අනිව මුලු රටම පාරට බැහැල නිවටයටයි #න්නයටයි ගහල එලවන්ඩ කාලෙ හරි...රට විකුනන්ඩ දෙන්ඩ බැ කොහොමටවත්ම..
Un witharak newei..kalin horakapau mahinda.gota.basil.namal.wimal.parlimenthuwe inna 228 ellala maranna oni.
අනිව මුලු රටම පාරට බැහැල නිවටයටයි #න්නයටයි ගහල එලවන්ඩ කාලෙ හරි...රට විකුනන්ඩ දෙන්ඩ බැ කොහොමටවත්ම..
'හමුදාව ඉවත් වෙන තුරු වැඩ නැහැ'
හමුදාව ඉවත් වන තුරු යළි සේවයට වාර්තා නොකරන බව එම පර්යන්තයේ වෘත්තිය සමිති කැඳවුම්කරු ඩී.ජේ කරුණානායක මහතා පවසයි.
හමුදාව ඉවත් වුවහොත් නැවත සේවයට පැමිණීම ගැන සලකා බලන බවද ඒ මහතා පවසයි.
![]()

ඔන්න බලපන් රනිල කියාගෙන ආපු චන්ද පොරොන්දු
1. හොරු අල්ලනවා - අල්ලපු හොරෙක් නෑ මහා බැංකුවත් හොරා කාල රටේ ලොකුම හොරකම කළා
2.ලිච්චවී පාලනය - කෝ මාද්‍ය නිදහස රජයේ මාද්‍ය තනිකරම රෙදි හෝදන්නේ ආණ්ඩුවේ,
කෝ කියපු විනිවිද භාවය?
සුදු වෑන් එළිපිට ඇවිත් මිනිස්සු උස්සනවා, ඒ අස්සේ කළු ඩිෆෙන්ඩර්.
සරසවි සිසුන්ගේ ගැටළු නරක අතටම හැරිලා, හැමදාම පොලිසියෙන් ගුටි බැට.
3.යහපාලනය - ඇමතිවරු වැහි වැහැල, පුළුවන් තරම් උන් හොරා කනවා.
ඇමතිවරුන්ට කෝටි ගණන් වාහන මිනිස්සුන්ගේ සල්ලි වලින්.
එහෙටත් නැති මෙහෙටත් නැති අමාත්‍යංශ බෙදිල්ල.
පරදිනවට බයේ චන්ද කල් දාල ජනතාවගේ චන්ද අයිතිය උල්ලංගනය කිරීම
4. සංවර්ධන News- කෝ මේ අවරුදු 2 කට පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති?
මහින්ද පටන් ගත්තු ඒවත් තාම කොට උඩ.
අතුරු පාරක් හදාගන්න බෑ.. හදපු පාරවල් නඩත්තුවක් නෑ.
හදපු ගොඩනැගිලි, උද්‍යාන, ක්‍රීඩාංගන, පාලම් නඩත්තුවක් නෑ. බාගෙට බාගයක් විනාශයි
ඇලවල් ගාවින් යනකොට නහය කඩන් යන සුවද
කුණු හැමතැනම, කිසිම සැලැස්මක් නෑ .
ඔව් ඔව් ඇයි පරාජිත කිව්වේ සංවර්ධනේ වෙද්දී ඩෙංගු වැඩි වෙනවා කියල.
රෝහල් වල ලෙඩ්ඩු පිරිලා. අවුලක් නෑ රනිල් ඇමෙරිකාවේ යනවනේ බෙහෙත් ගන්න. අනික දැන් සයිටම් ඉස්පිරිතාලේ තියෙනවනේ
5. චන්ද පොරොන්දු -
ෆ්‍රී වයිපයි ලැබුන (දුරකථන ගාස්තු වැඩි උනා)
නොතෙමි යන්න වොක්සාවැගන් කාර් ලැබුන (වැස්ස නැති වෙලාවට ) දැන් මිනිස්සු කාර් වල යන නිසා බස් ගාස්තුත් වැඩි උනා
රැකියා දසලක්ෂයක් දුන්න ( මට ජොබ් එක ලැබුනෙත් ඒකෙන්)
ෆ්‍රී ටැබ් ලැබුනා (අන්න ලියුමක් ඇවිල්ල ඒකට සල්ලි ගෙවන්න කියලා)
කර්මාන්තපුර ඉදිවුනා (කොයි පැත්තේද දන්නේ නෑනේ)
6. සහජීවනය -
රණවිරුවෝ හිරේ කොටි නිදහස්
යාපනේ වෙඩි තියාගන්නවා
විග්නේශ්වරන්ට උතුර ලියල දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරනවා
මුශ්ලීම් මුනියල කෑගහුවොත් සහජිවනේ, හාමුදුරුවෝ කෑගහුවොත් ජාතිවාදේ
ඔය ටිකක් විතරයි රනිල් මහත්තයාගේ වැඩ. දිගටම ලිව්වොත් ඉවර කරන්න වෙන්නේ නෑ. තව විශ්වාස කරමු අපි
උබලත් දන්නා දේවල් එකතු කරපල්ලා.



Un witharak newei..kalin horakapau mahinda.gota.basil.namal.wimal.parlimenthuwe inna 228 ellala maranna oni.
ඇයි සිරිසේන චන්ද කාලෙදි වැඩිපුරම කතාකරපු වකුගඩු රෝගීන් සදහා ඩයලයිසිස් යුනිට්ස්.කාවුට් ගහන්න තියෙන සල්ලිත් ඒකට වෙන කලානේ .දැන් වකුගඩු රෝගින් ඩයලයිස් කරන්න නැතුව මැරෙන්නේ නෑ මොකද අපේ චතුර සේනාරත්නනේ වකුගඩු රෝග නිවාරණ ඒකකයේ අධ්යක්ෂ. දැන් ඕනතරම් ඩයලයිස් යුනිට් තියෙන නිසා ඉතුරුවුන සල්ලිවලින් රටපුරා කටවුට් ගහලා තියෙන්නේ අපේසිරියාවන්හ ජනාධිපතිතුමාගේ මූණ නිතරම බලාගන්න
මහින්දද බන් දැන් රට පාලනය කරන්නේ? මහින්ද අඩු ගානේ යුද්දේ හරි ඉවර කළා. ඊට පස්සේ රට දියුණු කළා. ඒ අතරේ වැරදි තිබ්බ නිසානේ මහින්දව අයින් කලේ. එතකොට රනිල් මොකක්ද කලේ? කෝ කරපුව? කොලබ වරාය...හම්බන්තොට වරාය...මත්තල ගුවන්තොටුපල..ශ්‍රි ලන්කන් එයාලයින්...හිල්ටන්.. ලංකා හොස්පිටල් ඕව සේරම විකුණුවේ රනිල් තමා. අහල බලපන් වරායේ වැඩ කරන මනුස්සයෙක්ගෙන් වරායට කරලා තියෙන වින්නැහිය. මගේ පව්ලේ සාමාජිකයෙක් වරායේ නිසා මේ සේරම දන්නවා. දැන් වරායට ඉතුරු වෙලා තියෙන්නේ JCT එක විතරයි
මරි මෝඩ unp හිකනලුන්ට චූන්..![]()
ඇයි පෙට් ස්කෑන් යන්ත්‍රය. මිනිස්සු එක ගන්න දීපු සල්ලි කොහෙද නෑ.


මොකක්ද උබේ ppp ..ඔය හම්බන්තොට වරාය දෙන්ඩන්යන්නෙ 15% විතරක් අපිට තියාගෙන ඒකද උබේ ppp නොදකින්... ආයෝජකයෙක්ට ඉඩමක් දෙන එකයි හම්බන්තොට වරාය විකුනන එකයි සමානද??? ගොන් කතා කියන්නෙ උබද මමද....ඉඩමකුයි වරායකුයි සමාන වෙන්නෙ කොහොමද???
සින්නක්කර ඉඩම් දෙනකොට කටයි පුකයි වහන් හිටපු වහල්ලුන්ගෙ පපුව පැලෙන්න ඔන්න මෙන්න වගේ ඇති නේද බන්
මොකක්ද බන් ඒ කතාව
රජයට මහා බන්ඩගරේට petroleum එකෙන් සල්ලි එනව මිසක් උන් යවන්නේ නෑ එතෙන්ට සල්ලි
එක ආදායම් උපයන රජයේ තැනක් නේ
මහා බන්ඩාගාරයෙන් කරන්නේ එකෙන් හම්බෙන සල්ලි ටික ගන්න එක ...
PPP apita 15% kiyala ubata oppu karana puluwanda ..mokada iye press conference minister clearly kiwa 70 % - 30% yanne kiyala
ආ ආ තව තව..වෙන මොනවත් නැද්ද??? අක්කර දෙක තුනක ඉඩමක් හෝටලයක් ගහන්ඩ ආයෝජකයෙක්ට විකිනීමයි....මුලු රටක් ගොඩ ගන්ඩ පුලුවන් වරායක් විකිනීමයි සමානද???
හම්බන්තොට වරාය චිනෙ අරන් හැදුව කියන්නෙ කොලබ වරායත් වැහෙනව කියන එක...නැවු කාරයන්ට මොලේ අමාරුව නැ හම්බන්තොට වරාය පාස් කරන් කොලබ එන්ඩ...ඔක තේරුම්ගන්ඩ බැරි තොපි වගේ මීහරක්...තොපි නම් කමක් නැ ගොන්නුනෙ...තොපේ නලුවෙක් නෙමේ මොලයක් කියලු රනිල කියන ගොබ්බයටවත් ඔක තේරෙන් නැද්ද..රට කන්ඩ හදනව පාහර බල්ලො රැල එකතු වෙලා...
ආ ආ තව තව..වෙන මොනවත් නැද්ද??? අක්කර දෙක තුනක ඉඩමක් හෝටලයක් ගහන්ඩ ආයෝජකයෙක්ට විකිනීමයි....මුලු රටක් ගොඩ ගන්ඩ පුලුවන් වරායක් විකිනීමයි සමානද???
හම්බන්තොට වරාය චිනෙ අරන් හැදුව කියන්නෙ කොලබ වරායත් වැහෙනව කියන එක...නැවු කාරයන්ට මොලේ අමාරුව නැ හම්බන්තොට වරාය පාස් කරන් කොලබ එන්ඩ...ඔක තේරුම්ගන්ඩ බැරි තොපි වගේ මීහරක්...තොපි නම් කමක් නැ ගොන්නුනෙ...තොපේ නලුවෙක් නෙමේ මොලයක් කියලු රනිල කියන ගොබ්බයටවත් ඔක තේරෙන් නැද්ද..රට කන්ඩ හදනව පාහර බල්ලො රැල එකතු වෙලා...


පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.


අක්කර දෙක තුනක්පෝර්ට් සිටි එකම දීල තිබ්බෙ. ආමි හොස්පිට්ල් එක අයින් කරනකොට අව්ලක්ම නෑ නේ.
![]()
හරි හරි මම දන්නෙ නැ...චීන හම්බන්තොට වරාය ගන්නෙ අතින් පාඩු ලබල පඩු පිට දුවවන්ඩ..කොලබ වරායට කිසිම බලපෑමක් නැ....උබල මොන ජාතියෙ මිනිස්සුද බන්....ඇත්තටම උබල මිනිස්සුද සත්තුද...හම්බන්තොට හැදුනොත් කොලබ වැහෙනව කියන දේවත් තේරෙන් නැතිම කමද ...ජාතියක් ජම්මයක් රටක් ආගමක් නැති * න්න unp ගතියද....ඇයි unp කාරයො මෙච්චර කාලකන්නි...Industry 1ka gana danne nathuwa katha kara epa futa..CMB kiyanne transshipment hub 1kak indiawe south side 1kata hamba industrial n service providing hub wei african region 1kata mikada china heavily africa wala invest karana nisa

Aith man ahanawa Ranil wika dewal monawada?
Lankawe maritime industry math service provider kenek mama CASA member kenek...CMB port 1ka terminals tika 1.Unity container terminal 2.South asia gateway terminal 3.Colombo international container terminal 4.east container terminal..dan ranil mejeb sinakara wikke mokak da?

Army hospital eka koheda hutto ain karala tiyenne?
Gihin balapan aluthin hadala deela tiyena eka?
Thope ponnaya wage rata wikunan kawe na

අඩෝ ඒකනම් පරම වැඩක් ...රටේම මිනිස්සු එකතුවෙලා ජාති පක්ශ කුල මල මොකුත් නැතුව එකතු කරල දුන්න කෝට් 30...මේ පාන්ඩුවෙ තිරිසන්නු ඒකත් හොරා කෑව කියපන්කො..![]()

සින්නක්කරම දෙන්න ඕනේ නෑ බන් රටේ සම්පත් රටට නැති වෙන්න. අනික ඕව දුන්නට රටට වෙන සෙතක් නෑ. සේරම මේ ආණ්ඩුවේ උන් තමන්ගේ සාක්කු වලට දාගන්නවා.![]()