හම්මේ ඉතින් ගෙඩි දාලා..!!
.
.
.
.
.
.
.
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. (ඔව්..
මේක කියන්නම තමයි fake එකකින් ආවේ)
මේකයි සංසිද්ධිය. මගේ පශ්තාත් බාගේ පුරා ගෙඩි ඇවිල්ලානේ බන්
අර Toilet Doz ද මොකක්ද කියන්නේ අන්න ඒක. මුකුත් කසන්නේ එහෙම නම් නැ එත් තට්ටම් දෙක පුරාම කැළැල් සහ ගෙඩි වගේ තියෙනවා. ඩොකෙක් ගාවට යන්නත් මොකක්ද වගේ. ඒ ඔක්කොටමත් වඩා කසාද බදින්න කලින් මේක හොද කරගන්න ඕනේ. නැත්තම් කෙල්ලට එපා වෙයි
බොඩිමක toilet එක use කරන නිසා මේවා එනවද දන්නෙත් නැ 
මට මේක හොද කරගන්න විදිහක් කියපල්ලකෝ
.
.
.
.
.
.
මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. (ඔව්..
මේක කියන්නම තමයි fake එකකින් ආවේ)මේකයි සංසිද්ධිය. මගේ පශ්තාත් බාගේ පුරා ගෙඩි ඇවිල්ලානේ බන්