හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11.gif
    සිරාවට මචන්,, මේකෙ උන් උඹලට කතාකරන්නෙ කුලී හමුදාව කියල, මුන් හරියට කියන්නෙ පෝයට සිල් ගත්ත අයට වෙඩි තිබ්බා වගේ. අනිත් එක මේකෙ ඉන්න බහුතරයක් එවුන් පිටරට වල ඉඳන් කොටින්ට කඩේ යන උන් ඉන්නෙ, එහෙම තැනක මෙහෙම කියන එකේ පුදුමයක් නෑ.

    තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    පැටියා;15398904 said:
    සිවිල් ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න යුධ හමුදාවට බෑ. ඒකට පොලීසිය තියනවා. මොකා වුනත් කරපු වැඩේ නීති විරෝධී. කැරලි මර්ධනයට වුනත් ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. තොපි වපුරපු ඒව තොපිට තියෙයි. තොපෙ දරුවෙකුට වත් හරි යන්නෙ නෑ කරපු අපරාදෙට :D
    sara wadi wage.bt 100% true :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනේ යකෝ තොපිට තුවක්කු අතට දීල තියෙන්නේ ඉස්කෝලේ යන අහිංසක කොල්ලෝ මරන්නද??තොපිට මිනිස්සු ගල් ගැහුවේ තොපි උන්ට වෙඩි තියපු හින්දා..දැනට තුන් දෙනෙක් මැරිලා..තව ඉස්සරහට කී දෙනෙක් මැරෙයිද..තොපි පඩි ගන්නේ අපේ සල්ලි වලින් අන්න ඒක දැනගනින්..

    etana hitapu higannonta minissu marala hari unge rassawa araksha karaganna ona.un gana mage kisima gawrawayak na dan nam :frown::frown:

    හමුදාවට ගියේ ඇත්තටම රටට,ජාතියට ආදරේ නම් දැන් කවුරුහරි පරයෙක් අණ දුන්න පලියට අහිංසක මිනිස්සු මරන්නේ නැහැනේ බොල..තොට ඒක තේරුම් ගන්න බැරිද ගොනෝ?.

    eka terumganna taram molayak muta naa :dull::dull::dull:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi

    Menna balapan protest ekakadi US soldiers la minissunwa protect karana widiya. Thopi eda karaawage minissunta wedi thibbe ne:angry:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් එතකොට ඔය මැරිල ඉන්නෙ තොගේ මල්ලිද ඔච්චර අමාරුව ....උන් උන් යුද්දෙ දිනුවෙ නැතන් ඉතින් තොපිට ඉන්න වෙන්නෙ ගෙවල් වලට වෙලා ...නැට්ට පුකේ ගහගෙන ගෙදරින් එලියට ගිය එකා ගෙදර එයිද sure එකක් නැතුව ...

    හමුදාව නෙමේ මොකා කරත් වැරදි දේට වැරදියි කියන්න ඕන...අපි එහෙම නොකළ හින්දා තම දැන් ඕකුන් අපිටම කෙලින්න එන්නේ.හමුදාවෙන් දෙමළ කෙල්ලෝ rape කරා කියලා,ළමයි මැරුවා කියලා කිව්වට අපි විශ්වාස කරේ නැහැ.ඒත් දැන් මේ සිද්දියෙන් පස්සේ හිතාගන්න පුළුවන් ඒ කථා ඔක්කොම ඇත්ත කියලා..හමුදාවක් නෙමේ මුන් පිස්සු බලු රැලක්..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඊ news නෙමේ මොන news උනත් රටක හමුදාව ඉන්නේ රටේ මිනිස්සු රකින්න මිසක් උන්ව මරන්න නෙමේ...උන්ට එහෙම කරන්න පුලුවන්නම් අපිට ඊ news නෙමේ tamil net උනත් බලන්න සිද්ද වෙනවා...

    ඊ news මම බලන්නේ නැහැ....ඒත් ඊයේ ඉදන් මාත් ඊ news බලන්න පටන් ගත්තා.

    aniwa :frown:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    පව් බං
    වෙඩිතියපු උන් බල්ලෝ වගේ මැරිලා ඉන්න ඕනි කාණුවක.
    මිලේච්ච ප්‍රහාරයට සාබාගී වූ සහ අණ දුන්න සියලු පරයන්ට හෙන හතම වැදියන්

    :yes::yes::yes::yes:

    wedi tiyapu saha ana deepu okkoma parayo tika wedi kalama mariyan para balloo wage.. :angry::angry::yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokaunath me de hodata ahaganin army ekata dos kiyanna mokatawath ba therunada mokada math soldaduwek nisa sivil minissu karana hama dema hari dewalda. thopi nemei yako api udgoshana karanna one. wathura prashne hari aththa eth deyak kiuwama eka therum nogena wadakalama mewage dewal wenawa. police yata gahana vidiyata hamudawata gahanna thopita ba api me loka gahanna ba kiuwa ltte ekatath gahapu un hamuda sebalekuta atha thiyanna sivil unta ba api polisiya nemei. deyak karana kramayak thiyenawa pashnayak dawasin visadanna ba mokada janadi pathi thumawath apiwath deviyo nemei kalaya one deyak karanna ape niladarith deshapalana mahathwaruth kiuwane karmantha shalawa ain karala denawa me hitiya wage iwasala dawas kipayak inna kiyala udgoshana kiyanne dan rallak wela awasana prathi palaya darunu ai kiyala thamuselage hith walinma ahala balanawa udgoshana karala vinasa karanne me rate salli wagema watina kalaya. ahinsaka minissu illuwe pirisidu wathura thamai eth ahinsaka vidiyata ape janadi pathi thumagen illimak karana ehuma kawadawath me prshneta visadumak denawa ai ehemanokara ethumata dos kiyanne hamudawata dos kiyanne mama dakka ekek kiyanawa hamudawata mama le dunna me atha kapala danawa kiyala thopita pahugiya kale amathakai ape sahodara soldaduwo marune thope anagathe wenuwel puluwannam dipan e jivitha tika aththa therum ganna uthsaha karapalla dushta novi
    ඔයා සොල්දාදුවෙක්නම් ගරුත්වය තියාගෙන කතා කරන්න.. රට වෙනුවෙන් යුද්ද කරපු එක ඇත්ත. කවුරුත් නැ කියන්නෙ නැ, හැබැයි ඒක නිසා උබලට රටේ විශේශ හිමි කමක් නැ මනුශ්ශ ජීවිත එක්ක ටාගට් ප්‍රැක්ටිස් කරන්න.. උබලා හමුදාවෙ නිකන් වැඩ කලේ නැනේ.. පඩියටනෙ හිටියේ, රටට ආදරේ එක ඇත්ත නමුත් ගෙවීමක් කලේ සේවයට තමා.. ඊට වඩා දෙයක් ඔනා නම් මිනිස්සුන්ගෙන් ගවුරවේන් ඒක ගන්න උබලා දැනගන්න ඔනා.. පිස්සො වගේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන්න උබට බලයක් දුන්නෙ මොන පකා ද? තො හික්මීමක් තියන එකෙක් නෙමෙයි කියන එක මේකෙන්ම පේනවා.. පුදුම තරහක් ආවේ උබ වගේ එකෙක් මෙහෙම කතා කරපුවහම. පොලිසිය තමා තියෙන්නෙ සිවිල් කැරලි මර්දනයට, තොපිට කොහෙද අයිතියක් පල්ලියකට ගිහින් දන ගස්සලා කොල්ලන්ට ගහන්න.. උබෙඋ නන්ගි පාරෙ යද්දි බස් එකකට හැප්පෙන්න යද්දි කොල්ලෙක් ඇවිත් බෙරගත්තොත් ඌ උබෙ නන්ගිගෙ ජීවිතේ බේරුවා කියලා ඌට නන්ගික උකන්න දෙනවද දැන් අයිතිය තියෙන්නෙ ජීවිතෙට ඌට කියලා.. තො කියන්නෙත් හරියට ඒ වගේ කතාවක් නේ.. උබලා ලන්කාව බේරුවා කියලා ලන්කාවෙ මිනිස්සුන්ට කැමති විදියට වෙඩි තියන්න පුලුවන්.. හුකලා වරෙන් මලේ.. මම මෙහෙම කතා කරන එකෙක් නෙමෙයි, හැබයි මේකනම් මම් ලේසියෙන් අරුන්නෙත් නැ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    පො*න කොටියෝ තෝ ඔය කියන්නෙ හමුදාව විහින් මැරුනා කියලා නේද? තොගෙ අම්*ගෙ වලට හෙන ගහන්න ඕන කවදහරි

    අනේ පොන්නයෝ යුද්දේ දින්නම එකේ නම්බුව ගියේ කාටද? :frown:
    සමහර එවුන් කිව්වා සරත් හින්ද කියල.තව සමහරක් කිව්වා මහින්ද හින්ද කියල.මොකෙක්වත් හමුදාවේ කොල්ලෝ හින්ද කියල කිව්වේ නැනේ:P
    ඒ වගේම මේකෙත් ඒ වගකීම ගන්න එකෙක් වරෙව්.
    මොකද ආර්මි එකේ එදා සිද්දියට සම්බන්ද කණ්ඩායම මෙහෙයුවේ 100 දෙනෙක් නෙමේනේ.තනි එකෙක් ඉන්න ඕනිනේ.ඌ වගකීම ගන්න ඕනේ:angry:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    කටේ කිරි සුවඳ වත් නොගිය කොල්ලො දෙන්නෙක් මරපු තිරිසන්නු ටිකක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන උන්ටත් සාප වෙන්න ඕනා.

    හමුදාව යුද්ධෙ දින්නයි කියලා උඹ හමුදාවෙ එකෙක් උඹේ සහෝදරයෙක්ව බල්ලෙක් වගේ පාරෙ මරල දැම්මොත් උඹ අනේ සාදු කියනවද?

    මැරෙන්න තරම් මොකද්ද ඔය කොල්ලො දෙන්න කරපු අපරාදෙ?

    උඹලට හෘද සාක්ශියක් කියල දෙයක් නැද්ද? මනුස්සකමක් කියලා දෙයක් නැද්ද?

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    තොපිට කරුණා අම්මාන් ලට, පිල්ලෙයාන් ලට සැලියුට් ගහද්දි ඔය කැසිල්ල නෑ නේද? සාමාන්‍ය මිනිහෙක් අතක් තිබ්බම තමයි උඹලගේත් මහන්තත්ත කම එලියට එන්නෙ. ලැජ්ජයි.
    well said bro :cool:
    munge adum galawenne nadda danne na mewa ahala:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔයා සොල්දාදුවෙක්නම් ගරුත්වය තියාගෙන කතා කරන්න.. රට වෙනුවෙන් යුද්ද කරපු එක ඇත්ත. කවුරුත් නැ කියන්නෙ නැ, හැබැයි ඒක නිසා උබලට රටේ විශේශ හිමි කමක් නැ මනුශ්ශ ජීවිත එක්ක ටාගට් ප්‍රැක්ටිස් කරන්න.. උබලා හමුදාවෙ නිකන් වැඩ කලේ නැනේ.. පඩියටනෙ හිටියේ, රටට ආදරේ එක ඇත්ත නමුත් ගෙවීමක් කලේ සේවයට තමා.. ඊට වඩා දෙයක් ඔනා නම් මිනිස්සුන්ගෙන් ගවුරවේන් ඒක ගන්න උබලා දැනගන්න ඔනා.. පිස්සො වගේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන්න උබට බලයක් දුන්නෙ මොන පකා ද? තො හික්මීමක් තියන එකෙක් නෙමෙයි කියන එක මේකෙන්ම පේනවා.. පුදුම තරහක් ආවේ උබ වගේ එකෙක් මෙහෙම කතා කරපුවහම. පොලිසිය තමා තියෙන්නෙ සිවිල් කැරලි මර්දනයට, තොපිට කොහෙද අයිතියක් පල්ලියකට ගිහින් දන ගස්සලා කොල්ලන්ට ගහන්න.. උබෙඋ නන්ගි පාරෙ යද්දි බස් එකකට හැප්පෙන්න යද්දි කොල්ලෙක් ඇවිත් බෙරගත්තොත් ඌ උබෙ නන්ගිගෙ ජීවිතේ බේරුවා කියලා ඌට නන්ගික උකන්න දෙනවද දැන් අයිතිය තියෙන්නෙ ජීවිතෙට ඌට කියලා.. තො කියන්නෙත් හරියට ඒ වගේ කතාවක් නේ.. උබලා ලන්කාව බේරුවා කියලා ලන්කාවෙ මිනිස්සුන්ට කැමති විදියට වෙඩි තියන්න පුලුවන්.. හුකලා වරෙන් මලේ.. මම මෙහෙම කතා කරන එකෙක් නෙමෙයි, හැබයි මේකනම් මම් ලේසියෙන් අරුන්නෙත් නැ

    :lol:ඕකා හමුදාවේ එකෙක්නම් මේක දැකලා ඌටම වෙඩි තියා ගන්නවා..:rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    කටේ කිරි සුවඳ වත් නොගිය කොල්ලො දෙන්නෙක් මරපු තිරිසන්නු ටිකක් වෙනුවෙන් රෙදි නැතුව කඩේ යන උන්ටත් සාප වෙන්න ඕනා.

    හමුදාව යුද්ධෙ දින්නයි කියලා උඹ හමුදාවෙ එකෙක් උඹේ සහෝදරයෙක්ව බල්ලෙක් වගේ පාරෙ මරල දැම්මොත් උඹ අනේ සාදු කියනවද?

    මැරෙන්න තරම් මොකද්ද ඔය කොල්ලො දෙන්න කරපු අපරාදෙ?

    උඹලට හෘද සාක්ශියක් කියල දෙයක් නැද්ද? මනුස්සකමක් කියලා දෙයක් නැද්ද?

    මැරෙන්න තරම් මොකද්ද ඔය කොල්ලො දෙන්න කරපු අපරාදෙ?

    wadak na me gonnunta owa kiyala :frown:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔයා සොල්දාදුවෙක්නම් ගරුත්වය තියාගෙන කතා කරන්න.. රට වෙනුවෙන් යුද්ද කරපු එක ඇත්ත. කවුරුත් නැ කියන්නෙ නැ, හැබැයි ඒක නිසා උබලට රටේ විශේශ හිමි කමක් නැ මනුශ්ශ ජීවිත එක්ක ටාගට් ප්‍රැක්ටිස් කරන්න.. උබලා හමුදාවෙ නිකන් වැඩ කලේ නැනේ.. පඩියටනෙ හිටියේ, රටට ආදරේ එක ඇත්ත නමුත් ගෙවීමක් කලේ සේවයට තමා.. ඊට වඩා දෙයක් ඔනා නම් මිනිස්සුන්ගෙන් ගවුරවේන් ඒක ගන්න උබලා දැනගන්න ඔනා.. පිස්සො වගේ නිරායුද මිනිස්සුන්ට වෙඩි තියන්න උබට බලයක් දුන්නෙ මොන පකා ද? තො හික්මීමක් තියන එකෙක් නෙමෙයි කියන එක මේකෙන්ම පේනවා.. පුදුම තරහක් ආවේ උබ වගේ එකෙක් මෙහෙම කතා කරපුවහම. පොලිසිය තමා තියෙන්නෙ සිවිල් කැරලි මර්දනයට, තොපිට කොහෙද අයිතියක් පල්ලියකට ගිහින් දන ගස්සලා කොල්ලන්ට ගහන්න.. උබෙඋ නන්ගි පාරෙ යද්දි බස් එකකට හැප්පෙන්න යද්දි කොල්ලෙක් ඇවිත් බෙරගත්තොත් ඌ උබෙ නන්ගිගෙ ජීවිතේ බේරුවා කියලා ඌට නන්ගික උකන්න දෙනවද දැන් අයිතිය තියෙන්නෙ ජීවිතෙට ඌට කියලා.. තො කියන්නෙත් හරියට ඒ වගේ කතාවක් නේ.. උබලා ලන්කාව බේරුවා කියලා ලන්කාවෙ මිනිස්සුන්ට කැමති විදියට වෙඩි තියන්න පුලුවන්.. හුකලා වරෙන් මලේ.. මම මෙහෙම කතා කරන එකෙක් නෙමෙයි, හැබයි මේකනම් මම් ලේසියෙන් අරුන්නෙත් නැ

    thumbs-up.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ පොන්නයෝ යුද්දේ දින්නම එකේ නම්බුව ගියේ කාටද? :frown:
    සමහර එවුන් කිව්වා සරත් හින්ද කියල.තව සමහරක් කිව්වා මහින්ද හින්ද කියල.මොකෙක්වත් හමුදාවේ කොල්ලෝ හින්ද කියල කිව්වේ නැනේ:P
    ඒ වගේම මේකෙත් ඒ වගකීම ගන්න එකෙක් වරෙව්.
    මොකද ආර්මි එකේ එදා සිද්දියට සම්බන්ද කණ්ඩායම මෙහෙයුවේ 100 දෙනෙක් නෙමේනේ.තනි එකෙක් ඉන්න ඕනිනේ.ඌ වගකීම ගන්න ඕනේ:angry:
    ඔය පොඩි එකත් එක්ක වාද කරලා වැඩක් නැ බන්.. පිස්සෙක්.. කොමියුනිස්ට් වාදේ දන්න එකා වගේ ඇවටාර් එකකුත් දාගෙන මැරිච්ච මිනිස්සුන්ට පව් පුරවන කිරි සප්පයො.. මැරෙන්න තිබුනේ උන් වගේ පින්ගුත්තරයො..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    :lol:ඕකා හමුදාවේ එකෙක්නම් මේක දැකලා ඌටම වෙඩි තියා ගන්නවා..:rofl:

    oka army wnna athi.me inne pora mn hithanne
    https://www.facebook.com/chandika.iddamalgoda?fref=ts

    :D:D

    ahh man me dan porage phne no ekath hoya gatta :D

    anith dawase eddi kiyala waren machan mokada pya park eka issaraha thiyenne ape geone udauwak dennam waradawa hithanna epa yaluwek vidihatai kiuwe mama nitharama na mokada mama army eke inne awoth 0716601362 call karapan

    me quote kale menna me thread eken aran
    http://www.elakiri.com/forum/showthread.php?p=14815381#post14815381
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුලප්පු වුන දඩබල්ලො ඉන්න උද්ඝෝෂන වලට දිගටම හමුදාවම දාන්න ඕන. එතකොට විතරයි නීතිය හා සාමය රැකෙන්නෙ. :cool::cool:

    අපි වෙනුවෙන් අපි
    :cool::cool: