හමුදාපති අභාවප්‍රාප්ත වෙයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හිටපු හමුදාපති අභාවප්‍රාප්ත වෙයි

හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඉන්දිකා රාමනායක

හිටපු යුද හමුදාපතිවරයකු වු ජෙනරාල් රොහාන් දළුවත්ත මහතා අද (27) දහවල් අභාවප‍්‍රාප්ත විය.

හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ යුද හමුදා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප‍්‍රාප්ත වී තිබුණි.

මිය යන විට 77 වැනි වියේ පසුවු ඒ මහතා ශි‍්‍ර ලංකා යුද හමුදාවවේ 14 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කර තිබුණි.

1941.5.8 දින උපත ලබා ඒ ඇති ඒ මහතා 1961 වසරේ කෙඩෙට් නිලධාරියකු වශයෙන් යුද හමුදාවට එක්ව ඇති අතර වසර 35 ක යුද හමුදා සේවා කාලය තුළ විවිධ නිළතල හොබවමින් ත‍්‍රස්තවාදය පරාජය කිරීමට විශේෂ දස්කම් දැක් වු නිලධාරියෙක් විය.

1996 -- 1998 වසර තුළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වැනි හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා 1996 වසරේ යාපනය අර්ධද්විපය ත‍්‍රස්තවාදීන්ගේ මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම ආරම්භ කිරීමට පුරෝගාමී වු සෙන්පතියා බවට විය.

වසර 35 ක යුද හමුදා සේවා කාලයකින් පසු 1998 වසරේ යුද හමුදාවේ සේවයෙන් විශ‍්‍රාම ගිය ඒ මහතා පසුව එවකට ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ අණදෙන නිලධාරි (වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි) වශයෙන් කටයුතු කළේය.
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා
 
Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා

    :lol: අම්මේ බං...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා
    ඉතිං ඉතිං ඇමසියෝ ...තව රස කතාවක් කියහන් කෝ............:P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Amasn-2.jpg

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා

    ඔව් ඔව් අර කැලේ ඉඳපු අලි දෙන්නව එහා මෙහා කොරගන්න බැරුව හිටපු හැටියට තනියෙන් යුද්ද කරපු හැටි හිතාගන්න පුළුවන් :lol::lol::lol::lol:
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා

    onna sinhala ponnayange hati
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    අසාර්ථක හමුදාපති කෙනෙක්.ඔය කාලේ තමයි කොටි සෑහෙන්න ආමි කාරයො මැරුවේ. හුගක් කෑම්ප් අල්ල ගත්තේ.මුලතිව් කිලිනොච්චි අලිමන්කඩ ඔක්කොම අල්ලා ගත්තා.සාර්ථකම එක්කෙනා සරත් ෆොන්සේකා.ජනාදිපතියා පොල් ලෙල්ලක් උනත් හමුදාපති හොඳ නම් යුද්ධය දිනන්න පුලුවන් කියලා සරත් ෆොන්සේකා පෙන්නුවා

    පකයෝ ලන්කාවෙ ආමි කාරයො හිටියෙ නෑ. හිටියෙ රට වෙනුවෙන් ජීවිතේ දීල ජීවත් වෙන මිනිස්සුන්ට රටක් ආරක්ශා කරල දුන්නු වීරයො. තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. රටේ යුද්දෙ තියෙනව දැන දැන හමුදාවට බැදිල යුද්දෙට ගියපු කොල්ලො.
    ඇත්තටම ඒ මැරුන කොල්ලො දන්නවානම් ඉස්සරහට ඉන්න පාලකයොයි රටේ මිනිස්සුයි ඒ කොල්ලොන්ව බල්ලට දාල සලකනව කියල...........අනික අසාර්තක යුද හමුදාපති කෙනෙක් කියන්න තෝ ජීවිතේට operation area ඉදල තියෙනවද? ඇහැටවත් දැකල තියෙනවද
     
    Last edited: