හමුදා_උදව්ව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මගේ යාලුවෙක් ට පොඩි කේස් එකක්.. මිනිහගේ මස්සිනා ඉන්නේ හමුදාවේ.. ඉතිං ඒ හමුදා මස්සිනා ලගදී ලොරියක් අරං ... ඉතිං දැන් ඒක මිනිහට හමුදාවේ වැඩට රෙන්ට් එකට වගේ දාන්න ඖනේලු.. දැන් වූට කියෙන පශ්නේ අර හමුදාවේ මස්සිනාගේ නමින්ම ඒක හමුදාවට දාන්න බෑලු .. වෙන නෑදෑ නොවන කෙනෙක්ගේ නමින්ලු දාන්න වෙන්නේ.. ඉතිං අපේ අහිංසකයා ඒ වගකීම අරං උගේ නමට ලොරිය හරවගෙන උගේ නමින් හමුදාවට ලොරිය දාන්න යනවලු.. මූ මගෙන් අහනවං මේකේ තියෙන බැරෑරැම් බව.. මං ඔය ගැන දන්නැති නිසයි මේ අහන්නේ..

    01. මේකේ තියෙන රික්ස් එක මොකක්ද
    02. වාහනේ හරියට නඩත්තු වෙයිද .
    03‍ යම් කිසි අලුත්වැඩියාවක් ආවොත් ඒක එහෙන්ම කරනවද
    ‍04‍ ‍ මොකක් හරි පෝරියල් එකක් ආවෝත අර අහිංසක යාලුවගේ නම නේද යන්නේ..

    දන්න අය උදව්වක් දෙන්නෝ... උදව් කරන අයට 13 නේ පාරවල් දෙනවා..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    01. මේකේ තියෙන රික්ස් එක මොකක්ද
    army eke officersla godak oya wade karanawa,eka hinda risk ekak nathiwewei
    army eke officer kenekta dena car eka ganne nathiwa thaman wahanayak dagena car ekata dena rent eka ganna officersla innawa

    02. වාහනේ හරියට නඩත්තු වෙයිද .
    nadaththuawa gana sure karanna amaraui,wahane patta gahanawa,godak aya danne mahindra bollero wage ewa,wahane patta gahuwath gana cover wena nisa
    naththan thaman inna camp ekata dagaththoth wahane parissam

    03‍ යම් කිසි අලුත්වැඩියාවක් ආවොත් ඒක එහෙන්ම කරනවද
    samahara karana ewa thiyenwa

    ‍04‍ ‍ මොකක් හරි පෝරියල් එකක් ආවෝත අර අහිංසක යාලුවගේ නම නේද යන්නේ..
    mekanam ithin danne naha
     
    Last edited:
    • Like
    Reactions: EHDEHD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113

    01. මේකේ තියෙන රික්ස් එක මොකක්ද
    ලොරියේ ආගිය තොරතුරු ලී පටවල මාට්ටු උන එකක්ද, ඩ්‍රග්ස් ඩීල් කෙරුවද, හොර බඩු ඇදපු එකක්ද, අනතුරු වෙලා වන්දි ගෙවන්න තියෙන එකක්ද etc ගැන සැලකිලිමත් වෙන්න.
    02. වාහනේ හරියට නඩත්තු වෙයිද.
    එව්වා ඉතින් කියන්න බෑ. අනුන්ගේ බඩු තමන්ගේ විදිහට පාවිච්චි කරන්නේ කීයෙන් කීදෙනාද. පාරේ වලවල් තිබ්බා කියල එහෙට මෙහෙට කප කප ස්ලෝ කර කර නම් යන එකක් නැහැ.
    03‍ යම් කිසි අලුත්වැඩියාවක් ආවොත් ඒක එහෙන්ම කරනවද.
    අපි කරලා දෙන්න ඕනේ. දැන ඇදුනුම් කමක් තියෙනව නම් සල්ලි යවලා කරගන්නත් පුළුවන්.
    ‍04‍ ‍ මොකක් හරි පෝරියල් එකක් ආවෝත අර අහිංසක යාලුවගේ නම නේද යන්නේ..
    අයිතිකාරයා වග කියන්න එපැයි බන්. දුවන්නේ හමුදාවේත් නිසා මේකට කේස් එකක් කියලා ලොකු දෙයක් නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    මේන්ටේන් සර්විස් අපි කරන්න ඕනෙ.
    බැරල් ඩීසල් ගහන්නෙ
    ලෙල්ල හුටන් වෙන්න පදිනව ආමි එකේ වාහන හෙමින් යනව දැකල තියනවද ?


     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේන්ටේන් සර්විස් අපි කරන්න ඕනෙ.
    බැරල් ඩීසල් ගහන්නෙ
    ලෙල්ල හුටන් වෙන්න පදිනව ආමි එකේ වාහන හෙමින් යනව දැකල තියනවද ?


    :no::no::no::no::no::no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    adoo oya kathawa ahaddi ape amma me eye pereda kiwwa ekak mathak una...

    ape paththe akka kenek marry karala inne navy eke porakwa.
    pora tikak loku rank ekak.wahanayk ehemath navy eken deela.

    e akka wahanayak aran eka navy ekata dala rent ekata wade kiynne e wahane e minihatama set wela :lol:

    ekedi nm mkt awlk nane.driver unath ehen mehen daddi aruta kiynna puluwanne.

    ube seen eke nm itn mekai.rent karai driver kaaraya gonek nm wahane iwarai thama.driver athei gema thiyenne itn
     

    wasanthahwr

    Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    driver

    machan driver ona nam apita dannath puluwan, eka theeranaya wenne wahanaya anuwa.....salli labenne masa 6 k withara pahu wela mama hithanne...poddak hodata hoyala balapan.....:)
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    driver loriya wena kohe hari happuwoth ube yaluwata nadu kiyanna yanna wenawa. army ekata duwana tipper ekak dawasak mage car eke happuwa, mama nadu damma, army ekata diwwata tipper eka aithi kenata mage alabe gewanna wuna
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    driver loriya wena kohe hari happuwoth ube yaluwata nadu kiyanna yanna wenawa. army ekata duwana tipper ekak dawasak mage car eke happuwa, mama nadu damma, army ekata diwwata tipper eka aithi kenata mage alabe gewanna wuna

    මචං හදිස්සියේ ඔය ආමි එකේ ඩයිවර අතින් මිනිහෙක් හරි හැප්පිලා මැරැණොත් ලොරියේ අයිති කාරයද බං හිරේ යන්නේ ... :shocked::shocked::shocked:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔

    01. මේකේ තියෙන රික්ස් එක මොකක්ද
    ලොරියේ ආගිය තොරතුරුදාන තැන අනුව හරියට කරන්න පුලුවන් ලොක්කොන්ට තමන්ට පාවිච්චියට ගන්න වහනයක් ගන්න පුලුවන් ගොඩක් අය කරන්නේ එයගෙ එකක් වෙන අයගේ නමට අරන් එක ලොන් දලා එකෙන් ලැබෙන ගන ලොන් එකට ගෙවා ගනන්වා බඩු අතේ අන්තිමට / වහනේ මොකටද ගන්න කරනේ අනුව එහෙම මුකුත් වෙන්නේ නැහැ, අමි ඉන්නේ හික්මිමක් තියෙන අය වෙලවට වර්තා කරන්න ඔන කැම්ප් එකෙන් එලියට යද්දි අය ඇතුලට යද්දි සටහන් වෙන්න ඔන ඔක්කොම විස්තර ලී පටවල මාට්ටු උන එකක්ද, ඩ්‍රග්ස් ඩීල් කෙරුවද, හොර බඩු ඇදපු එකක්ද, අනතුරු වෙලා වන්දි ගෙවන්න තියෙන එකක්ද etc ගැන සැලකිලිමත් වෙන්න.


    02. වාහනේ හරියට නඩත්තු වෙයිද.
    එව්වා ඉතින් කියන්න බෑ. අනුන්ගේ බඩු තමන්ගේ විදිහට පාවිච්චි කරන්නේ කීයෙන් කීදෙනාද. පාරේ වලවල් තිබ්බා කියල එහෙට මෙහෙට කප කප ස්ලෝ කර කර නම් යන එකක් නැහැ.

    වහනය නඩත්තු කරන්නේ අමි එකේ එකේ වහන නඩත්තු කරන බර ගත්ත එයලගේම තැන්, වහනේ යන තැන අනුව මල්ලි , ඉන්න නිසා වහනේ ස්‍රවිස් දැම්මහම ඔයටත් බලන්න යනන් සෙට් කරගන්න පුලුවන්, වහනය නඩත්තු වෙනවා, තෙල් මරු කරන එවා ඒ ඒ ස්ටෙශන් අනුව තමයි
    03‍ යම් කිසි අලුත්වැඩියාවක් ආවොත් ඒක එහෙන්ම කරනවද.
    අපි කරලා දෙන්න ඕනේ. දැන ඇදුනුම් කමක් තියෙනව නම් සල්ලි යවලා කරගන්නත් පුළුවන්.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එක නම් හරි
    ‍04‍ ‍ මොකක් හරි පෝරියල් එකක් ආවෝත අර අහිංසක යාලුවගේ නම නේද යන්නේ..
    අයිතිකාරයා වග කියන්න එපැයි බන්. දුවන්නේ හමුදාවේත් නිසා මේකට කේස් එකක් කියලා ලොකු දෙයක් නෑ.

    පොරියල් එකක් අවොත් අහුවෙන විදියක් නැහැ වහේන් දුන්නහම එවල සහතික තියෙනවා ලියකියවිලි තියෙනවා , ලොක්කෙක්ට දෙන කාර් වල නම් වහන අංකය ගලවලා එයාලගේ එකක් හයි කරනව යු. හ කියලා ඉලගට වහන අංකය එක්ක , කොහෙ හරි එලියට ගියොත් අමි එකේ වහනයක් වෙලාවට වර්තා කරන්න ඔන ලොක්කෝ එක්ක ගියෙ නැත් නම්, නැත් නම් අමි පොලිසියෙන් දැඩි දඩුවම් ,​
    [/SIZE][/QUOTE]