ස හමුදාවෙන් අයින් වුන දවසේ ඉදන්ම හමුදාව එක්ක මාරම ඇරියස් එකක ඉන්නේ වගේ. ලොරි ටෝක් දීලා ඌම ගැසට් ගහපු හමුදාකරයෙක්වම පත්කරපු අත්‍යවශ්‍ය කොමසාරිස්ව පණ නැති කරලා වර්චස් කරලා දැන් අයින් කරනවා.