හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    d08d9e2e1ff6b72061396aa479cc7a15_L.jpg

    පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදේ දහය පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
    ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙන නිසා හමුදා සාමාජිකයින් තෙල් සංස්ථා පරිශ්‍රයට මේවනවිට ඇතුල් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
    එහිදී සේවය කරන සේවකයින්ට ආරක්ෂාව සපයමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදාහරින බවද ඔහු පෙන්වා දුන්නේය.
    ඊයේ දිනයේ කොළොන්නාව නිමාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල තෙල් පර්යන්තවලින් ඉන්ධන නිකුත් කිරීමක් සිදුවූයේ නැත.
    කුමන බාධා පැමිණියත් සිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පැවසී ය.
    ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබෙනා වැඩවර්ජනයට මේවනවිට දින දෙකක් ගතවී තිබේ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    WTF is doing by these idiotic politicians?. This is not the solution to the problem.

    අතීසාරයට අඹුඩ ගහනව වගේ වැඩක් මේක, හරි විසඳුමක් දෙන්න ඕනෙ.:angry:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    "දින දෙකක් බැරිනම් මුළු ජිවිතකාලයේම වැඩවර්ජනය කරපුවාවේ....දුප්පත් මිනිහා ගැන අබමල් රේණුවක හරි අනුකම්පාවක් නැති මිනිස්සු.....යකෝ...රටක තීන්දු තීරණ ගන්න ඈයෝ පැත්තක....ඒත් පලිගන්නේ දුප්පත් මිනිහා ඇපයට අරන් දුප්පත් මිනහාගෙන්....දැන් ඉතින් හමුදාවේ සහෝදරයෝ ටික ගේමට බැස්ස කියන්නේ .....වෙලාවට තෙල් ටික ලැබේවි.....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා
     
    • Like
    Reactions: dilshanjvc

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා

    මැශිමක් ගැන හරියට දන්නෙ නැති උන් නම් නෑ .හමුදාවෙ වෙනම රෙජිමේන්තුවක් තියනව දහස් ගානක් ඉන්න සප්ලයි ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට .උන්ට වෙනම කෝස් තියනව පකිස්තානෙ ඉන්දියාවෙ චීනෙ .ඒ නිසා උබ ඒ ගැන බය වෙන්න එපා .උන් තව අවුරුදු 25ක් ඉස්සරහට තෙල් සන්ස්තාවට එන මැශින් එකක උනත් වැඩ කරන්න දැනීමක් තියනව
     
    • Like
    Reactions: robinprr

    Shand5008

    Active member
  • Jul 2, 2017
    195
    74
    28
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා
    hambantota port eke strike eka welaweth une ekamai godak building doors and equipment damage unalu
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඒ මැෂින් ගැන හරියට දන්නේ නැති අය දම්මලා වැඩ කරවලා මැෂින්වලට කෙල්වෙලා ගියොත් හරි නැත්නම් තෙල් මික්ස් උනොත් හරි බඩුම තමා . ආණ්ඩුවේ ප්‍රශ්න විසදීමේ හැකියාව රින ගනන්වල තියෙන්නේ ,හැම එකක්ම අනා ගන්නවා

    මැශිමක් ගැන හරියට දන්නෙ නැති උන් නම් නෑ .හමුදාවෙ වෙනම රෙජිමේන්තුවක් තියනව දහස් ගානක් ඉන්න සප්ලයි ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට .උන්ට වෙනම කෝස් තියනව පකිස්තානෙ ඉන්දියාවෙ චීනෙ .ඒ නිසා උබ ඒ ගැන බය වෙන්න එපා .උන් තව අවුරුදු 25ක් ඉස්සරහට තෙල් සන්ස්තාවට එන මැශින් එකක උනත් වැඩ කරන්න දැනීමක් තියනව
    :yes::yes::yes::rofl::rofl:
     
    • Like
    Reactions: Dath

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    වාහන වලට තෙල් ගහන්නේ බලාගෙන. හමුදාවෙන් දන්නේ නෑ තෙල් වර්ග මොනාද කියලා. වැරදි තෙල් ගහලා වාහන කැඩෙන්න පුළුවන්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Kannadenawanam apata bonna denawanam mona ken gediyada tawa one karanne. Rata wikunuwath kamak na ape gonnunta tamunge wade wenawanam. Meeharak hatta.
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    වාහන වලට තෙල් ගහන්නේ බලාගෙන. හමුදාවෙන් දන්නේ නෑ තෙල් වර්ග මොනාද කියලා. වැරදි තෙල් ගහලා වාහන කැඩෙන්න පුළුවන්.

    එතකොට හමුදාවෙ වාහන වලට මෙච්චරකල් කව්ද බං තෙල් ගැහුවෙ දන්නේ නැතිනිසා අහන්නේ:rofl::rofl:
     
    • Like
    Reactions: lodbrok

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේ ප්‍රශ්නෙදි සමහර මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම තමයි මට හරියටම තේරුනේ.. අපේ රටේ සැබෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දේශපාලකයොන්ගෙ නෙවෙයි අපේ රටේ මිනිස්සුන්ගෙ කියල..

    අලුත් ජනතාවක් පත්කර ගන්න තුරු අපිට නං දියුණුවක් නෑ.. :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ ප්‍රශ්නෙදි සමහර මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම තමයි මට හරියටම තේරුනේ.. අපේ රටේ සැබෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දේශපාලකයොන්ගෙ නෙවෙයි අපේ රටේ මිනිස්සුන්ගෙ කියල..

    අලුත් ජනතාවක් පත්කර ගන්න තුරු අපිට නං දියුණුවක් නෑ.. :sorry:

    :yes: me rata hadanna be ban. kohe beluwath inna deshapalakaynta ona vidita weda karanna henchayyan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    වාහන වලට තෙල් ගහන්නේ බලාගෙන. හමුදාවෙන් දන්නේ නෑ තෙල් වර්ග මොනාද කියලා. වැරදි තෙල් ගහලා වාහන කැඩෙන්න පුළුවන්.

    ඔව් නේද හමුදාවෙ ඉන්නේ 8 පාස් උන් නේ. සමහරවිට පොල්තෙල් එහෙමත් ගහයි වාහනේට
    අනේ ගොනා
    :angry:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මැශිමක් ගැන හරියට දන්නෙ නැති උන් නම් නෑ .හමුදාවෙ වෙනම රෙජිමේන්තුවක් තියනව දහස් ගානක් ඉන්න සප්ලයි ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට .උන්ට වෙනම කෝස් තියනව පකිස්තානෙ ඉන්දියාවෙ චීනෙ .ඒ නිසා උබ ඒ ගැන බය වෙන්න එපා .උන් තව අවුරුදු 25ක් ඉස්සරහට තෙල් සන්ස්තාවට එන මැශින් එකක උනත් වැඩ කරන්න දැනීමක් තියනව

    Aththa kathawa. Anika UNP union eka support.
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    එතකොට හමුදාවෙ වාහන වලට මෙච්චරකල් කව්ද බං තෙල් ගැහුවෙ දන්නේ නැතිනිසා අහන්නේ:rofl::rofl:

    ou bn mun hitan inne forces wala inne mukuth danne nati un kiyala.
     
    • Like
    Reactions: lodbrok

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    WTF is doing by these idiotic politicians?. This is not the solution to the problem.

    අතීසාරයට අඹුඩ ගහනව වගේ වැඩක් මේක, හරි විසඳුමක් දෙන්න ඕනෙ.:angry:

    Wht do u want government to do? Sit and allow pathetic unions to cripple de country into a failed state
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    "දින දෙකක් බැරිනම් මුළු ජිවිතකාලයේම වැඩවර්ජනය කරපුවාවේ....දුප්පත් මිනිහා ගැන අබමල් රේණුවක හරි අනුකම්පාවක් නැති මිනිස්සු.....යකෝ...රටක තීන්දු තීරණ ගන්න ඈයෝ පැත්තක....ඒත් පලිගන්නේ දුප්පත් මිනිහා ඇපයට අරන් දුප්පත් මිනහාගෙන්....දැන් ඉතින් හමුදාවේ සහෝදරයෝ ටික ගේමට බැස්ස කියන්නේ .....වෙලාවට තෙල් ටික ලැබේවි.....

    Gono.. Me strike eka karanne rate monissu wenuwen thama. Me hutte Ponna anduwa rate sampath wikunan kanna hadana nisa.

    Thpi wage eda wela gana witarak hitana ponnayo nisa thama me ratata kela wela tiyenne