හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    Gono.. Me strike eka karanne rate monissu wenuwen thama. Me hutte Ponna anduwa rate sampath wikunan kanna hadana nisa.

    Thpi wage eda wela gana witarak hitana ponnayo nisa thama me ratata kela wela tiyenne

    හරියටම හරි ban
    Owa unta kiyala therumak ne unge wasiyata witharai
    Moka karath waradi nam waradi
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    මැශිමක් ගැන හරියට දන්නෙ නැති උන් නම් නෑ .හමුදාවෙ වෙනම රෙජිමේන්තුවක් තියනව දහස් ගානක් ඉන්න සප්ලයි ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් වලට .උන්ට වෙනම කෝස් තියනව පකිස්තානෙ ඉන්දියාවෙ චීනෙ .ඒ නිසා උබ ඒ ගැන බය වෙන්න එපා .උන් තව අවුරුදු 25ක් ඉස්සරහට තෙල් සන්ස්තාවට එන මැශින් එකක උනත් වැඩ කරන්න දැනීමක් තියනව
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    දැන් උබට ඒ ටැකි උස්සගෙන ඉදල අමාරුද??? නැත්තන් උබලගෙ අගමැතිට ඒව උස්සගෙන ඉදල අමාරුවද තියෙන්නෙ..?? කැලේ නම් එලි කරල හදාගනිල්ල විකුනන්ඩ දෙන්ඩ බැ එක එක පරයට..එතකොට අලුතින් හදපු හම්බන්තොට වරායෙ තෙල් ටැකි විකුන්නෙ උබලගෙ අගමැති පරය ඒවත් වල් වදින නිසාද???? තර්කයක් ඇති දෙයක් කියපන් බන්..
    තොපි වගේ ඇවු තමයි මල පෙරේතයෝ වෙලා ඉපදෙන්න බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ
    බෝල ඒ තෙල් ටැංකි සුද්දා හදල තියෙන්නේ ලංකවට පාවිච්චියට නෙමේ බෝල යුද්දේ කලේ ආසියාවටම තෙල් සපයන්න නිකන් තියන සුද්ද්ධෝ හදපු එකෙන් සල්ලි හැමබ්වෙනාවන් මොකද බොල මල පෙරේත්යක් වෙන්න එපා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මන් කියන්නේ නෑ ස්ට්‍රයික් කරන එක හ‍රි කියල. එත් මේ මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ පඩි වැඩි කරන්න නෙමේ.. රටේ දේපල කුනුකොල්ලෙට දෙන එක වළක්වන්නයි. පරණ කතා වැඩක් නෑ රනිල් ඇවිල්ල අවරුදු 2ක් උනා රටට කරපු දෙයක් කියපන්?. කෝ චන්ද පොරොන්දු ඉටු කලාද? ඒකයි අපි කියන්නේ මේකත් රනිල්ගේ පුස්සක් විතරයි. තෙල් ටැංකි විකුණුවත් එකෙන් රටට වෙන ලබ්බක් නෑ. ඔක්කොම ආණ්ඩුවේ උන්ගේ සාක්කුවේ :angry:

    Dan uba awe Ranil wikunuwa dewal nisa padu una kiyagena ne ko monawada wikke? Monawada dan kunu koleta denna yanne?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
    පොල්තෙල් ඛනිජ තෙල්ද බන්

    මං කිවුවෙ අරූට බන්. හමුදාව වැරදි තෙල් එහෙම ගහයි කිවුවෙ ඌනෙ :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    Dan oya karanne sewaka aithin dina ganada nathan fail una project adan yanna kiyana 1kada?

    1997 - 1994 18 yts Ranil minister kenwk wela hitiya..1981 oya tank farm USA company PPP(public private partnership) denna hadadi Srimavo MR naikawa rata gini thiba USA denawa India nodi kiyala.. MR 1994 - 2015 21 yrs Hitiya ae kenuth 10yrs rate janadipathi oya Trinco tank farm walata mokada kare? Wal wadinna dunna eka ara?

    එයා නලුවෙක්නේ.... මේ නලුවෙක් නෙවෙයි මොළයක් කියලනේ කිව්වෙ. නලුව මොකුත්නොකර රැකගත්තෑක පරම්පරාගානකට නැතිකොරගන්න එකද මොළ කාරයගෙ වැඩේ. ඕක ගන්න එකාට ලාබ ගන්න පුලුවන්නම් ඇයි නිවැරදි කලමණාකරනයක් ඇතිකරල ඒ ලාබය අපිටම ලබාගන්න බැරි, ඇයි පරගැති මානෂිකත්වයෙන් මිදෙන්න බැරි. ඇයි ආණ්ඩුවක් විදියට ජව සම්පන්නව හිතන්න බැරි, මේව ජාතික සම්පත් අද බලන්න අයි ඕ සී එක ලබන ලාබය බොරතෙල් මිළත් එක්ක පෙට්‍රල් ඩීසල් මිළ අඩු කරන්නෙ නැතුව. රටෙන් කොච්චර සල්ලි පිටවෙනවද...

    මේ ආණ්ඩුවෙ මානෂිකත්වය හරියට පැන්ශන් ගිය සේවකයෙක්ගෙ වගේ, අලුත් දෙයක් ජව සම්පන්න දෙයක් කරන්න උනන්දුවෙන්නෙ නැහැ. තමන්ගෙ ගෙදර කාමරයක් හරි කුලියට දීල. ඔහේ මොනවහරි කාල ඉන්නව කියන මානෂිකත්වයෙන් ඉන්නෙ.
     
    • Like
    Reactions: AcAciA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපි වගේ ඇවු තමයි මල පෙරේතයෝ වෙලා ඉපදෙන්න බල්ලා පිදුරු කන්නෙත් නැ කන ගොනාට දෙන්නෙත් නැ
    බෝල ඒ තෙල් ටැංකි සුද්දා හදල තියෙන්නේ ලංකවට පාවිච්චියට නෙමේ බෝල යුද්දේ කලේ ආසියාවටම තෙල් සපයන්න නිකන් තියන සුද්ද්ධෝ හදපු එකෙන් සල්ලි හැමබ්වෙනාවන් මොකද බොල මල පෙරේත්යක් වෙන්න එපා

    රෙද්ද තමයි ලකව ඉන්දියාවෙ කොලනියක් කරන්ඩ ඔනෙ නම් විකිනුවට කමක් නැ...රටේ ජාතික සම්පත් විකුනන්ඩ දෙන්ඩ බැ...අද තෙල් ටැකි ටික විකුනගෙන කාල හෙට විකුන්නෙ රනිල්ගෙ %කද???? උබලගෙ තාත්තට අතේ සල්ලි නැති උනාම ඒ මනුස්සය ගෙදර විකුනනවද??? ගෙදර බඩු මුට්ටු විකුනනවද????? ගේ දොර විකුනගෙන නොකන් උන් රට විකුනද්දි හුරේ දාන්ඩ එපා පරයො...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ලිබියාව, ඊජිප්තුව වගේ අපිත් පාරට බහින්න ඕනේ...යකො ඇස් පනාපිටම මුන් හොරකන් කරනවා කියලා පේනවා, වාහන ගේනවා, ගෙවල් ගන්නවා, රටේ තියෙන දේවල් කුණුකොල්ලෙට විකුනන්න හදනවා... එහෙම ක‍රන එක වැරදි කියලා කියන්න තමයි ස්ට්‍ර්යික් එකක් කලේ... නැත්නම් ඒ කරනදේවල් නවත්තන්න කියන්නේ කොහොමද..?? :angry::angry:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    දැන් උබට ඒ ටැකි උස්සගෙන ඉදල අමාරුද??? නැත්තන් උබලගෙ අගමැතිට ඒව උස්සගෙන ඉදල අමාරුවද තියෙන්නෙ..?? කැලේ නම් එලි කරල හදාගනිල්ල විකුනන්ඩ දෙන්ඩ බැ එක එක පරයට..එතකොට අලුතින් හදපු හම්බන්තොට වරායෙ තෙල් ටැකි විකුන්නෙ උබලගෙ අගමැති පරය ඒවත් වල් වදින නිසාද???? තර්කයක් ඇති දෙයක් කියපන් බන්..

    Eponz Ranil wikke monaeada?? Hamba tank farm bunkering walin rajeta una paduwa kiyada?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Dan uba awe Ranil wikunuwa dewal nisa padu una kiyagena ne ko monawada wikke? Monawada dan kunu koleta denna yanne?

    කොලබ වරාය...හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්...ලකා හොස්පිටල්..ත්‍රිකුනාමල තෙල් ටැකි..තව කොච්චර තියෙනවද....රටේ ජීවත් වෙනව නම් කරුනාකරල නිවුස් බලපන්...එතකොට තේරෙයි රනිල මොනාද විකුනන්ඩ දත කට මැදන් ඉන්නෙ කියල...මේ මිනිස්සු මේ ස්ටයික් කරන්නෙ ආතල් එකට කියලද කියන්නෙ උබ..???
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    7GTtWx.jpg

    7GTytY.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    මට ප්‍රශ්න 2ක් තියෙනවා
    1) දැන් ඔය තෙල් ටැන්කි ටික අවුරුදු 70 ප්‍රයෝජයක් නොගෙන ඉන්න කොට ඒ වෙනුවෙන් පෙට්‍රෝලියම් එකේ එවුන් කි පාරක් වැඩ වර්ජනය් කරද ?

    2) තව අවුරුදු 10 විතර ගියහම ඔය ටික දිරලා ගියහම පරණ යකඩ වලට විකුනන්න යද්දිත් මේ විදිහටම වැඩ වර්ජනය කරයිද ?
     
    • Like
    Reactions: killershan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලිබියාව, ඊජිප්තුව වගේ අපිත් පාරට බහින්න ඕනේ...යකො ඇස් පනාපිටම මුන් හොරකන් කරනවා කියලා පේනවා, වාහන ගේනවා, ගෙවල් ගන්නවා, රටේ තියෙන දේවල් කුණුකොල්ලෙට විකුනන්න හදනවා... එහෙම ක‍රන එක වැරදි කියලා කියන්න තමයි ස්ට්‍ර්යික් එකක් කලේ... නැත්නම් ඒ කරනදේවල් නවත්තන්න කියන්නේ කොහොමද..?? :angry::angry:

    :yes::yes: අනිව මුලු රටම පාරට බැහැල නිවටයටයි #න්නයටයි ගහල එලවන්ඩ කාලෙ හරි...රට විකුනන්ඩ දෙන්ඩ බැ කොහොමටවත්ම..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    එයා නලුවෙක්නේ.... මේ නලුවෙක් නෙවෙයි මොළයක් කියලනේ කිව්වෙ. නලුව මොකුත්නොකර රැකගත්තෑක පරම්පරාගානකට නැතිකොරගන්න එකද මොළ කාරයගෙ වැඩේ. ඕක ගන්න එකාට ලාබ ගන්න පුලුවන්නම් ඇයි නිවැරදි කලමණාකරනයක් ඇතිකරල ඒ ලාබය අපිටම ලබාගන්න බැරි, ඇයි පරගැති මානෂිකත්වයෙන් මිදෙන්න බැරි. ඇයි ආණ්ඩුවක් විදියට ජව සම්පන්නව හිතන්න බැරි, මේව ජාතික සම්පත් අද බලන්න අයි ඕ සී එක ලබන ලාබය බොරතෙල් මිළත් එක්ක පෙට්‍රල් ඩීසල් මිළ අඩු කරන්නෙ නැතුව. රටෙන් කොච්චර සල්ලි පිටවෙනවද...

    මේ ආණ්ඩුවෙ මානෂිකත්වය හරියට පැන්ශන් ගිය සේවකයෙක්ගෙ වගේ, අලුත් දෙයක් ජව සම්පන්න දෙයක් කරන්න උනන්දුවෙන්නෙ නැහැ. තමන්ගෙ ගෙදර කාමරයක් හරි කුලියට දීල. ඔහේ මොනවහරි කාල ඉන්නව කියන මානෂිකත්වයෙන් ඉන්නෙ.

    Nikan surangana loka wala idan katha karanna epa hamba or trinco tank farm walin apita thaniyen bunker karala laba labala nae n labanath bae Singapore price apita wada U$D 90 k aduwen thiyeddi..eath Chinese maritime fleets walata Hamba provision,fuel n freshwater kiyana goods 03na dedi fleets aevi 1ka wenna china influence Hamba oni api monopoly thiyan hitiyothin kisima fleet ewi kiyala hithanna bae
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට ප්‍රශ්න 2ක් තියෙනවා
    1) දැන් ඔය තෙල් ටැන්කි ටික අවුරුදු 70 ප්‍රයෝජයක් නොගෙන ඉන්න කොට ඒ වෙනුවෙන් පෙට්‍රෝලියම් එකේ එවුන් කි පාරක් වැඩ වර්ජනය් කරද ?

    2) තව අවුරුදු 10 විතර ගියහම ඔය ටික දිරලා ගියහම පරණ යකඩ වලට විකුනන්න යද්දිත් මේ විදිහටම වැඩ වර්ජනය කරයිද ?
    1. රටේ පරිපාලනය මෙහෙයවන්නෙ සේවකයො නෙමේ..

    2.ඒක එදාට බලමු..නුපන් දරුවන්ට උප්පැන්න හදන්ඩ බැනෙ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    කොලබ වරාය...හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්...ලකා හොස්පිටල්..ත්‍රිකුනාමල තෙල් ටැකි..තව කොච්චර තියෙනවද....රටේ ජීවත් වෙනව නම් කරුනාකරල නිවුස් බලපන්...එතකොට තේරෙයි රනිල මොනාද විකුනන්ඩ දත කට මැදන් ඉන්නෙ කියල...මේ මිනිස්සු මේ ස්ටයික් කරන්නෙ ආතල් එකට කියලද කියන්නෙ උබ..???

    Nikan katata ena paliyata kiyanna epa oii facts n figures oni..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    1. රටේ පරිපාලනය මෙහෙයවන්නෙ සේවකයො නෙමේ..

    2.ඒක එදාට බලමු..නුපන් දරුවන්ට උප්පැන්න හදන්ඩ බැනෙ..

    Mewata puken hina welath bae oii..marai oii erozan uba Namal baby nemai uba thamai 2026 janadipathi wenna oni
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බලශක්ති සුරක්ශිතභාවය (Energy security) වනසාගෙන ඉන්දියාවට බලශක්ති සැපයුම පැවරූ නේපාලය ව්යවස්ථා සංශෝධනයක් කිරීමට ගිය විට ඉන්දියාව බලශක්ති සැපයුම කපා දමා නේපාල ජනතාවගේ ස්වෛරීත්වයට එරෙහි විය.
    කමක් නෑ. අදට හමුදාවෙන් තෙල් ගැහුවනෙ, නේද? :rofl:

    https://en.wikipedia.org/wiki/2015_Nepal_blockade
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කොලබ වරාය...හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්...ලකා හොස්පිටල්..ත්‍රිකුනාමල තෙල් ටැකි..තව කොච්චර තියෙනවද....රටේ ජීවත් වෙනව නම් කරුනාකරල නිවුස් බලපන්...එතකොට තේරෙයි රනිල මොනාද විකුනන්ඩ දත කට මැදන් ඉන්නෙ කියල...මේ මිනිස්සු මේ ස්ටයික් කරන්නෙ ආතල් එකට කියලද කියන්නෙ උබ..???

    වුර්තිය සමිති නායකයින්ට හොර මහින්දය සල්ලි දීලා. වෙන මොනවත් නොවෙයි.