අංක 2 : හම්බයො අපිරිසිදුයි
අනිවා.. කොළොන්නාව, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීදිය වගේ තැන්වල ඉන්න හම්බයො බහුතරයක් අපිරිසිදුයි.. ඒත් ඒ සමස්තයම නෙවෙයි. අඩු ආදායම් ලාභීන්.. එහෙනම් බත්තරමුල්ල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ඉන්න හම්බයො දිහාත් බලපන්.. උන් අපිරිසිදුයි ද කියලා..
මාලිගාවත්ත, සේදවත්ත, ස්ටේස්පුර, සිංහපුර පැත්තෙ පොඩ්ඩක් එන්න මම කුනු ගද ගහන හම්බයො විතරක් නෙවෙයි සිංහල, දෙමළ උනුත් පෙන්නන්නම්.
ඒ නිසා ඔය පුක උඩ දාගෙන කෑ ගැහිල්ලේ දෙවන කාරණාවත් ඉවරයි..
මම කියන්නෙ.. උන් ඔක්කොම (සිංහල, දෙමළ, හම්බ ) ඒ විදියට ඉන්නෙ ආදායම සහ අධ්‍යාපනයක් නැතිකම නිසා.. ඒ කවුරු උනත් ඒ මිනිස්සුන්ව එතනින් එහාට අරගෙන යන්නයි බලන්න ඕන..