හමුදාව රබර් උණ්ඩ වලින් වෙඩි තැබූ බව හමුදා #

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,254
    12,288
    113
    Ohio, USA
    කරුණට, පිල්ලයාන්ට සේකුරිටි දෙන්නෙත් මෙයලම තමයි :yes::yes::yes::yes:

    දැන් මේ හමුදාව කරපු වැඩේ හරි කියන ගස් බල්ලෝ ඕවත් හරි කියනවනේ. නිවට කොන්දක් නැති පොන්ටින්ලා :angry::angry::angry::angry:

    zJvpOkE.jpg


    pillaiyaan.jpg
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අනේ උබට ගලක් වත් ගහන්න පුලුවන්ද කියහංකෝ ඉල්ක්කෙට :P
    එනව මෙතන ඒම් එකක් ගැන කතා කරන්න.

    අඩුගානේ ගන් එකකින් වෙඩි තියලවත් තියනවද උබ :rolleyes:

    :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සින්හල කොල්ලො මරලා වතුර ඉල්ලපු, මේ පරයො තම්බ්න්ගෙ නොම්බි ඉවර කරලා කැම කන පාටියට සෙට් වෙලා. නෙදකින් මෙ වගෙ මැදමුලනක්..

    timthumb.php
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    සින්හල කොල්ලො මරලා වතුර ඉල්ලපු, මේ පරයො තම්බ්න්ගෙ නොම්බි ඉවර කරලා කැම කන පාටියට සෙට් වෙලා. නෙදකින් මෙ වගෙ මැදමුලනක්..

    timthumb.php

    :dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුරිරු ආස්වාදයක් ලබන්නේ තෝ නේ පරයෝ..තෝ කියන්නේ හමුදාවෙන් වෙඩි තියලා මරපු එක හොදයි කියලනේ..තොට හරියනම ගොබ්බයො දෙතුන් දෙනෙක් තොට පුක දෙනවා මේකේ..

    සින්හලෙන් කියපන් පොන්ස්:oo:

    Ai tho diwa danne. Kata boru kiwwata diwa boru kiyanne na:dull::dull:

    off topic උබෙ අම්මා තොව වැදුව එක.. අපතයා මිනිස් ජීවිතේක වටිනාකම දන්නෙ නැති..

    උඹලට රිදෙනකොට මාරම ආතල්:P
     

    aruna47

    Well-known member
  • off topic උබෙ අම්මා තොව වැදුව එක.. අපතයා මිනිස් ජීවිතේක වටිනාකම දන්නෙ නැති..

    :rofl::rofl::rofl::rofl: මුගේ තාත්තගේ වැඩක් නැති ශුක්‍රානු මිලියනයෙන් වැඩක් නැති එක ශුක්රනුවක් මු :rofl::rofl:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ආණ්ඩුව සුද්ද කරන උන් කියන්නේ මේක JVP එකේ වැඩක්ලු. අනේ හුකේ. දැන් ඉතින් මොකෙකුට හරි මේක මුන් ගාවලා ලිස්සලා යයි. අඩුම ගානේ මහින්ද ජනතාවවත් තාම ඇමතුවේ නැහැනේ මෙච්චර හරියක් වෙලත්. සෑහෙන ගේමක් දෙනවලු මේකේ සාක්ෂි යට ගහන්ඩ. :baffled::baffled::baffled:
    ow ow dan kiyanawa hamudaaawa wage wena set ekak hitiyalu..unlu wedi thibbe..ane me ballo kata arala kiyanawane me wage p*** katha..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මොනවවුනත් මේ දේ හොඳට අහගනින්ආමි එකට දොස් කියන්න මොකාටවත් බෑ. තේරුනාද මොකද මාත් සොල්දාදුවෙක් නිසා සිවිල් මිනිස්සු කරන හැම දේවල්ම හරි දේවල්ද?. තොපි නෙමෙයි යකෝ අපි උද්ඝෝෂනය කරන්න ඕන.වතුර ප්‍රශ්නෙ හරි ඇත්ත ඒත් දෙයක් කිව්වම ඒක තේරුම් නොගෙන වැඩකලාම මේ වගේ දේවල් වෙනව. පොලීසියෙ අයට ගහන විදියට හමුදාවට ගන්න තොපිට බෑ. අපි මේ ලෝකෙ ගහන්න බෑ කිව්ව එල්ටීටී උන්ටත් ගහපු උන් හමුදා සෙබලෙකුට අත තියන්න සිවිල් උන්ට බෑ අපි පොලීසිය නෙමෙයි. දෙයක් කරන්න ක්‍රමයක් තියෙනව, ප්‍රශ්නයක් දවසින් විසඳන්න බෑ. මොකද ජනාධිපති තුමාවත් අපිවත් දෙවියො නෙමෙයි. කාලය ඕන දෙයක් කරන්න අපේ නිලධාරීනුත් දේශපාලන මහත්වරුත් කිව්වනෙ කර්මාන්තශාලාව අයින් කරලා දෙනව මේ හිටියා වගේ දවස් කීපයක් ඉවසලා ඉන්න කියලා උද්ඝෝෂන කියන්නෙ දැන් රැල්ලක් වෙලා . අවසානෙ ප්‍රතිපලේ දරුනුවුනේ ඇයි කියලා තමුසෙලගෙ හිත්වලින්ම අහලා බලනවා. උද්ඝෝෂනය කරලා විනාශ කරන්නෙ මේ රටේ සල්ලි වගෙම කාලය. අහින්සක මිනිස්සු ඉල්ලුවෙ පිරිසිදු වතුර තමයි ඒත් අහින්සක විදියට අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලීමක් කරන්න. එහෙම ඇහුවොත් මේ ප්‍රශ්නෙ ට විසඳුමක් දෙනව ඇයි එහෙම නොකර එතුමට දොස් කියන්නෙ , හමුදාවට දොස් කියන්නෙ? මම දැක්ක එකෙක් කියනවා මම හමුදාවට දුන්න මේ අත කපලා දානව කියල තොපිට පහුගිය කාලෙ අමතකයි අපේ සහෝදර සොල්දාදුවො තොපේ අනාගතේ වෙනුවෙනුයි පුලුවන්නම් දීපන් ඒ ජීවිත ටික ඇත්ත තේරුන්ම් ගන්න උත්සාහකරපල්ල දුෂ්ඨ නොවී.

    මිය ගිය අය සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරනවා මුලින්ම දෙවනි එක සාමාකාමී උද්ඝෝශන වලට පිටින් යකඩ පොලු එහෙම අරන් මිනිස්සුන්ව ගෙන්නල තියාගන්නෑ , ඒක නිසා කාගෙහරි මරණෙකින් ගොඩයන්න දගලන්නේ කවුද කියලා අපි දන්නවා , හමුදාවට යකඩ පොලුවලින් ගැහැව්වේ කවුද කියලා ලගදිම කියනවා,
     
    Last edited: