හමුදාව මෙහෙම චාටර් කරන ආණ්ඩුවක් ...

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ස හමුදාවෙන් අයින් වුන දවසේ ඉදන්ම හමුදාව එක්ක මාරම ඇරියස් එකක ඉන්නේ වගේ. ලොරි ටෝක් දීලා ඌම ගැසට් ගහපු හමුදාකරයෙක්වම පත්කරපු අත්‍යවශ්‍ය කොමසාරිස්ව පණ නැති කරලා වර්චස් කරලා දැන් අයින් කරනවා.

    Screenshot_20211105-185540_Chrome.jpg
     
    • Haha
    Reactions: xVOLDYx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,770
    113
    දැන් නම් ෆුල් මෙන්ටලි අවුල් වගේ. නාකි මයිනා තමයි මේ මිනිහව අසරණ කලේ.
     
    • Haha
    Reactions: emoji diaries

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    දැන් නම් ෆුල් මෙන්ටලි අවුල් වගේ. නාකි මයිනා තමයි මේ මිනිහව අසරණ කලේ.

    මොන අසරණද පරයට ඒ කාලේ හොරා කන්නයි ඒවා එලි කරපු උන්ව එලොව යවන්නයි පුළුවන් ඊටත් ඉහල බලයක් ලැබුනම අසරණයි ලු
    මොන විහිළුද බං මේ
    මූ රජ උනේ මුගේ න්නඩු තිස් ගානෙන් නිදහස් වෙලා අපහු තමන් රකින්න දිව්රා පොරොන්දු උන රටට ගිහිං ෆුල් ලක්සරි ලයිෆ් එකක් සුවර් කරගෙන
     
    • Like
    Reactions: topkollek