හිටපු හමුදාපති අභාවප්‍රාප්ත වෙයි
හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඉන්දිකා රාමනායක
හිටපු යුද හමුදාපතිවරයකු වු ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා අද (27) දහවල් අභාවප‍්‍රාප්ත විය.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ යුද හමුදා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප‍්‍රාප්ත වී තිබුණි.
මිය යන විට 77 වැනි වියේ පසුවු ඒ මහතා ශි‍්‍ර ලංකා යුද හමුදාවවේ 14 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණි.
1941.5.8 දින උපත ලබා ඒ ඇති ඒ මහතා 1961 වසරේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට එක්ව ඇති අතර වසර 35 ක යුද හමුදා සේවා කාලය තුළ විවිධ නිළතල හොබවමින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට විශේෂ දස්කම් දැක් වු නිලධාරියෙක් විය.
1996 -- 1998 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා 1996 වසරේ යාපනය අර්ධද්විපය ත‍්‍රස්තවාදීන්ගේ මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම ආරම්භ කිරීමට පුරෝගාමී වු සෙන්පතියා බවට විය.
වසර 35 ක යුද හමුදා සේවා කාලයකින් පසු 1998 වසරේ යුද හමුදාවේ සේවයෙන් විශ‍්‍රාම ගිය ඒ මහතා පසුව එවකට ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ අණදෙන නිලධාරි (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි) වශයෙන් කටයුතු කළේය.

Last edited:
අම්මේ බං...