හම්බයා‍ට_මන්_දෙන_උත්තරේ

Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තර්කයක් ගොඩ නැගුවොත් අනිත් පාර්ශවයට පුළුවන් ඒක පිළි ගන්න හෝ බිඳ හෙලන්න....

    අනේ පලයං බන් යන්න!:P:P:P

    උඹව කලින් වැඩිය ආශ්‍රය කරන්න ලැබිල නැහැ නේ... කොහොමහරි මට click උනා, ගොඩ ඉඳන් පීනන එක ගැන කියව කියව ඉන්න එකෙක් නෙවෙයි, පීනන්න වතුරට බැහැපු එකෙක් කියන එක නම්... ඒ ගැන සන්තෝසයි! හැබැයි තාම මග පීන පීන ඉන්න එකෙක්ද? එතෙරටම ගියපු එකෙක්ද? මගට ගිහින් හැරිලා ආපු එකෙක්ද කියල තාම හිතාගන්න අමාරුයි. data not sufficient. ඒත් උඹට ඒකෙ කිසිම අවුලක්, ගැටළුවක් නැහැ! මට උඹට එකක් කියන්න පුළුවන්. ඔය වාද කතාව බුදුහාමුදුරුවෝ එපා කියපු එකක්!! වතාවක් බක පණ්ඩිතයෝ වගයක් ඔය එපා කියපු දේ කරලා ඒක සමූල ඝාතනයකිනුයි කෙලවර වෙලා තියෙන්නේ... ඒක හන්ද පණ්ඩිත වැඩ කරන්න එපා!!! මචෝ අනික් කරුණ -rep කියන්නේ බකපණ්ඩිත කම් කියවන්න ගිහින් කට උත්තර නැතිවෙන්න කෑවහම කොන්ද පනනැති පෙන්දෝ කේන්තියට, කරගන්න දෙයක් නැති කමටම, කරන දෙයක්! පාවිච්චි කරන ආයුධයක්. ඒවා ගණන් ගන්න ඕනේ නැහැ! මම නම් ඔය කිසි එකක් (+/- both) care කරන්නේ නැහැ!! මොකද මම හොඳටම දන්නවා භාග්‍යවතුන්වහන්සේ වදාළ සියල්ල පරම සත්‍ය බව!! මම කියන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් මට දැනගන්න ලැබුණු ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ දේවල් තමයි! ඒවා එක්ක හැප්පෙන්න 'පුතයෝ' කවුරුවත් මේ තුන් ලෝකෙම නැහැ!!! මේ හැම දේකම ගෞරවය මගේ ශාස්තෘන්වහන්සේටත් මට ධර්මය ලැබීමට උපකාර උන කල්‍යාණ මිත්‍ර පිරිසටත් විතරයි!!! කොහෙන් ගලාගෙන ආවත් මූදට වැටුනයින් පස්සේ මූදු වතුර නේ... ඒ මූදු වතුර වෙරල ඉක්මවන්නෙත් නැහැ! (සුනාමියකදී හැර!)

    උඹ ඔය එක එකා එක්ක වාද කරන, තර්ක කරන එක අල්ලලා දැම්මොත් උඹට හොඳයි! අහනවා නම් අහපන්... නැත්නම් නිකන් හිටපන්!! මම නම් සාමාන්‍යයෙන් කියන්නේ සැරයයි... දෙකයි... මම ඒ අතරේදී detect කරගන්නවා මොකාටද එන්නේ කියන එකත්. ඊට පස්සේ වැඩක් ඇති දෙයක් නම් කියනවා, නැත්නම් silence තමයි. මම හුඟක් වෙලාවට කරන්නේ ගොනා වගේ මගේ පාඩුවේ ඉඳල, බයිලා කාරයෝ සද්ද දැම්මට වැඩක් කරගන්න ගියාම කරගන්න බැරුව දාල ගියාම, lost උනාම, වැඩේ කරලා දාන එක තමයි!!! ඒකෙ මාර ගතියක් තියනවා... නිකම් self satisfaction එකක් වගේ... cool එකේ ඉන්නත් පුළුවන්. ගැටීම්, 'කචල්' මොකවත් ඇත්තෙත් නැහැ.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    ඒයි... සිවුරක් ඇඳන් රහත් උනත් රහත්වෙන්නේ සිවුර නෙවෙයි! ඇඳගෙන ඉන්න එකාවයි!! අඳින ඇඳුම, කන බොන ඒවා, ජාතිය ආගම, කෙට්ටුද මහතද, උසද කොටද දිගද, ලස්සනද කැතද කියන මොන මගුලක් වත් මේකට අදාළ නැහැ!! මේ වැඩේට අවශ්‍ය වෙන්නේ වෙන වෙන දේවල් ටිකක්. බුද්ධිමත් මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ, නිවැරදිව ණුවනින් කල්පණා කිරීමේ හැකියාව හොඳ...ට තියෙන්නේ ඕනේ, ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්න ඕනේ, ධර්මය අහල දරාගෙන, ණුවනින් මෙනෙහි කරලා තේරුම් ගන්න ඕනේ, ඒ ධර්මය තමන්ට ගලප ගලපා දකිමින් පිරිසිඳ (පරිපූර්ණ වශයෙන්) අවබෝධ කරගන්න ඕනේ. උඹට ඔය හැකියාව තියනවා නම්, හෙළුවෙන් හරි try කරලා බලපන් බැරිද කියල! ඊළඟට කාට උනත් රහත් උනාට පස්සේ කලිසමක් ඇඳගෙන නෙවෙයි බොල කලිසම ගලවගෙන හරි ඉන්න පුළුවන්, ඒක off-topic.

    ගෞතම බුද්ධ සාසනයේ කෙටිම කලකින් අරහත්වයට පත් වුන පින්වත් පුද්ගලයා ඇඳගෙන හිටියේ දර පතුරු වලින් හදා ගත්තු ඇඳුමක්. නිකම් වැද්දෙක් වගේ කියල හිතා ගන්න. එයා මොකුත්ම නොදැන, 0 න් පටන් අරගෙන, පැය 1/2 කදී විතර සේරම සම්පූර්ණ කර ගත්ත!! අරහත්වයට පත්වෙලා පිරිණිවන් පෑව!!! බුදුරජාණන්වහන්සේ ඒ රහතුන් වහන්සේගේ දේහය ආදාහනය කරලා භෂ්මාවශේෂ තැන්පත් කරලා චෛත්‍යයක් කරවන්න කියලත් කිව්වා. උන්වහන්සේගේ නම 'බාහිය දාරුචීරිය'. දන්නවද මේවා???

    කෙනෙක් කියල තිබුන 'මචන්, ඌට නෙවෙයි මට support කරපන්. මම රහත් වෙන්න ආසයි. ඒත් භාවනා කොරන්න නම් බැරියෝ...' කියල! මේ... භාවනාවෙන් තොරව මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියල බුදුහාමුදුරුවෝ ස්ථිරවම කිව්වා. ඒක එහෙමම තමයි! ඒත් භාවනා කියන්නේ ගහක් යටට වෙලා, ගලක් උඩට වෙලා පළඟක් බැඳගෙන ඉන්නවා කියන එකට තමයි කියල හිතුවොත් එහෙමපිටින් වැරදියි!! මොලෙන් වැඩගන්න එකයි අවශ්‍ය... (විදර්ශනාව). ඒක හිටගෙන, හාන්සිවෙලා නැත්නම් ඇවිදින ගමන් ඕනේ හැටියට කරගන්න පුළුවන්!! උවමනාව හා කැපවීම තමයි ඕනේ!!

    යාළුවා බෞද්ධ ද?
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අනේ පලයං බන් යන්න!:P:P:P

    උඹව කලින් වැඩිය ආශ්‍රය කරන්න ලැබිල නැහැ නේ... කොහොමහරි මට click උනා, ගොඩ ඉඳන් පීනන එක ගැන කියව කියව ඉන්න එකෙක් නෙවෙයි, පීනන්න වතුරට බැහැපු එකෙක් කියන එක නම්... ඒ ගැන සන්තෝසයි! හැබැයි තාම මග පීන පීන ඉන්න එකෙක්ද? එතෙරටම ගියපු එකෙක්ද? මගට ගිහින් හැරිලා ආපු එකෙක්ද කියල තාම හිතාගන්න අමාරුයි. data not sufficient. ඒත් උඹට ඒකෙ කිසිම අවුලක්, ගැටළුවක් නැහැ! මට උඹට එකක් කියන්න පුළුවන්. ඔය වාද කතාව බුදුහාමුදුරුවෝ එපා කියපු එකක්!! වතාවක් බක පණ්ඩිතයෝ වගයක් ඔය එපා කියපු දේ කරලා ඒක සමූල ඝාතනයකිනුයි කෙලවර වෙලා තියෙන්නේ... ඒක හන්ද පණ්ඩිත වැඩ කරන්න එපා!!! මචෝ අනික් කරුණ -rep කියන්නේ බකපණ්ඩිත කම් කියවන්න ගිහින් කට උත්තර නැතිවෙන්න කෑවහම කොන්ද පනනැති පෙන්දෝ කේන්තියට, කරගන්න දෙයක් නැති කමටම, කරන දෙයක්! පාවිච්චි කරන ආයුධයක්. ඒවා ගණන් ගන්න ඕනේ නැහැ! මම නම් ඔය කිසි එකක් (+/- both) care කරන්නේ නැහැ!! මොකද මම හොඳටම දන්නවා භාග්‍යවතුන්වහන්සේ වදාළ සියල්ල පරම සත්‍ය බව!! මම කියන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් මට දැනගන්න ලැබුණු ඒ භාග්‍යවතුන්වහන්සේ වදාළ දේවල් තමයි! ඒවා එක්ක හැප්පෙන්න 'පුතයෝ' කවුරුවත් මේ තුන් ලෝකෙම නැහැ!!! මේ හැම දේකම ගෞරවය මගේ ශාස්තෘන්වහන්සේටත් මට ධර්මය ලැබීමට උපකාර උන කල්‍යාණ මිත්‍ර පිරිසටත් විතරයි!!! කොහෙන් ගලාගෙන ආවත් මූදට වැටුනයින් පස්සේ මූදු වතුර නේ... ඒ මූදු වතුර වෙරල ඉක්මවන්නෙත් නැහැ! (සුනාමියකදී හැර!)

    උඹ ඔය එක එකා එක්ක වාද කරන, තර්ක කරන එක අල්ලලා දැම්මොත් උඹට හොඳයි! අහනවා නම් අහපන්... නැත්නම් නිකන් හිටපන්!! මම නම් සාමාන්‍යයෙන් කියන්නේ සැරයයි... දෙකයි... මම ඒ අතරේදී detect කරගන්නවා මොකාටද එන්නේ කියන එකත්. ඊට පස්සේ වැඩක් ඇති දෙයක් නම් කියනවා, නැත්නම් silence තමයි. මම හුඟක් වෙලාවට කරන්නේ ගොනා වගේ මගේ පාඩුවේ ඉඳල, බයිලා කාරයෝ සද්ද දැම්මට වැඩක් කරගන්න ගියාම කරගන්න බැරුව දාල ගියාම, lost උනාම, වැඩේ කරලා දාන එක තමයි!!! ඒකෙ මාර ගතියක් තියනවා... නිකම් self satisfaction එකක් වගේ... cool එකේ ඉන්නත් පුළුවන්. ගැටීම්, 'කචල්' මොකවත් ඇත්තෙත් නැහැ.

    මම දන්න තරමින් මිත්‍රයා බුදුන් දේශනා කරල නැහැ "මෙන්න ඉන්ස්ටන්ට් සත්‍ය. අනිත් එව්ව බොරු, මේක පිළි ගනිල්ලා" කියල. බුදුන් "තර්කයට මේක අසු වෙන්නෙ නැහැ, තමන් තුලින් දැක ගන්න" කියල කියන්නෙ අතාර්කිකව සියල්ල පිළිගන්න නෙමෙයි. මුලින් තාර්කිකව සිතා බලන්න ඕනෙ.. එහෙම නැතුව ගුරුවරයා ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ නැහැ. ඒ විශ්වාසය ගොඩ නැගුනට පස්සෙ තව දුරටත් තර්ක කර කර ඉන්න ඕනෙ නැහැ. මම පිළිතුරු සැපයුවෙ එහෙම විශ්වාසයක් නැති කෙනෙක්ගෙ සිතේ විශ්වාසයක් ඇති කරන්න මිසක ඔබට විනෝදය පිණිස නෙමෙයි. මම මාර්ගයේ එක්තරා මට්ටමක ඉන්නවා.. කෙලවරටම ගිහින් නැහැ. හැබැයි මම එතනට එනවා. ඒ ගැන මට සැකයක් නැහැ. හේතුව මම මුලින් තාර්කිකව සිතා බලා මේ නිවැරදි දේ ද නැන්ත්නම් අමු පචයක් ද කියන දේ විමසලා බලල, ඉන් පස්සෙ හරියි කියල තීරණය කළ මගක ආව නිසා තමයි මෙච්චර දුරක් ආවෙ.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම දන්න තරමින් මිත්‍රයා බුදුන් දේශනා කරල නැහැ "මෙන්න ඉන්ස්ටන්ට් සත්‍ය. අනිත් එව්ව බොරු, මේක පිළි ගනිල්ලා" කියල. බුදුන් "තර්කයට මේක අසු වෙන්නෙ නැහැ, තමන් තුලින් දැක ගන්න" කියල කියන්නෙ අතාර්කිකව සියල්ල පිළිගන්න නෙමෙයි. මුලින් තාර්කිකව සිතා බලන්න ඕනෙ.. එහෙම නැතුව ගුරුවරයා ගැන විශ්වාසයක් ඇති වෙන්නෙ නැහැ. ඒ විශ්වාසය ගොඩ නැගුනට පස්සෙ තව දුරටත් තර්ක කර කර ඉන්න ඕනෙ නැහැ. මම පිළිතුරු සැපයුවෙ එහෙම විශ්වාසයක් නැති කෙනෙක්ගෙ සිතේ විශ්වාසයක් ඇති කරන්න මිසක ඔබට විනෝදය පිණිස නෙමෙයි. මම මාර්ගයේ එක්තරා මට්ටමක ඉන්නවා.. කෙලවරටම ගිහින් නැහැ. හැබැයි මම එතනට එනවා. ඒ ගැන මට සැකයක් නැහැ. හේතුව මම මුලින් තාර්කිකව සිතා බලා මේ නිවැරදි දේ ද නැන්ත්නම් අමු පචයක් ද කියන දේ විමසලා බලල, ඉන් පස්සෙ හරියි කියල තීරණය කළ මගක ආව නිසා තමයි මෙච්චර දුරක් ආවෙ.

    that's enough.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    naa ane... dan yaluwath naa agamakuth naa welawa iwara wenakam innawa. echcharayi.

    මොකක්, පොඩ්ඩක් තේරෙන්න කියන්න යාළුවා! යාලුවට ගොඩක් තරහ යනවා වගේ, බුදු දහමට බනිද්දි?
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මොකක්, පොඩ්ඩක් තේරෙන්න කියන්න යාළුවා! යාලුවට ගොඩක් තරහ යනවා වගේ, බුදු දහමට බනිද්දි?

    mage gana nam kiyanna kiyala wadagath deyak naha yaluwa. kiyanna one ewa serama kiyalath dan sahena kal, hoyala balanna. oyata kiyanna thiyena tika issella kiyannako. ethkota wadagath kamak dakkoth uththarayak denna bariya.
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    හොඳය් යාළුවා මේකත් කියවල බලන්න

    mage gana nam kiyanna kiyala wadagath deyak naha yaluwa. kiyanna one ewa serama kiyalath dan sahena kal, hoyala balanna. oyata kiyanna thiyena tika issella kiyannako. ethkota wadagath kamak dakkoth uththarayak denna bariya.

    හොඳය් යාළුවා මේකත් කියවල බලන්න

    බුදු දහමද? ඒ සඳහා සටන් කිරීමද?
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මර්වින් සිල්වාට උගුරෙහි පිලිකාමය තත්වයක් ඇති වී ඇත.මහින්දට අනෝමා ශාප කිරීම නිසා යටි කය පෙදෙසෙහි පිලිකාමය තත්වයක් ඇතී වි තිබෙන නිසා මර්වින්ද තමාට කවුරු හරි ශාප කර ඇති නිසා මෙය හට ගෙන ඇති බවට සැක කොට අංජනමක් යවා සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා බලා ඇත. අංජනම් කරු පවසා ඇත්තේ මර්වින් පබාගෙන් කුක්කු බොන්න ඉල්ලා ඇති (පබාගේ තන් දෙක මුඛයට ගැනීමේ අසාව නිසා) දැඩි ලෙස කෝපයට පත් පබා ගේ සැමියා මර්වින්ට හූනියමක් මිශ්‍ර ශාපයක් කර ඇති බවයි.
    මම අහලා තියෙන විදිහට රහත් වුනාට පස්සේ මහන වෙනවා.ඒ කියන්නේ සිවුරු දරනවා.එහෙම නැත්නම් මහන වෙලා රහත් වෙනවා. දැන් අපේ මෙතන ඉන්න බෞද්ධයන් කියන්නේ රහත් වෙලා ගිහි ජීවිතයක් ගත කරන්නත් පුලුවන් කියලා.
    සමහරු කියනවා කලිසම් කමීස ඇඳගෙන වුනත් රහතුන් අපි අතර ඉන්න පුලුවන්ලු. කලිසම් ඇඳ ගත්ත රහතුන් මේ එලකිරි එකෙත් ඉන්නවා. අපිට කොට කලිසම් ඇඳගෙන පාරේ යන රහතන් වහන්සේලාත් ලඟදිම හමුවේවී.
    දැන් රහත් බවත් ගොන් පාට් එකක් කර ගත්ත අය, රහතන් වහන්සේ කෙනෙක් උඩින් යන එක ගැන ඇහුවම මෙතන මාව කන්න යනවා.:D:D:P:P
     
    මම නම් vegetarian, ඒත් උඹ මූලිකවම ඇසුවෙ "රහත් වෙලා උඩින් යෑම" ගැන නෙ. රහත් වෙලා අඳින ඇඳුම උඹ රහත් ඵලය ලැබුවොත් නෙ හොයන්න ඕනෙ... දැනට ඔය අඳුම හොඳයි. මූද හත් ගව්වක් තියෙද්දි අමුඩෙ ගහන්න හදනව කියන්නෙ ඔය වගේම scene එකක් මිත්‍රයා
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    මෙතන එක්කෙනෙක් මට කියලා තිබුනා මම කිසිම ආගමකට නැති අවජාතකයෙක් කියලා.
    ආගමක් නැති අය ආගමක් තියෙන අයට වඩා බුද්ධිමත් වෙන්නත් පුලුවන්.ඒක පොඩි ලමයෙකුට වුනත් තේරෙන ඇත්තක්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මෙතන එක්කෙනෙක් මට කියලා තිබුනා මම කිසිම ආගමකට නැති අවජාතකයෙක් කියලා.
    ආගමක් නැති අය ආගමක් තියෙන අයට වඩා බුද්ධිමත් වෙන්නත් පුලුවන්.ඒක පොඩි ලමයෙකුට වුනත් තේරෙන ඇත්තක්.

    ඔය විදියට කථා කරන්නෙ නැතුව අදාල ප්‍රකාශය quote කරලම කිව්ව නම් වටිනාකමක් තියනවා නෙ මිත්‍රයා. මෙතැනදි මම ඔය කතාවට එකඟ වෙනවා. ආගම් කියන්නෙ මිත්‍යා දෘශ්ටි මත පදනම් වුණු දේවල්. යම්කිසි දර්ශනයක් පදනමක් සහිත ගොඩනැගිල්ලක් වගෙයි. දර්ශනයකින් අපට ප්‍රයෝජනවත් දැනුමක් ලෝකෙට එක් වෙන්න ඕනෙ. එතකොට අපි කියනව ඒක විද්‍යාවක් කියල. විද්‍යාවක් තියන්නෙ අවිද්‍යාව දුරු කරන්න. හැම විද්‍යාවම එක වගේ සාර්ථක නැහැ, හැබැයි පදනමක් සහ ඒ මාවතේ යන්න පුළුවන් උපරිමම දුර යන්න පැහැදිලි අත්වැටක් තියනවා ඕනෙම දර්ශනයක
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    @NoGod:

    අපි මුලින් කතා කල දේවල් යම් දුරකට සමතයකට ආවම උඹෙන් මේක අහන්නයි මම හිටියෙ මිත්‍රයා.. මම හිතනව දැන් ඒකට වෙලාව කියල. උඹේ avatar එකේ සඳහන් වෙනව atheist කියල. සර්වබලධාරී දෙවි කෙනෙක් හෝ දෙවි වරු නැහැ කියන මත ධාරියෙක් වෙන්න උඹට මොන මොනව හරි හේතු ඇති නෙ. උඹට පුළුවන් නම් හොඳ විග්‍රහයක් මෙතන දාන්න. වාද කරන්න නෙමෙයි, ඒක rational විදියට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම ආසයි කියවන්න :yes: