හම්මේ ඉතින් ගෙඩි දාලා..!!

So Close

Member
Jun 30, 2016
5
1
3
හම්මේ ඉතින් ගෙඩි දාලා..!!

.
.
.
.
.
.
.



මචන්ලා පොඩි උදව්වක් ඕනේ.. (ඔව්.. :yes: මේක කියන්නම තමයි fake එකකින් ආවේ)


මේකයි සංසිද්ධිය. මගේ පශ්තාත් බාගේ පුරා ගෙඩි ඇවිල්ලානේ බන් :( අර Toilet Doz ද මොකක්ද කියන්නේ අන්න ඒක. මුකුත් කසන්නේ එහෙම නම් නැ එත් තට්ටම් දෙක පුරාම කැළැල් සහ ගෙඩි වගේ තියෙනවා. ඩොකෙක් ගාවට යන්නත් මොකක්ද වගේ. ඒ ඔක්කොටමත් වඩා කසාද බදින්න කලින් මේක හොද කරගන්න ඕනේ. නැත්තම් කෙල්ලට එපා වෙයි :baffled: බොඩිමක toilet එක use කරන නිසා මේවා එනවද දන්නෙත් නැ :confused:



මට මේක හොද කරගන්න විදිහක් කියපල්ලකෝ :dull:
 
  • Like
Reactions: DamN DoG

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ටොයිලට් කේස් එකක් නොවෙන්නත් පුළුවන් , එකම කලිසම හෝදන්නේ නැතුව අදිනවද ? ගොඩක් වෙලා ඇඳන් ඉන්නවද ? පුකට ගොඩක් දාඩිය දානවද ? :baffled: එහෙම වුනහමත් ඔහොම ගෙඩි එනවා දන්න විදිහට

    හොඳ කරගන්න නං ඉතින් ඩොකෙක් ගාවට ගිහින්ම බලන්න වෙනවා මේකෙන් උත්තර හොයන්නේ නැතුව :no::dull:
     

    So Close

    Member
    Jun 30, 2016
    5
    1
    3
    ටොයිලට් කේස් එකක් නොවෙන්නත් පුළුවන් , එකම කලිසම හෝදන්නේ නැතුව අදිනවද ? ගොඩක් වෙලා ඇඳන් ඉන්නවද ? පුකට ගොඩක් දාඩිය දානවද ? :baffled: එහෙම වුනහමත් ඔහොම ගෙඩි එනවා දන්න විදිහට

    හොඳ කරගන්න නං ඉතින් ඩොකෙක් ගාවට ගිහින්ම බලන්න වෙනවා මේකෙන් උත්තර හොයන්නේ නැතුව :no::dull:


    එහෙමත් නැ බන්. office කලිසම් 5ක් වගේ මාරුවෙන් මාරුවට අදින්නේ. උදේ වරුවේයි දවල් කාලෙයි A/C එකේ ඉන්නේ. මුකුත් Antifungal cream එකක් වගේ use කරොත් හරි යන්නේ නැති වෙයි ද?
     

    So Close

    Member
    Jun 30, 2016
    5
    1
    3
    eka eka goda beheth karanne nathuwa ikmanta doc gawata palayan..

    Dermatologist කෙනෙක් ta පෙන්නන



    ඩොකෙක් ගාවට යන්න කලින් පොඩි මොනා හරි ට්‍රේඅට්මෙන්ට් එකක් පුළුවන් විදිහට කරලා එත් හොද උනේ නැත්තම් තමා යන්න බැලුවේ මචන් :(
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    පුකේ දෙහියි කහයි ගලා විනාඩි 20 ක් වගේ තියලා හෝදලා අරින්න
    දවස් දෙක තුනක් විතර කරලා බලන්න වැඩේ හරියයි.........
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ඕක ඉදලා හිටලා ගාල තියෙනවා බන්. දිගටම course එකක් වගේ කරලා නම් නැ :no:

    5 days wage wath eka digata udeta hawasata gala balapan.
    1-2 days gaawa kiyala nam aduwak nathi wei.
    hama daama eka digata gaanna oona :) :yes:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    පුකේ දෙහියි කහයි ගලා විනාඩි 20 ක් වගේ තියලා හෝදලා අරින්න
    දවස් දෙක තුනක් විතර කරලා බලන්න වැඩේ හරියයි.........

    deleera hadunama honda wenawada ban ehema? :oo:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඩොකෙක් ලගට පලයන් ලෙඩේ වන කරගන්නේ නැතුව.

    ක්‍රීම් වර්ග තියනවා ඕකට... එත් ඩොකෙක්ට පෙන්නලා හරියට treatment කරපං.

    බැන්දට පස්සේ (ළමයි හම්බෙන්න ඉන්නකොට) ගෑනි පලල්කරලා ඩොකාට පෙන්නන එකේ උබ පොඩ්ඩක් පාත්කරලා පෙන්නුහම මොකෝ වෙන්නේ..?

    පිටිපස්සේ සාක්කුවේ leather වෝලට් එක දාන එක සමහරුන්ට ඇලජික්.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ඩොකෙක් ගාවට යන්න කලින් පොඩි මොනා හරි ට්‍රේඅට්මෙන්ට් එකක් පුළුවන් විදිහට කරලා එත් හොද උනේ නැත්තම් තමා යන්න බැලුවේ මචන් :(

    docek gawat pal samahara aya owa balnne nethuwam lede hoyan beheth denw.thot moko beri poddak kalisana galawann.eye suranga lakmal lakshgankat penn kalisan gelewwe live.oka dakinne aru witharane.
     

    iam_muqshid

    Member
    May 29, 2014
    63
    6
    0
    Micro gel gahapan dawas 3k ude hawasa hodata pirisidu karala, hari give naththam Docecta pennapan

    Rs.50k da koheda Tube ekak
     

    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ඕක වයිරස් එකක්,ක්‍රීම් ගෑවට දවස් තුන හතරකට අඩුවෙනවා මිසක් ඉවර වෙන්නේ නෑ.
    ඕකට බෙහෙත් කෝස් එකක් කරන්න ඕනේ.
    චර්ම රෝග ගැන දන්න ඩොකෙක්ට පෙන්නන්න ඕනේ.
    ඊට පස්සේ සති දෙකකට දෙන බෙහෙත් එකයි (රවුම්,පට්ට තිත්ත) පෙත්තක් තියෙනවා ඒක හැමදාම රෑට නොවරදවා සති දෙකම බොන්න ඕනේ,ඒ වගේම පුළුවන්තරම් වියලිව තියාගන්න.තෙත තිබ්බම අඩුවෙන්නේ නෑ.

    සති දෙහෙකට පස්සේ නැතුවම යනවා ආයේ එන්නෙත් නෑ :rofl:


    (ආ තව වැදගත් දෙයක් මේක මචං බෝ වෙනවා අනිත් අයටත් එකම තුවා,එකම ඇද,එකම පාවිච්චි කළාම,බැන්දම ගෑනිට බෝවෙලා ගෑනිගෙන් කුණු බැනුම් අහගන්න කලින් හොද කරගනින්)
     
    Last edited: