අගම මොකක් උනත් මිනිහෙක් හොද වෙන්නේ නැහැ මුස්ලිම් උනාට වත් බුද්ධාගම උනටවත් නැත්තම් atheist කෙනෙක් හරි මොකෙක් උනත් වැඩක් නැහැ තමන්ගේ කල්ක්රියවෙනුයි මිනිහෙක් උතුම් වෙන්නේ ...උබ කියනවනම් මුස්ලිමුන් පට්ට හොදයි කියල එක පට්ටපල් බොරු .සිංහල මිනිහෙකුත් ඔය වැඩේ වෙන කොහේදී හරි උබට කරයි .දෙමල මිනිහෙකුත් කරයි , හොද එක හොදයි අගම අදාල නැහැ .එතන හම්බය විතරයි එහෙම කියල උතුම් කරන්න එපා ..
.