හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    https://streamable.com/bff14

    බලපන්කො මේ පොන්නය කියන කතාව .තෙල් සන්ස්තාව නැත්තම් හමුදාවෙ ගොඩ දෙනෙක් මැරිලලු .:angry::angry::angry::angry:. යකෝ හමුදාව නැති උනානම් තොගෙ තෙල්සන්ස්තාවෙ ටැන්කි ටිකත් නැතුව අල්ලට තෙල් එකතු කරන්න වෙන්නෙ .මුගෙ අප්පගෙ සන්ස්තාව :angry::angry::angry::angry:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    https://streamable.com/bff14

    බලපන්කො මේ පොන්නය කියන කතාව .තෙල් සන්ස්තාව නැත්තම් හමුදාවෙ ගොඩ දෙනෙක් මැරිලලු .:angry::angry::angry::angry:. යකෝ හමුදාව නැති උනානම් තොගෙ තෙල්සන්ස්තාවෙ ටැන්කි ටිකත් නැතුව අල්ලට තෙල් එකතු කරන්න වෙන්නෙ .මුගෙ අප්පගෙ සන්ස්තාව :angry::angry::angry::angry:

    Deshapalaka yange pandam walin, Salli deela jobs gaththa ewun ban. O/L wath pass da danne na
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    පළවෙනි ඉන්ධන බවුසරයටවත් පිට වෙන්න බෑ

    පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදෑසන එකොළහට පෙර කොළොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට හමුදාව සුදානම් කළද ඊට බාධා එල්ල වී ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.
    ඔහු සඳහන් කළේ එහි සේවය කරන සේවකයින්ට ආරක්ෂාව ලබාදෙමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ ද ගේට්ටු අවහිර කරමින් බවුසර් පිටත් වීමේ මාර්ග අහුරා ඇති බවයි.

    හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි ගේට්ටු අසල විශාල ප්‍රමාණයේ බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුලං යවා ඇති බවයි.

    මේවනවිට එම බාධා ඉවත් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    මෙන්න විසඳුම . කඳුළු ගෑස් ෂොට් එක දුන්නානම් හරි.

    how-to-defeat-tear-gas-in-a-riot.jpg

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    https://streamable.com/bff14

    බලපන්කො මේ පොන්නය කියන කතාව .තෙල් සන්ස්තාව නැත්තම් හමුදාවෙ ගොඩ දෙනෙක් මැරිලලු .:angry::angry::angry::angry:. යකෝ හමුදාව නැති උනානම් තොගෙ තෙල්සන්ස්තාවෙ ටැන්කි ටිකත් නැතුව අල්ලට තෙල් එකතු කරන්න වෙන්නෙ .මුගෙ අප්පගෙ සන්ස්තාව :angry::angry::angry::angry:

    එකේ වක්‍ර අදහසක් තියෙනවා
    යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
    එහෙම වත් දුන්නේ නැත්නම්

    මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්‍රදේශ වල ඉදන් මුදාගත් ප්‍රදේශවලට
    තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,
    උන්ට කෑම බීම

    උන්ට ප්‍රහාර එල්ල කරන්න මල්ටි බැරල්,යුද්ද ටැංකි,හෙලිකොප්ටර් වලට ප්ලේන් වලට,නෙවි එකේ බෝට්ටු වලට

    IOC එක තිබ්බනම් දෙයි මෙන් කියල එහෙනං ඉන්දිය්වට ඕන හැටියට යුද්ද කරන්න වෙන්නේ

    එපරක් එකේ ටැංකි තියෙන පැත්තකට ඉන්ස්පෙක්ෂන් එකකට ගිය මිනිස්සුන්ට කියල තිබ්බේ ඇතුල් වෙන්න දෙන්න ඉන්දියවෙන් order එක්ක අරන් එන්න කියල
    අයි උන් ඉන්නේ තානාතිපති බලතල තියෙන area එකකද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Balapan athta thathwe ..nidan inna surangana loken nagitapan

    30t0u9s.png
    [/IMG]

    2h69004.png
    [/IMG]

    Singapore bunker price is much more cheaper than CMB n union wants monopoly on a business tht has cost us with huge debt

    හරි බන් මන් කියන්නේ නෑ ඕක වැරදි කියල. ඒත් රනිල කවදද රටට යහපතක් වෙන දෙයක් කලේ. මිනිස්සුන්ට පෙන්නන්නේ නිකන් තියන දෙකින් අදායමක් ගන්නවා වගේ ඒත් ඇත්තටම වෙන්නේ සොච්චමක් අරන් ඒ ටිකත් ගසා කන එක.. හරි කියපන් මෙච්චර කල් රනිල විකුනපු දේවල් වලින් රටට සෙතක් වෙච්ච දෙයක්. මේකත් හරියට ෆ්‍රී වයිපයි දුන්න වගේ තමා.
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    යුද්ධයක් කරල දිනපු හමුදාවට තෙල් බෙදා හරින්න බැරිද බං... මොන විහිලුවක් ද ඒ...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදෑසන එකොළහට පෙර කොළොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට හමුදාව සුදානම් කළද ඊට බාධා එල්ල වී ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.
    ඔහු සඳහන් කළේ එහි සේවය කරන සේවකයින්ට ආරක්ෂාව ලබාදෙමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ ද ගේට්ටු අවහිර කරමින් බවුසර් පිටත් වීමේ මාර්ග අහුරා ඇති බවයි.

    හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි ගේට්ටු අසල විශාල ප්‍රමාණයේ බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුලං යවා ඇති බවයි.

    මේවනවිට එම බාධා ඉවත් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

    තෙල් ටැංකි 10-15 නවත්තල ඒවා එතැන් ගල්වල දාල prime mover ටික ගිය නම් ඉවරයි
    අර බවුසර් වල හුලන් ඇරලා දාලා :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    Lankawe 90% kata owa therenne na ban.

    Gov. ekak business karanna giya hema welawakama fail wenewa.

    බිස්නස් කලාට කමක් නෑ ඒවායේ ප්‍රතිලාබ ජනතාවට ලැබෙනවා නම්. මෙතනදී වෙන්නේ දේපල විකුණන් කාල තමන් සැප විදින එක.. පුලුවන්නම් කියපන් රනිල දේපල විකුණලා රටට කරපු සේවයක් :angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පළවෙනි ඉන්ධන බවුසරය අද (26) උදෑසන එකොළහට පෙර කොළොන්නාව නිමාවෙන් පිටත් කර හැරීමට හමුදාව සුදානම් කළද ඊට බාධා එල්ල වී ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පවසනවා.
    ඔහු සඳහන් කළේ එහි සේවය කරන සේවකයින්ට ආරක්ෂාව ලබාදෙමින් පාලන අධිකාරියේ සහයෝගය මත හමුදාව යොදවා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ ද ගේට්ටු අවහිර කරමින් බවුසර් පිටත් වීමේ මාර්ග අහුරා ඇති බවයි.

    හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ කොළොන්නාව සහ මුතුරාජවෙල පරිශ්‍රයන්හි ගේට්ටු අසල විශාල ප්‍රමාණයේ බවුසර් නවත්වා ඒවායේ රෝදවල හුලං යවා ඇති බවයි.

    මේවනවිට එම බාධා ඉවත් කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.

    oya sevakayo othana inna denne ai?:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    හරි බන් මන් කියන්නේ නෑ ඕක වැරදි කියල. ඒත් රනිල කවදද රටට යහපතක් වෙන දෙයක් කලේ. මිනිස්සුන්ට පෙන්නන්නේ නිකන් තියන දෙකින් අදායමක් ගන්නවා වගේ ඒත් ඇත්තටම වෙන්නේ සොච්චමක් අරන් ඒ ටිකත් ගසා කන එක.. හරි කියපන් මෙච්චර කල් රනිල විකුනපු දේවල් වලින් රටට සෙතක් වෙච්ච දෙයක්. මේකත් හරියට ෆ්‍රී වයිපයි දුන්න වගේ තමා.

    Ranil wikunuwanam ae list 1ka dapan? ..ube kathawen therenne Ranil ne ae nisa mun mae karana dae hari wage deyak ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Lanka we inna kalakani heththa ekka anduwata business karala laba ganna ba Ranil newei Mahinda hitiyath ochcharai.

    Hemadama Railyway,Postal Department,Electricity Board,Air Lanka,CEYPETCO oya hema ekakma billion ganan walin paduwata duwanne minissunge tax money walin.

    Middle East gihin inna genunge salli walinui, Katunayaka redi mahana genunge salli walinui jeewath wena ratakata Rajaye ayathana pawathwagena yanna kiyala thawa thawa tax gahala mewa pawathwagena gihin wedak na. (Mage mathaya)

    දැන් ඔය තෙල් ටැංකිටික අවුරුදු 99කට දුන්නම බදු ගහන එක නැතිවෙනවද... කවුද එහෙම කරනව කියල කියල තියෙන්නෙ. දන්නෙ නැතිනිසා අහන්නෙ. ඒකත් එක්කම බදු ප්‍රතිපත්තියකුත් ගෙනල්ල අර්ථසාධකේටත් කෙලින්න පිඹුරුපත් හදන්නෙ ඒක වෙන්න ඇති.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එකේ වක්‍ර අදහසක් තියෙනවා
    යුද්ද කාලේ නයට දුන්න තෙල් අර්මි එකට නෙවි එකට අයර්ෆොර්ස් එකට
    එහෙම වත් දුන්නේ නැත්නම්

    මැරෙන කොල්ලෝ ගෙනියන්නේ පයින්ද මුදානොගත් ප්‍රදේශ වල ඉදන් මුදාගත් ප්‍රදේශවලට
    තුවාල වෙන එවුන්,වයිදය උපකරණ,
    උන්ට කෑම බීම

    උන්ට ප්‍රහාර එල්ල කරන්න මල්ටි බැරල්,යුද්ද ටැංකි,හෙලිකොප්ටර් වලට ප්ලේන් වලට,නෙවි එකේ බෝට්ටු වලට

    IOC එක තිබ්බනම් දෙයි මෙන් කියල එහෙනං ඉන්දිය්වට ඕන හැටියට යුද්ද කරන්න වෙන්නේ

    එපරක් එකේ ටැංකි තියෙන පැත්තකට ඉන්ස්පෙක්ෂන් එකකට ගිය මිනිස්සුන්ට කියල තිබ්බේ ඇතුල් වෙන්න දෙන්න ඉන්දියවෙන් order එක්ක අරන් එන්න කියල
    අයි උන් ඉන්නේ තානාතිපති බලතල තියෙන area එකකද

    මන් අහන සරල ප්‍රශ්නෙ කැලේට යන තෙල් ටැන්කි වලින් දෙක තුනක් හරි සංස්තාවට අරගෙන ප්‍රයෝජනයට ගමු කියල මුන්ට ස්ට්‍රයික් කරන්න බැරි ඇයි .එකෙක් වත් ඒකට උවමනාවක් නැති නිසානෙ ඒව වල් වැදෙන්නෙ . කලින්ම ස්ට්ර්යික් කරන්න ඕන ඒකට .යකෝ අපට දියව් අපි හදල ගන්නම් කියල
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Bi futala Ranil wikunapu list 1ka danna pls? Wikunuwa kiyanne sampurna pawaradim Sri lanka rajaye aithin thorawa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ȜMA X;22003097 said:
    හමුදාව දාල මේක කරන්න ඇත්තේ ගෝටා වෙන්න ඇති නේහේ? :rofl::rofl:

    ඔහොම කලාම හමුදාවෙ ගෞරවේ නැතිවෙන්නෙ නැද්ද...? හමුදාව ඉන්නෙ යුද්ධ කරන්න මිසක් තණකොළ කපන්න කුණු අදින්න තෙල් බෙහෙත් අදින්න නෙවෙයිනේද...?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy

    මන් අහන සරල ප්‍රශ්නෙ කැලේට යන තෙල් ටැන්කි වලින් දෙක තුනක් හරි සංස්තාවට අරගෙන ප්‍රයෝජනයට ගමු කියල මුන්ට ස්ට්‍රයික් කරන්න බැරි ඇයි .එකෙක් වත් ඒකට උවමනාවක් නැති නිසානෙ ඒව වල් වැදෙන්නෙ . කලින්ම ස්ට්ර්යික් කරන්න ඕන ඒකට .යකෝ අපට දියව් අපි හදල ගන්නම් කියල

    :yes: :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔහොම කලාම හමුදාවෙ ගෞරවේ නැතිවෙන්නෙ නැද්ද...? හමුදාව ඉන්නෙ යුද්ධ කරන්න මිසක් තණකොළ කපන්න කුණු අදින්න තෙල් බෙහෙත් අදින්න නෙවෙයිනේද...?

    Oya .onawada oii kalayak thakali kiruwe Army major'la

    16abksi.png
    [/IMG]
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මැශිමක් ගැන හරියට දන්නෙ නැති උන් නම් නෑ .හමුදාවෙ වෙනම රෙජිමේන්තුවක් තියනව දහස් ගානක් ඉන්න සප්ලයි ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට .උන්ට වෙනම කෝස් තියනව පකිස්තානෙ ඉන්දියාවෙ චීනෙ .ඒ නිසා උබ ඒ ගැන බය වෙන්න එපා .උන් තව අවුරුදු 25ක් ඉස්සරහට තෙල් සන්ස්තාවට එන මැශින් එකක උනත් වැඩ කරන්න දැනීමක් තියනව
    අහෝ දුකකි කොටි දිනල හමුදාව පැරදෙනකම් බ්ලා උන්න unp කරයන්ට හමුදාව හොද වෙලා.... :baffled::baffled:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    මන් අහන සරල ප්‍රශ්නෙ කැලේට යන තෙල් ටැන්කි වලින් දෙක තුනක් හරි සංස්තාවට අරගෙන ප්‍රයෝජනයට ගමු කියල මුන්ට ස්ට්‍රයික් කරන්න බැරි ඇයි .එකෙක් වත් ඒකට උවමනාවක් නැති නිසානෙ ඒව වල් වැදෙන්නෙ . කලින්ම ස්ට්ර්යික් කරන්න ඕන ඒකට .යකෝ අපට දියව් අපි හදල ගන්නම් කියල

    ඒව කරන්න තමයි ආණ්ඩුවක් පත කරල ඒ විෂයට ඇමතිවරු පත්කරල අපේ මුදලින් නඩත්තුකරකර ඉන්නෙ, සේවකයො නෙවෙයි ඒව තීරණය කරන්න ඕන, පාලකයො. මෙතන වෙන්නෙ එහෙම කරන්නෙත් නැතුව පරම්පරාගානකට සේවකයොන්ගෙත් බඩේ පාර වදින විදියට වැඩකටයුතු කරන එක. සේවකයො සටන් කරන්නෙ සේවක අයිතිය වෙනුවෙන්. ඒ මොනවත් ගැන හිතන්නෙ නැතුව සල්ලි කුට්ටිය ගැන විතරක් හිතල තීරන ගන්න නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ. ඔය දේවල් ක්‍රමවත්ව ප්‍රයෝජනයට ගන්නවනම් අලුතින් දෙනව කිව්ව රැකියා දසලක්ෂයෙන් කී දාහකට තව රැකියා ලබා දෙන්න පුලුවන්ද...? ඕක ගන්න එවුන් අපිටත් ගෙවල ලාභ ගන්න පුලුවන්නම් ඇයි අපිට ඒක කරගන්න බැරි.