හමුදා_පාලනයක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ. :D:D

    Cabinet eke kiwwa Raw eken maranna yanawo kiyana kathawa kohomada indiawen danne? eka kiyapan balanna.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    අයියෝ බන්! කැබිනට් එකේ කියන ඒවා පහුවදා පත්තරෙත් යනව, උඹ ඒක දන්නේත් නැද්ද?
    :rofl::rofl::rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ. :D:D

    It is better not to reply for these kind of stupid. Utter waste of your time.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අයියෝ බන්! කැබිනට් එකේ කියන ඒවා පහුවදා පත්තරෙත් යනව, උඹ ඒක දන්නේත් නැද්ද?
    :rofl::rofl::rofl:

    Paththareta denne kauda oyawage dewal? Cabinet rasweem walata paththaren enne na. Ministersla President erenna.:rofl: :rofl:

    Den ubalage Ranil hamuta kade yana Dharshana Handungodayama thamai oya kathawa kiwwe. Uba dawasa purama redi nathuwa ranil ta kade giyata uge weda nisa thamai ada thathweth wela thihyenne. Hariyata ratak kalaanam, numbers pennuwanam me prashna na. Ehenam eelaga para mage chandeth denawa. Jathyanthareta penna wikaara kalata numbers pennana beri una Ubala ithin peya 24m meke indan kade yaman.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,772
    8,098
    113
    Kotahena
    යමෙක් හමුදා පාලනයක් ඉතා යෝග්‍ය යැයි පවසනවානම් ඔහු නුගතෙක් විය හැකිය. හමුදා පාලනයන් හොඳයි යයි බෝහෝ විට පවසන්නේ ත්‍රිවිලර් රියදුරන් , බස් කොන්දාස්තර වරුන් , වැනි නුගත් රස්තියාදු ගසන්නන්ය.

    50KG කියන්නේ බුද්ධිමත් චරිතයක් නෙමෙයි එළකිරි එකේ. ඒක එළකිරි එකේ ගොඩක් එවුං දන්නවා. මූ UNP එකේ මීඩියා යුනිට් එකට ගන්න කලින් කොන්දොස්තරයෙක්, ත්‍රිවිල් කාරයෙක් කියල මටනම් ලොකු ෂුවර් එකක් තියෙනවා.
    රනිල් උනත් කෙල කරගන්නේ මේ වගේ නූගත් එවුන් වැඩට ගන්න එකෙන්. මූ එළකිරි එකේ කරන තරමක් කරේ උන්ගේ පක්‍ෂ චන්ද කඩපු එක. ඒ උනාට මූ හිතා ඉන්නේ හෙන ටොයිය කියල.
    මහින්දය ලඟත් ඉන්නවා 50kg වගේ පොරවල් උගේ චන්ද කඩන (ඉරෝසන් වගේ උං). ඕකුන් ඔක්කොම UNP එකට පිටමං කෙරෙව්වනන් මං නං කියන්නේ මහින්දයට උඩින්ම චන්දෙ දිනන්න පුළුවන් නිකං බලං ඉගෙන පුටුවක් උඩට වෙලා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ. :D:D

    WTF I just read? :rofl: :rofl:

    Munam Ranilagema Wahalek. UNP wahalek nemei! :rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Paththareta denne kauda oyawage dewal? Cabinet rasweem walata paththaren enne na. Ministersla President erenna.:rofl: :rofl:

    Den ubalage Ranil hamuta kade yana Dharshana Handungodayama thamai oya kathawa kiwwe. Uba dawasa purama redi nathuwa ranil ta kade giyata uge weda nisa thamai ada thathweth wela thihyenne. Hariyata ratak kalaanam, numbers pennuwanam me prashna na. Ehenam eelaga para mage chandeth denawa. Jathyanthareta penna wikaara kalata numbers pennana beri una Ubala ithin peya 24m meke indan kade yaman.
    කාටද 113 නැත්තේ කාටද තියෙන්නේ, දෙපාරක් විශ්වාසභංගයෙන් අනාතයි. උබත් මාර ගොන් කතා කියන කසිප්පුවෙක් වගේ, බොරු විකාර කියවනවා.
    46362237_2175306096083223_4015174395986182144_n.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නපුන්සක අමන වික්කාමසින්හයගේ ජඩපාලනේ ට වඩා ඕන පාලනයක් හොදයි :angry:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    එත් ඒ තැනට රට ගෙනාවෙ කවුද ?

    රනිල් වික්‍රමසිංහ නෙමෙද ?

    රනිල්ද බන් මේක පටන් ගත්තේ ??:rolleyes:

    මං හිතන්නේ මේක ලියපු එකා ඉන්නේ කැනඩාවේ. මේ ලඟදී කැනඩාවේ ගංජා නීතිගත කලා. පාන් ගන්නව වගේ ගන්න පුලුවන් දැන්. :D:D
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    Ranl, Mahinda and My3 should be in prison :cool:
    My3 is responsible for this situation tho
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කාටද 113 නැත්තේ කාටද තියෙන්නේ, දෙපාරක් විශ්වාසභංගයෙන් අනාතයි. උබත් මාර ගොන් කතා කියන කසිප්පුවෙක් වගේ, බොරු විකාර කියවනවා.
    46362237_2175306096083223_4015174395986182144_n.jpg

    Ohoma Kade yanna epa bn. Ube pakshe keweth Ranila. Uta kade yanawa account 3 4 hadagena. Wena weda nedda. Neththam Ranila Padi gewanawada? Me welawe Ranila elawanna hondama welawa.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Ranil ge weda thamai okkotama mula. Indiawata Kelam kiyala Maithreeta kelawanna gihin, Maithree anthimata tokkak ennama kumbura ginithibba wage, Ranilata arala ratatath ariya. Okkotama mula Ranila. Maithree genaweth Oka. Anthimata Maithreeta kelawanna balagena India walata kelam kiwwoth oka. Den harine. Ranil kiyana sadhake lankawe deshapalane ayin karala hithala beluwoth Rata meeta wada diyunui.

    පට්ට තර්ක බන් උඹේ. මෛත්‍රී ටොක්කක් අන්නලු :rofl:
    රනිල් ගේ වෙන අවුල් නං තියෙනවා ඒ උනාට මේ ප්‍රශ්නේ ඇතිකරේ මෛත්‍රී නෙවෙයි රනිල් කියනවනම් උඹල වගේ වහල්ලු තව නෑ :rofl: