල.

    ඕවා මහා ගොන් කතානේ බන උබට කියන්නදෙයක් නැතුව කියන.
    ඔබ ඔය අතව කියන තැන හිටියත්ද????
    උබට ඕනි බොරුවක් ගොතල කියන්න පුළුවන්
    අපි දන්නේ නැහැනේ

    දැන් පෙන ඇත්ත ගැන කතා කරපල්ලා
    රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා
    ජාතිවාදය අවුස්සලා පොඩි පොඩි කරත අල දෙන එක ගැන කතාකරපල්ලා
    රටේ නීතියට වෙන විනාසේ ගැන කතා කරපල්ලා
    කුඩු වලින් රටට වෙන විනාසේ ගැන කතා කරපල්ලා

    ජේවීපී එක කෙලින්ම කියනවා සියලුම දෙනාට සමානව සලකනවා කියලා
    උබල වගේ සැප පුටුවල ඉදන් මනෝ රාජ්ජ මවන මිනිස්සු නෙමයි
    ලනකාවේ වැඩි හරියක් ඉන්නේ

    සමාජවාදය තුල
    කිසිම ඉඩක් නැහැ අන්තවාදයට
    සිංහල දෙමල හෝ මුස්ලිම් කිසිම දෙකට
    හිජාබ දාල යන්න ඕනි නීති,
    ෂරියා නීති ඒවා ඔක්කොම සුම්ම තමයි
    ආගම විශේෂ මණ්ඩලයක් යටතේ පාලනය කරනවා
    ආගම වල තියන අන්තවාදි දේවල් අයින් කරනවා ඔක්කොම
    හොර හාමුදුරුවරු , සිවුරට මුවාවෙලා සල්ලි ගරන ඒවා ඔක්කොම එවර කරනවා
    සල්ලි වලට ආගමට බැදෙන්න ඒවා තහනම් කරනවා

    සියලුම ආගම් වල මුලික හරය සියලූ දෙනාටම උගන්වනවා
    එක අනිවාර්ය කරනවා. පාසල් මගින්
    හලාල් නැති කරනවා

    කිසිම ආගමක වුගන්වන්න දෙන්නේ නැහැ අන්‍යාගමික කට්ටිය පවු කාරයෝ කියලා
    ඒවා නැති කරලා දානවා

    ජේ වී පි එකට අරාබියෙන් සාලි හම්බෙන්නේ නැහැ
    ඉස්ලාම් ආගමයි සම්ජවාදයයි කියන්න කිසිම සමානකමක් නැති එකිනෙකට ගොඩක් විරුද්ද මත දෙකක්
    ඒ නිසා කවදත් අරාබියෙන් ජේ වී පි එකට අදර දෙන්නේ නැහැ
    මුස්ලිම් උන් චන්දේ දෙන්නත් නැහැ.
    ජේ වී පි එක කතාකරන්න් මේ රටේ මිනිස්සු වෙනුවෙන්

    ආණ්ඩුවේ වැරදි වලට බින උන් ආණ්ඩුවට පුක දෙනවා කියන ය දන්නේ නැහැ.
    ත්මුන් තාමයි ලොකුම පුක දීම කරන්නේ කියලා.
    සමහරුන්ට තියන පුද්ගලික වැසි නිසා ආණ්ඩුවට කඩේ යනවා
    සමහරු ඉන්නවා කපිවත් නිල කියලා කියාගෙන කඩේ යන සදාකාලික වහල්ලු වේගේ
    සමරරුන්ට ලැජ්ජයි කඩේ ගියොත් රෙද්ද නැති වෙන නිසා. අතරින් පතර වචනයක් දානවා
    ජේවී පි එක කොටින්ට කඩේ ගිය කියනවා.
    ජේවීපී එකන් එලවපු වික්ටර් අයිවන් ලා ගැන කතා කියනවා
    කඩේ යන්නත් ඕනි යන්නත් ලැජ්ජයි

    කිසිම් ට්‍රේඩ් එකක වැරදි දෙකට හරි කියලා නැහැ අපි. හරිදෙට හැරු කියන එක පුක දීමක් වෙන්නේ කොහොමද
    එත් ආණ්ඩුවට කඩේ යන කට්ටිය වැරැද්දක් දැක්කත් හරි කියනවා. එකයි කඩේ යනවා කියන්නේ

    88 89 න පස්සේ ජේ වී පි එකේ කිසිම වරදක් කරලා නැහැ
    අවුරුදු 25ක් තිස්සේ

    ඒ නිසා කියන්න දෙයක් නැහැ
    අනුරකුමරගේ කැබ් එකයි
    හම්බයන්ට කඩේ යනවා කියන එකයි
    ඉස්සර කොටි එක්ක හිටියා කියන විලාපයි
    පන්සල් කඩනව කියන එකයි විතරයි

    එහෙම පන්සල් කඩන්න පුලුවන්ද බන් මොන ගොන් තර්කද?
    කිසිම පදමනක් නැති ගොන් තර්ර්කනේ ගේන්නේ

    බිංගෝ පුතා ට කියන විදියටනම් කොයිකා ආවත් එකයිලු
    ඒ නිසා මහින්දව තියගමුලු

    හැම ආගමකටම එකවගේ සලකන නිස ජේ විපි හරින්නේ නැහැලු
    ඒ නිසා මහින්දව තියගමුලු:P
    ඉදලා හිටලා කුඩු පොඩ්ඩක් ගෙන දුමියව රකින මහින්ද
    හොදයිලු බන්
    මොකද ජේවීපී කාරයෝ අවොත් හැමෝටම එකවගේ සලනකවලුනේ:P

    ආර්ථිකයේ ගරාවැටීම, නිතිය සල්ලුවට ලක්වීම, රටේ සිදුවන අපචාර මේවා ගැන ජේවීපී එක කතා කරන්නේ චන්ද තුරුම්පු විදියට විතරලු බන්
    ඒ නිසා ජේවී පි වැඩක් නැහැ.
    අපචාර කරන රට වලපල්ලට යවන එකා හොදයි ජේවීපී එකට වැඩිය:P

    රනිල් ආවත් මහින්ද ආවත් ජේ වී පි අවත එකයි නේ බන් එහ්මන් මහින්දටම රට දෙමු
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලන්කාවට තියෙන එකම විසඳුම සහජීවනේ විතරයි. දෙමලු එක්ක නටපු සෙල්ලම් හම්බයො එක්ක නටන්න බැරිබව දේශපාලකයො දන්නව.


    ehenam ithin arala yanakan sahajiwanen idapan :rofl::D
     

    Similar threads