බලපන් LTTE එකෙන් බෝම්බ පුපුරුවද්දී , සිංහල මිනිස්සු මැරෙද්දි මුන් කොහෙද හිටියේ. මුන්ට දැන් තමයි දුක හිතිලා තියෙන්නේ. සල්ලි ටිකට බලයට කෑදර කමේ තමන්ගේ ආගම ජාතිය පාවල දෙන උන්ට චන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතල බලන්න.
පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ්රායල ප්රහාර නතර කරන ලෙස බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (08) පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් ගාලූපාරේ - කොල්ලූපිටියේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන මංතීරුවේ රථවාහන තදබදයක් ද හට ගත් අතර, විරෝධතාවයෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් පිරිසක් ඇමෙරිකානු තානාපති කාර්යාලය වෙත ගොස් සංදේශයක් ද භාර දීමට උත්සාහ කළා. නමුත් එය භාර නොගත් බවයි එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් කියා සිටියේ. අනතුරුව ඔවුන් එම සංදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි දොරටුවේ වීදුරුවක අලවා එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Source http://www.hirunews.lk/sinhala/89062
මුන්ට කවුද බන් ජෙප්පො කියන්නේ,
මුන්ට කියන්නේ (JVP) ජාතික වෙසීගෙ පුතාලා කියලා
.




So why you guys cheer for Hamas. ? 



