එයා නලුවෙක්නේ.... මේ නලුවෙක් නෙවෙයි මොළයක් කියලනේ කිව්වෙ. නලුව මොකුත්නොකර රැකගත්තෑක පරම්පරාගානකට නැතිකොරගන්න එකද මොළ කාරයගෙ වැඩේ. ඕක ගන්න එකාට ලාබ ගන්න පුලුවන්නම් ඇයි නිවැරදි කලමණාකරනයක් ඇතිකරල ඒ ලාබය අපිටම ලබාගන්න බැරි, ඇයි පරගැති මානෂිකත්වයෙන් මිදෙන්න බැරි. ඇයි ආණ්ඩුවක් විදියට ජව සම්පන්නව හිතන්න බැරි, මේව ජාතික සම්පත් අද බලන්න අයි ඕ සී එක ලබන ලාබය බොරතෙල් මිළත් එක්ක පෙට්රල් ඩීසල් මිළ අඩු කරන්නෙ නැතුව. රටෙන් කොච්චර සල්ලි පිටවෙනවද...
මේ ආණ්ඩුවෙ මානෂිකත්වය හරියට පැන්ශන් ගිය සේවකයෙක්ගෙ වගේ, අලුත් දෙයක් ජව සම්පන්න දෙයක් කරන්න උනන්දුවෙන්නෙ නැහැ. තමන්ගෙ ගෙදර කාමරයක් හරි කුලියට දීල. ඔහේ මොනවහරි කාල ඉන්නව කියන මානෂිකත්වයෙන් ඉන්නෙ.