මචංලා මගේ යාලුවෙක් ට පොඩි කේස් එකක්.. මිනිහගේ මස්සිනා ඉන්නේ හමුදාවේ.. ඉතිං ඒ හමුදා මස්සිනා ලගදී ලොරියක් අරං ... ඉතිං දැන් ඒක මිනිහට හමුදාවේ වැඩට රෙන්ට් එකට වගේ දාන්න ඖනේලු.. දැන් වූට කියෙන පශ්නේ අර හමුදාවේ මස්සිනාගේ නමින්ම ඒක හමුදාවට දාන්න බෑලු .. වෙන නෑදෑ නොවන කෙනෙක්ගේ නමින්ලු දාන්න වෙන්නේ.. ඉතිං අපේ අහිංසකයා ඒ වගකීම අරං උගේ නමට ලොරිය හරවගෙන උගේ නමින් හමුදාවට ලොරිය දාන්න යනවලු.. මූ මගෙන් අහනවං මේකේ තියෙන බැරෑරැම් බව.. මං ඔය ගැන දන්නැති නිසයි මේ අහන්නේ..
01. මේකේ තියෙන රික්ස් එක මොකක්ද
02. වාහනේ හරියට නඩත්තු වෙයිද .
03 යම් කිසි අලුත්වැඩියාවක් ආවොත් ඒක එහෙන්ම කරනවද
04 මොකක් හරි පෝරියල් එකක් ආවෝත අර අහිංසක යාලුවගේ නම නේද යන්නේ..
දන්න අය උදව්වක් දෙන්නෝ... උදව් කරන අයට 13 නේ පාරවල් දෙනවා..