..::[හයිනල එක්ක(Live With Hyenas)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    උන්ගේ කට වහලනේ බන් ඇයි ඒ
    හීලෑ නැද්ද ඒත් හොඳට ඉන්නේ උන් භය ඇති තාම :eek:


    මුන්ට මුකවාඩම් දාල තියෙන්නේ මක්කටැය් කියල හිතන්නේ උබලා

    උන්ටත් sure නැතුව ඇති බන් කොයි වෙලේ හපයිද කියල :baffled::sorry:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :shocked: සැර කට්ටියක් වගේ.......!!

    ආයෙත් අහල හොදම සැර ජාතියක් තමයි මුන් සෙට් පිටින් බහින්නේ ගේමකට, චීටලා එහෙම දුවනවා මුන් එද්දී :growl::frown:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පව් වැඩක් බං මොනා උනත්.:sorry:බලකෝ දං වැල් වල සයිස් එක:shocked:

    ඔව් හැබැයි බන් :( සිරාවට නොර්මල් ඒවා මුන් කඩාගෙන යනවා ඇති බන් :shocked:
     
    • Like
    Reactions: Bad Cop

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Lion-Chases-Hyena.jpg


    IMG_3766.jpg


    Defending_Baby_Elephant.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හප්පේ.. දම්වැල් වල සයිස් එක..:shocked:

    ඔව් බන් නොර්මල් ඒවගෙන් control කරගන්න බැරුව ඇති :dull:
    You must spread some Reputation around before giving it to richlife again. :(
     

    Fock

    Active member
  • Oct 20, 2014
    107
    25
    28
    Strongest Animal Bites
    1. Lion - 600 psi
    2. Tiger - 1050 psi
    3. Spotted hyena - 1100 psi
    4. Grizzly Bear - 1200 psi
    5. Gorilla - 1300 psi
    6. Hippopotamus - 1821 psi
    7. Jaguar - 2000 psi
    8. American Alligator - 2125 psi
    9. Saltwater crocodile - 3700 psi
    10. Nile crocodile - 5000 psi
     
    • Like
    Reactions: Executer