හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
හමුදාව ඇමති ආරක්ෂාවෙන් ඉවතට

නව රජයේ ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවන ලෙසත් ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව සදහා යොදා නොගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බවට වාර්තා වේ.

එසේම ඇමැතිවරයෙකුගේ රථයට අමතරව එක් පසුගමන් ආරක්ෂක රථයක් පමණක් භාවිතා කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස් දී ඇති අතර, ඇමැතිවරුන්ට පසු ගමන් රථ කිහිපයක් භාවිතා කිරීමද අගමැතිවරයා විසින් නවතා ඇත.

ඇමැතිවරුන් ගමන් කිරීමේදී මහජනතාවට හිරිහැරයක් කරදරයක් ඇති නොවන ආකාරයට ගමන් කළ යුතු බවත් ඇමැති ආරක්ෂක රථයද එලෙස කටයුතු කළ යුතු බවටත් ඔහු උපදෙස් ලබා දී තිබේ.
 

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.:):):)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.:):):)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.
     

    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    හොඳ වැඩක් නැත්තන් ඔය ඇමතිවරු යන්නේ ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා වගේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ
    හොඳ වැඩක්
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.:):):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නව රජයේ කිසිදු ඇමැතිවරයෙකුට හෝ නියෝජ්‍ය ඇමැතිවරයෙකුට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව නොදෙන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ (13) නියෝග කර ඇත. ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැතිවරුන්ට ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් ආරක්ෂාවට යොදවන ලෙසද අගමැතිවරයා උපදෙස් දී තිබේ. එයද ඇමැතිවරුන්ට සාමාන්‍යයෙන් දෙන ආරක්ෂාව අනුව දෙන ලෙසද දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
    එසේම ඇමතිවරුන්ට කොයි ආකාරයෙන් ආරක්ෂාව ලබාදිය යුතුද යන්න පිළිබඳ තීරණය ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එම කමිටුව විසින් සාකච්ඡා කොට ලබාදිය යුතු ඇමැති ආරක්ෂකයන් සංඛ්‍යාව තීරණය කිරීමට නියමිතය.
    එසේම ඇමැතිවරයාගේ රථයට අමතරව එක් පසුගමන් ආරක්ෂක රථයක් පමණක් භාවිතා කළ යුතු බවටද අගමැතිවරයා උපදෙස් දී තිබේ. ඇමැතිවරුන්ට පසු ගමන් රථ කිහිපයක් භාවිතා කිරීමද අගමැතිවරයා විසින් නවතා ඇත. ඇමැතිවරුන් ගමන් කිරීමේදී මහජනතාවට හිරිහැරයක් කරදරයක් ඇති නොවන ආකාරයට ගමන් කළ යුතු බවත් ඇමැති ආරක්ෂක රථයද එලෙස කටයුතු කළ යුතු බවටත් ඔහු උපදෙස් ලබා දී තිබේ.
    ඇමැතිවරුන්ට අමතරව නිලධාරීන්ට හා වෙනත් පුද්ගලයන්ට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ද පත් කරනා ලද විශේෂ කමිටුව මගින් තීරණය කරනා ලෙසටද උපදෙස් ලබා දී ඇත.

    දිවයින
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,661
    5,512
    113
    මෙන්න මේවනම් කවුරු කලත් අගය කල යුතු වැඩ.හොඳ වැඩක්.