උන්ගේ කට වහලනේ බන් ඇයි ඒ
හීලෑ නැද්ද ඒත් හොඳට ඉන්නේ උන් භය ඇති තාම
මුන්ට මුකවාඩම් දාල තියෙන්නේ මක්කටැය් කියල හිතන්නේ උබලා


සැර කට්ටියක් වගේ.......!!


පව් වැඩක් බං මොනා උනත්.බලකෝ දං වැල් වල සයිස් එක
සිරාවට නොර්මල් ඒවා මුන් කඩාගෙන යනවා ඇති බන් 
Hobbit eke inna ewun wage set ekak![]()
defence එකට තියාගන්න නම් මරු 
හප්පේ.. දම්වැල් වල සයිස් එක..


අම්මෝ මුන් හෙන බයානක සත්තු ජාතියක්![]()
හැබැයි ඉතින් මුන්ගේ උසට වඩා උස සත්තුන්ව මුන් දඩයම් කරන්නේ නෑ

mun chu karama palathe inna ba gadayi


කොහෙදිද උබට සෙට් උනේ මුන්ව 