හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    :yes::yes: අනිව මුලු රටම පාරට බැහැල නිවටයටයි #න්නයටයි ගහල එලවන්ඩ කාලෙ හරි...රට විකුනන්ඩ දෙන්ඩ බැ කොහොමටවත්ම..

    Un witharak newei..kalin horakapau mahinda.gota.basil.namal.wimal.parlimenthuwe inna 228 ellala maranna oni.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ'

    හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි.

    හමුදාව ඉවත් වුවහොත් නැවත සේවයට පැමිණීම ගැන සලකා බලන බවද ඒ මහතා පවසයි.

    :lol::lol::lol::lol::lol::lol:

    මරි මෝඩ unp හිකනලුන්ට චූන්..:confused::confused:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
    1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා

    2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
    කෝ කියපු විනිවිද භාවය?
    සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
    සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.

    3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
    ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
    එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
    පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම

    4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
    මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
    අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
    හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
    ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
    කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
    ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
    රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ

    5. චන්ද පොරොන්දු -
    ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
    නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
    රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
    ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
    කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)

    6. සහජීවනය -
    රණවිරුවෝ හිරේ කොටි නිදහස්
    යාපනේ වෙඩි තියාගන්නවා
    විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
    මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ

    ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි

    උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.

    :yes::yes::yes:
    ඇයි සිරිසේන චන්ද කාලෙදි වැඩිපුරම කතාකරපු වකුගඩු රෝගීන් සදහා ඩයලයිසිස් යුනිට්ස්.කාවුට් ගහන්න තියෙන සල්ලිත් ඒකට වෙන කලානේ .දැන් වකුගඩු රෝගින් ඩයලයිස් කරන්න නැතුව මැරෙන්නේ නෑ මොකද අපේ චතුර සේනාරත්නනේ වකුගඩු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ. දැන් ඕනතරම් ඩයලයිස් යුනිට් තියෙන නිසා ඉතුරුවුන සල්ලිවලින් රටපුරා කටවුට් ගහලා තියෙන්නේ අපේසිරියාවන්හ ජනාධිපතිතුමාගේ මූණ නිතරම බලාගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Un witharak newei..kalin horakapau mahinda.gota.basil.namal.wimal.parlimenthuwe inna 228 ellala maranna oni.

    එහෙම අවශ්ය නැ...මහින්ද හොරා කෑව කියල කොහෙවත් ඔප්පු වෙලා තියෙනවද??? උබලගෙ වද අගමැති බලේට ඇවිත් අවුරුදු 2කට වැඩි...කෝ අල්ලපු හොරු...උබල වගේ unp මෝඩයන්ඩ ඔනෙ ඔන දේවල් මේ රටේ කරන්ඩ දෙනවනම් ශෝක්..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes:
    ඇයි සිරිසේන චන්ද කාලෙදි වැඩිපුරම කතාකරපු වකුගඩු රෝගීන් සදහා ඩයලයිසිස් යුනිට්ස්.කාවුට් ගහන්න තියෙන සල්ලිත් ඒකට වෙන කලානේ .දැන් වකුගඩු රෝගින් ඩයලයිස් කරන්න නැතුව මැරෙන්නේ නෑ මොකද අපේ චතුර සේනාරත්නනේ වකුගඩු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ. දැන් ඕනතරම් ඩයලයිස් යුනිට් තියෙන නිසා ඉතුරුවුන සල්ලිවලින් රටපුරා කටවුට් ගහලා තියෙන්නේ අපේසිරියාවන්හ ජනාධිපතිතුමාගේ මූණ නිතරම බලාගන්න

    ඇයි පෙට් ස්කෑන් යන්ත්‍රය. මිනිස්සු එක ගන්න දීපු සල්ලි කොහෙද නෑ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මහින්දද බන් දැන් රට පාලනය කරන්නේ? මහින්ද අඩු ගානේ යුද්දේ හරි ඉවර කළා. ඊට පස්සේ රට දියුණු කළා. ඒ අතරේ වැරදි තිබ්බ නිසානේ මහින්දව අයින් කලේ. එතකොට රනිල් මොකක්ද කලේ? කෝ කරපුව? කොලබ වරාය...හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්.. ලංකා හොස්පිටල් ඕව සේරම විකුණුවේ රනිල් තමා. අහල බලපන් වරායේ වැඩ කරන මනුස්සයෙක්ගෙන් වරායට කරලා තියෙන වින්නැහිය. මගේ පව්ලේ සාමාජිකයෙක් වරායේ නිසා මේ සේරම දන්නවා. දැන් වරායට ඉතුරු වෙලා තියෙන්නේ JCT එක විතරයි

    Aith man ahanawa Ranil wika dewal monawada?
    Lankawe maritime industry math service provider kenek mama CASA member kenek...CMB port 1ka terminals tika 1.Unity container terminal 2.South asia gateway terminal 3.Colombo international container terminal 4.east container terminal..dan ranil mejeb sinakara wikke mokak da?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    මරි මෝඩ unp හිකනලුන්ට චූන්..:confused::confused:

    සින්නක්කර ඉඩම් දෙනකොට කටයි පුකයි වහන් හිටපු වහල්ලුන්ගෙ පපුව පැලෙන්න ඔන්න මෙන්න වගේ ඇති නේද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි පෙට් ස්කෑන් යන්ත්‍රය. මිනිස්සු එක ගන්න දීපු සල්ලි කොහෙද නෑ.

    අඩෝ ඒකනම් පරම වැඩක් ...රටේම මිනිස්සු එකතුවෙලා ජාති පක්ශ කුල මල මොකුත් නැතුව එකතු කරල දුන්න කෝට් 30...මේ පාන්ඩුවෙ තිරිසන්නු ඒකත් හොරා කෑව කියපන්කො..:angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මොකක්ද උබේ ppp ..ඔය හම්බන්තොට වරාය දෙන්ඩන්යන්නෙ 15% විතරක් අපිට තියාගෙන ඒකද උබේ ppp නොදකින්... ආයෝජකයෙක්ට ඉඩමක් දෙන එකයි හම්බන්තොට වරාය විකුනන එකයි සමානද??? ගොන් කතා කියන්නෙ උබද මමද....ඉඩමකුයි වරායකුයි සමාන වෙන්නෙ කොහොමද???

    PPP apita 15% kiyala ubata oppu karana puluwanda ..mokada iye press conference minister clearly kiwa 70 % - 30% yanne kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සින්නක්කර ඉඩම් දෙනකොට කටයි පුකයි වහන් හිටපු වහල්ලුන්ගෙ පපුව පැලෙන්න ඔන්න මෙන්න වගේ ඇති නේද බන්

    ආ ආ තව තව..වෙන මොනවත් නැද්ද??? අක්කර දෙක තුනක ඉඩමක් හෝටලයක් ගහන්ඩ ආයෝජකයෙක්ට විකිනීමයි....මුලු රටක් ගොඩ ගන්ඩ පුලුවන් වරායක් විකිනීමයි සමානද???

    හම්බන්තොට වරාය චිනෙ අරන් හැදුව කියන්නෙ කොලබ වරායත් වැහෙනව කියන එක...නැවු කාරයන්ට මොලේ අමාරුව නැ හම්බන්තොට වරාය පාස් කරන් කොලබ එන්ඩ...ඔක තේරුම්ගන්ඩ බැරි තොපි වගේ මීහරක්...තොපි නම් කමක් නැ ගොන්නුනෙ...තොපේ නලුවෙක් නෙමේ මොලයක් කියලු රනිල කියන ගොබ්බයටවත් ඔක තේරෙන් නැද්ද..රට කන්ඩ හදනව පාහර බල්ලො රැල එකතු වෙලා...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මොකක්ද බන් ඒ කතාව
    රජයට මහා බන්ඩගරේට petroleum එකෙන් සල්ලි එනව මිසක් උන් යවන්නේ නෑ එතෙන්ට සල්ලි
    එක ආදායම් උපයන රජයේ තැනක් නේ
    මහා බන්ඩාගාරයෙන් කරන්නේ එකෙන් හම්බෙන සල්ලි ටික ගන්න එක ...

    • Daily Mirror (Sri Lanka)
    • 2 Mar 2017

    Ceypetco accumulated Rs.245.02 billion in losses by the end of 2013. Weerakkody said that while Ceypetco experienced Rs.14 billion net profit in 2014, in 2015, the corporation made a net loss of Rs.18 billion.
    “The debt when I took over was Rs.360 billion. It is now Rs.270 billion,” Weerakkody said.

    https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20170302/282862255667374

    Oya loss eka denne mahabandagarayen thamai. Un salli hamba karala denawa kiyanne anduwata tax ekathu karaganna puluwan nisa fuel walin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    PPP apita 15% kiyala ubata oppu karana puluwanda ..mokada iye press conference minister clearly kiwa 70 % - 30% yanne kiyala

    හා හරි 30% කියමුකො..උබේ ppp 30% ද??? ඔක චීන හදල අරන් කොලබ වරාය වැහුනම උබේ ppp එක *කේ ගහ ගන්ඩද???

    රට විකුනද්දි ඒවට සතුටු වෙලා හුරේ දාන්ඩ එපා...රනිල කියන්නෙ කාලකන්නියෙක් ..මේ රට කන්ඩ ආව තිරිසනෙක් තේරුම් ගනින්..ලෝකෙ කිසිම අගමැතියෙක් තමන්ගෙ මහ බැකුව හොරා කාල නැ ..රනිල කියන්නෙ මහ බැකුව හොරා කාපු තිරිසනෙක්..

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ආ ආ තව තව..වෙන මොනවත් නැද්ද??? අක්කර දෙක තුනක ඉඩමක් හෝටලයක් ගහන්ඩ ආයෝජකයෙක්ට විකිනීමයි....මුලු රටක් ගොඩ ගන්ඩ පුලුවන් වරායක් විකිනීමයි සමානද???

    හම්බන්තොට වරාය චිනෙ අරන් හැදුව කියන්නෙ කොලබ වරායත් වැහෙනව කියන එක...නැවු කාරයන්ට මොලේ අමාරුව නැ හම්බන්තොට වරාය පාස් කරන් කොලබ එන්ඩ...ඔක තේරුම්ගන්ඩ බැරි තොපි වගේ මීහරක්...තොපි නම් කමක් නැ ගොන්නුනෙ...තොපේ නලුවෙක් නෙමේ මොලයක් කියලු රනිල කියන ගොබ්බයටවත් ඔක තේරෙන් නැද්ද..රට කන්ඩ හදනව පාහර බල්ලො රැල එකතු වෙලා...

    Industry 1ka gana danne nathuwa katha kara epa futa..CMB kiyanne transshipment hub 1kak indiawe south side 1kata hamba industrial n service providing hub wei african region 1kata mikada china heavily africa wala invest karana nisa
     
    අක්කර දෙක තුනක් :lol::lol::lol: පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.:P:P:P
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අක්කර දෙක තුනක් :lol::lol::lol: පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.:P:P:P

    Army hospital eka koheda hutto ain karala tiyenne?
    Gihin balapan aluthin hadala deela tiyena eka?

    Thope ponnaya wage rata wikunan kawe na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Industry 1ka gana danne nathuwa katha kara epa futa..CMB kiyanne transshipment hub 1kak indiawe south side 1kata hamba industrial n service providing hub wei african region 1kata mikada china heavily africa wala invest karana nisa
    හරි හරි මම දන්නෙ නැ...චීන හම්බන්තොට වරාය ගන්නෙ අතින් පාඩු ලබල පඩු පිට දුවවන්ඩ..කොලබ වරායට කිසිම බලපෑමක් නැ....උබල මොන ජාතියෙ මිනිස්සුද බන්....ඇත්තටම උබල මිනිස්සුද සත්තුද...හම්බන්තොට හැදුනොත් කොලබ වැහෙනව කියන දේවත් තේරෙන් නැතිම කමද ...ජාතියක් ජම්මයක් රටක් ආගමක් නැති * න්න unp ගතියද....ඇයි unp කාරයො මෙච්චර කාලකන්නි... :confused:
     
    • Like
    Reactions: anusha.kumara

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Aith man ahanawa Ranil wika dewal monawada?
    Lankawe maritime industry math service provider kenek mama CASA member kenek...CMB port 1ka terminals tika 1.Unity container terminal 2.South asia gateway terminal 3.Colombo international container terminal 4.east container terminal..dan ranil mejeb sinakara wikke mokak da?

    සින්නක්කරම දෙන්න ඕනේ නෑ බන් රටේ සම්පත් රටට නැති වෙන්න. අනික ඕව දුන්නට රටට වෙන සෙතක් නෑ. සේරම මේ ආණ්ඩුවේ උන් තමන්ගේ සාක්කු වලට දාගන්නවා.:angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ ඒකනම් පරම වැඩක් ...රටේම මිනිස්සු එකතුවෙලා ජාති පක්ශ කුල මල මොකුත් නැතුව එකතු කරල දුන්න කෝට් 30...මේ පාන්ඩුවෙ තිරිසන්නු ඒකත් හොරා කෑව කියපන්කො..:angry::angry::angry:

    පරාජිතයා තමා එකටත් කෙලෙව්වේ. ඕකුන්ට යන්න අපායවල් නෑ :angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    සින්නක්කරම දෙන්න ඕනේ නෑ බන් රටේ සම්පත් රටට නැති වෙන්න. අනික ඕව දුන්නට රටට වෙන සෙතක් නෑ. සේරම මේ ආණ්ඩුවේ උන් තමන්ගේ සාක්කු වලට දාගන්නවා.:angry:

    Ranil CMB port 1ka PPP hari dunne monawada? Man MR CMB port dunna dewal kiyanada?

    Man dan uben paya ganak ahana prashe Ranil rate wikke monaeada ? uba adan awe Ranil wikka kiyagana ne