හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කව්රුන් හෝ පින්වත් මහත්මයෙක් blue permit එක අර්ථ දක්වන්න.​

    රට ඉන්න උන්ට දුන්න සාමාන්‍ය අනුමත නිශ්පාදිත වර්ශයන්ට වඩා පරන කාර් ගේන පර්මිට් එක
     
    • Like
    Reactions: KingCM

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....
    මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...:P:P:P:lol::lol:

    1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න...
    dscn1806.jpg

    2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal honeycomb structure එක ඔබට පෙනෙනු ඇත.

    3. දැන් අවස්තාව පැමිණ ඇත්තේ ඉතාමත් වැදගත් කටයුත්ත සඳහායි. මේ සඳහා අලවන්ගුවක් හෝ එවැනි පළමු ගනයේ ලීවරයක් අවශ්‍ය වෙනවා.

    5. දැන් CAT Converter honeycomb structure එක පෙනෙන ආකාරයට තබා අලවංගුව ගෙන හැකි පමණ වෙර දමා අලවන්ගුවෙන් ඇන honeycomb structure එක කඩා ඉවත් කරන්න.
    2vnmk8x.jpg
    zohjx2.jpg
    2qurqja.jpg

    6. දැන් නැවත CAT Converter එක වාහනයට සවි කරන්න. ඔබගේ ගැටලුව මෙතනින් සමාප්ත වේ. නැවත කිසි දිනක ඔබට CAT Converter එක කරදර කරන්නේ නැත.:lol::lol::lol:

    ඔය ෆොටෝ ගත්තේ තාම Register වත් කරලා නැති Isuzu වාහනේක CAT එකකට ෂොට් එක දෙනකොට... Hybrid වලට කරන දේවල් දාන්නේ නෑ ඉතින්...:no::no:

    තව ලොල් සීන් එකක් තියෙනවා... Lankawe Emission Test එක ගැන.. පස්සේ දාන්නම්.. දැන් කොටන්න කම්මැලි...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    රත්තරං;17615892 said:
    රට ඉන්න උන්ට දුන්න සාමාන්‍ය අනුමත නිශ්පාදිත වර්ශයන්ට වඩා පරන කාර් ගේන පර්මිට් එක

    :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....
    මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...:P:P:P:lol::lol:

    1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න...

    2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal honeycomb structure එක ඔබට පෙනෙනු ඇත.

    3. දැන් අවස්තාව පැමිණ ඇත්තේ ඉතාමත් වැදගත් කටයුත්ත සඳහායි. මේ සඳහා අලවන්ගුවක් හෝ එවැනි පළමු ගනයේ ලීවරයක් අවශ්‍ය වෙනවා.

    5. දැන් CAT Converter honeycomb structure එක පෙනෙන ආකාරයට තබා අලවංගුව ගෙන හැකි පමණ වෙර දමා අලවන්ගුවෙන් ඇන honeycomb structure එක කඩා ඉවත් කරන්න.

    6. දැන් නැවත CAT Converter එක වාහනයට සවි කරන්න. ඔබගේ ගැටලුව මෙතනින් සමාප්ත වේ. නැවත කිසි දිනක ඔබට CAT Converter එක කරදර කරන්නේ නැත.:lol::lol::lol:

    ඔය ෆොටෝ ගත්තේ තාම Register වත් කරලා නැති Isuzu වාහනේක CAT එකකට ෂොට් එක දෙනකොට... Hybrid වලට කරන දේවල් දාන්නේ නෑ ඉතින්...:no::no:

    තව ලොල් සීන් එකක් තියෙනවා... Lankawe Emission Test එක ගැන.. පස්සේ දාන්නම්.. දැන් කොටන්න කම්මැලි...

    ඔව් ගොඩක් බාස්ලා හිතන් ඉන්නේ ඕක තියෙන්නේ ලස්සනට කියල :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :lol: හරිම සිම්පල් ප්ලෑන් එකක්නේ. ආයි කරදරයක් නෑ හොස් හෝස් ගාලා බඩු එලියේ. :lol:
     
    එතකොට සෙන්සර් දෙක?:eek::eek: Catalytic Converter ෆේල් කියල ලයිට් එක ඩෑශ්බෝර්ඩ් එකේ පත්තු වෙලාම තියෙයිනේ බන්?

    1996 ආපු නිසාන් පර්ශියා එහෙත් ඔය අටමගලේ තියෙනවා. තව අනූ ගනන් වල ආපු ඩොමෙස්ටික් කාර් වල හුගක් දැකල තියෙනවා. මම හරිනම් ES8 එකේ එහෙමත් එනවා:rolleyes::rolleyes:

    KDH 201 වෑන් එකෙත් ඕකේ නේද බන් අව්ල එන්නේ? 201 එකෙයි 200 එකෙයි වෙනස මොකක්ද?
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    බුදු සන්තෝ මලයා. ලංකාවට ඕන නැති කෑලි සේරටම එය ටික වෙනටෑ වෙන්නෙ:shocked::shocked:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    ඔන්න බල ගනිල්ලා ලංකාවේ වැඩ්ඩොන්ගේ වැඩ ....
    මෙන්න මෙහෙමයි ලංකාවේ Catalytic Converter බ්ලොක් උනාම අලුතෙන් දාන්නේ...:P:P:P:lol::lol:

    1. මුලින්ම CAT Converter එක වාහනේ Exhaust Line එකෙන් ගලවා ඉවත් කර ගන්න...
    2. පසුව CAT Converter එකේ ගැලවිය හැකි කොටස ගලවා ඉවත් කරන්න. එවිට ඇතුලත Ceramic හෝ Metal honeycomb structure එක ඔබට පෙනෙනු ඇත.
    3. දැන් අවස්තාව පැමිණ ඇත්තේ ඉතාමත් වැදගත් කටයුත්ත සඳහායි. මේ සඳහා අලවන්ගුවක් හෝ එවැනි පළමු ගනයේ ලීවරයක් අවශ්‍ය වෙනවා.
    5. දැන් CAT Converter honeycomb structure එක පෙනෙන ආකාරයට තබා අලවංගුව ගෙන හැකි පමණ වෙර දමා අලවන්ගුවෙන් ඇන honeycomb structure එක කඩා ඉවත් කරන්න.
    6. දැන් නැවත CAT Converter එක වාහනයට සවි කරන්න. ඔබගේ ගැටලුව මෙතනින් සමාප්ත වේ. නැවත කිසි දිනක ඔබට CAT Converter එක කරදර කරන්නේ නැත.:lol::lol::lol:
    ඔය ෆොටෝ ගත්තේ තාම Register වත් කරලා නැති Isuzu වාහනේක CAT එකකට ෂොට් එක දෙනකොට... Hybrid වලට කරන දේවල් දාන්නේ නෑ ඉතින්...:no::no:

    තව ලොල් සීන් එකක් තියෙනවා... Lankawe Emission Test එක ගැන.. පස්සේ දාන්නම්.. දැන් කොටන්න කම්මැලි...
    තාමත් අමිල අයිය ද එන්නේ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17617239 said:
    එතකොට සෙන්සර් දෙක?:eek::eek: Catalytic Converter ෆේල් කියල ලයිට් එක ඩෑශ්බෝර්ඩ් එකේ පත්තු වෙලාම තියෙයිනේ බන්?

    1996 ආපු නිසාන් පර්ශියා එහෙත් ඔය අටමගලේ තියෙනවා. තව අනූ ගනන් වල ආපු ඩොමෙස්ටික් කාර් වල හුගක් දැකල තියෙනවා. මම හරිනම් ES8 එකේ එහෙමත් එනවා:rolleyes::rolleyes:

    KDH 201 වෑන් එකෙත් ඕකේ නේද බන් අව්ල එන්නේ? 201 එකෙයි 200 එකෙයි වෙනස මොකක්ද?

    KDH 200 - 2KD-FTV SWB
    KDH 201 - 1KD-FTV SWB
    KDH 211 - 1KD-FTV WIDE BODY
    KDH 221 - 1KD-FTV WIDE BODY SUPER LONG
    KDH 222 - 2KD-FTV WIDE BODY SUPER LONG

    KDH200 එක 2009 Production නැවැත්තුව... ඔය හුචක්කුව ගැන දන්නේ ඔච්චරයි... තව 4WD එකක් එනවා... වැඩිය හොයා ගන්න නෑ... ඒක නම් සුප්පා බාන්ඩේ...
     
    Last edited:

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    esq1410_24-e1414578230765-630x358.jpg

    මේක දැකලා කෑගැස්සුනා බන්..
    Toyota Esquire.
    මේං අලුත්ම Toyota hybrid MPV එක.
    Noah, Voxy ට පස්සෙ ආවෙ මේකි :

    Noah :
    2014_Toyota_Noah_04-e1414570125227.jpg

    Voxy :

    2014_Toyota_Voxy_05-e1414570104871.jpg

    මේවා ඩිසයින් කරන උන් ගංජ ගහලද බන් මේ අපරාද කරන්නෙ.. අය්යෝ
    කැත

    Toyota Esquire MPV launched in Japan, sister of Noah

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17613304 said:
    මචන් දැන් බ්ලූ පර්මිට් එක නෑ

    අපි වලක් හෑරුවොත් ඒකෙත් ගෙම්බෙක් කිව්වලු... මොනා කරන්නද බන්.
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    අපේ අවුරුදු 20ක් විතර පරණ වාහන නම් මේ වැහි දවස් වලත් රෝද මට්ටමට වතුර තිබ්බත් කිසි බයක් නැතුව පාරේ යනවා. ඔය අළුත් ඒවත් එහෙමද?? :P:P:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපේ අවුරුදු 20ක් විතර පරණ වාහන නම් මේ වැහි දවස් වලත් රෝද මට්ටමට වතුර තිබ්බත් කිසි බයක් නැතුව පාරේ යනවා. ඔය අළුත් ඒවත් එහෙමද?? :P:P:lol::lol:

    පාර දන්නවනම් අපායට යනවනම් කියපන්. ඩීසල් ටිකක් ගහන් එන්නම්:lol::lol::lol::lol:

    patrol13.jpg

    තාම එකක් ගත්තේ ලෑ. ගන්න සල්ලිත් ලෑ. අරන් පාක් කරන්න ඉඩකුත් ලෑ. හොද එකක් අහු උනෙත් ලෑ:(:(
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17619386 said:
    පාර දන්නවනම් අපාරයට යනවනම් කියපන්. ඩීසල් ටිකක් ගහන් එන්නම්:lol::lol::lol::lol:

    patrol13.jpg

    තාම එකක් ගත්තේ ලෑ. ගන්න සල්ලිත් ලෑ. අරන් පාක් කරන්න ඉඩකුත් ලෑ. හොද එකක් අහු උනෙත් ලෑ:(:(
    තාම උඹට හොද වෙලත් ලෑ. හොද වෙන්නෙත් ලෑ. හොද එකක් අහුවුනු දාට උඹ අතඅරින්නෙත් ලෑ. එතකොට අර බ්ලූ බර්ඩ් එක මිදුලෙ තියෙන්නෙත් ලෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    තාම උඹට හොද වෙලත් ලෑ. හොද වෙන්නෙත් ලෑ. හොද එකක් අහුවුනු දාට උඹ අතඅරින්නෙත් ලෑ. එතකොට අර බ්ලූ බර්ඩ් එක මිදුලෙ තියෙන්නෙත් ලෑ.

    ඔව් යකෝ ගරාජ් එකේ දෙකයි දාන්න පුලුවන්.ගරාජ් එකේ පාක් කරන්න ඉඩක් නෑ.ඒ නිසා ඒ කාර් එක මිදුලේ තියෙන්නේ. මිදුලෙත් දෙකයි දාන්න පුලුවන්.ඔක්කොම 4යි පුලුවන්.. ප්‍රැට්‍රෝල් එකක් ගත්තොත් රෑට විතරක් යාන්තම් ඔබලා ගේට්ටුව වහගන්න පුලුවන්. ඒත් පිටිපස්සේ රෝදේ ගලවන්න වෙයිද දන්නේ නෑ ගේට්ටුව වහන්න.:lol::lol: මනුස්සයෙක් ගෙදරට ආවොත් 4 වෙනි එක එලියට ගන්න ඕනේ, දවල්ට පාර අයිනට දාන්න ඕනේ. අතුරු පාරක් නිසා එලියේ ඕනේ තරම් ඉඩ. අනික Y60 ගන්නවනම් අමතරේට ගන්න ඕනේ. ඕකේ මාකට් ගියොත් මුදලාලිලා බය වෙනවා:lol::lol::lol:.. ගේ පිටිපස්සෙයි පැත්තෙයි ටිකක් ඉඩ තියෙනවා. එතෙන්ට වාහනයක් දාන්න අල්ලා දෙවියෝ ඇවිත් උස්සලා තියන්න ඕනේ:sorry::sorry: .පර්චස් 28යි සිංහලු:sorry::sorry::sorry:....වයසට ගිය කාලෙක කොලබ ඒවා විකුනලා දාලා යනවා වැවක් අයිනේ ටිකක් හුලන් වදින පොට් එකකට:love::love::love:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17619511 said:

    :D:D