මචං නිකං ජෝක් කතා කියලා අපි ඒව පිලිගනී කියලා බලාපොරොත්තු වෙන්න එපා. රනිල් කේලාම් කියලා ඉන්දියාවට? බලපන් කොච්චර ගොන් කතාවක්ද ඒක? යකෝ ඉන්දියන් බුද්ධි සේවයේ එවුන් ඕනේ තරම් ඇති අපේ ආණ්ඩුවේයි, සිරිසේනයගේ ඔෆිස් එකෙයි. උන් තොරතුරු ගන්නේ කේලාම් අහලා නෙවෙයි. අනිත් එක බං රනිලා වගේ එකෙක් "කේලාම් කියනව" ද යකෝ ඉන්දියාවට, බලහං ඒ කතාවේම තියෙන ගොන් ආතල් එක! රනිලා කවද්ද සිරිසේනට ඇරියේ? රනිලා ඉතාම ඉවසීමෙන් වැඩකලා. සිරිසේනය තමයි ගෝටා-විමල්-මහින්දගේ ලණුකාල, අර කොහෙවත් යන හුජ්ජ කොල්ලෙක් කියපු දෙයක් අල්ලගෙන "රෝ එකෙන් මරන්න යනවෝ " කියලා කෑ ගහලා අපේ රටත් ජෝක් එකක් කරලා ඉන්දියාවත් තරහ කරගත්තේ. සිරිසේනයට මාන්සික සංකුලතාවයක් තියෙන්නේ. ඒක ප්‍රයෝජනයට අරන් මහින්ද කියන පාදඩයා ගොඩ යන්න බැලුවේ.![]()
Cabinet eke kiwwa Raw eken maranna yanawo kiyana kathawa kohomada indiawen danne? eka kiyapan balanna.






