හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හොන්ඩ සිවික් හය්බ්රිඩ් තියෙන උන් පොඩ්ඩක් පරිස්සං වෙයල්ල ඕක දුවන්නේ නැතුව නිකන් කාලයක් තිබ්බොත් බැස්ටියට කෙලා හුටා වෙන සීන් එකක් තියේලු
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mama nam kiyanne hybrid ganin mcn, issarahata after 2015 uba kiwwa wage lankawata gennanna okkoma wage wahana hybrid wenawa. dantamat godak tan wala hybrid wahana repair karana tan tiyenawa.

    petrol wahana wala price eka godak adu wei 2015/2016 weddi. tawa issarahata ela paara hybrid ewa ei. ela para hybrid SUV set ekak. nattam full ma battery walin run wena ewa.

    ඔව් ඔව්.. තව අව්රුදු 10කින් විතර මනුශ්‍ය වර්ගයා හරිහමන් හයිබ්‍රිඩ් වාහනයක් හදයි. එතකොට මමත් ගන්නවා. දැන් අටවලා එවන ඒවා අරන් "පරීක්ශනාගාර මීයෙක්" වෙන්න මට බෑ:P:P:P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    හොන්ඩ සිවික් හය්බ්රිඩ් තියෙන උන් පොඩ්ඩක් පරිස්සං වෙයල්ල ඕක දුවන්නේ නැතුව නිකන් කාලයක් තිබ්බොත් බැස්ටියට කෙලා හුටා වෙන සීන් එකක් තියේලු

    ඔව් ඔව්.. ඕක ෆේල් උනෙත් බැටරියට කෙලවෙන නිසා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රත්තරං;17595850 said:
    ඔටුවෝ... ප්‍රාඩෝ 120 ඔටෝ එකක් වටින්න 60 අවට සෙට් උනොත් ටාර් ගාලා කියපන්... බඩු හොදනම් ඔන්දස්පොට් ගන්න කෙනෙක් ඉන්නවා

    Machang

    MITSUBISHI PAJERO INTERCOOLER 2.8 cc
    2.8cc SUPER EXCEED 1995 BRAND NEW 65 - XXXX DIESEL MANUAL TRANSMISSION FULLY LOADED

    Mitsubishi Montero G D I. 2002

    theyanawa denna puluwanda ?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මටන නං කියන්න තියෙන්නේ මචන් මම ගාවත් ඔය පරණ වාහන තිබුන ඒවා හදල ගරාජ් ගානේ රස්තියාදු වෙලා මට එපා වෙලා හිටියේ. ඊට පස්සේ තම මම මම හොන්ඩා වෙසෙල් එකක් ගත්තේ. දැන් දෙඉයනේ කියල බයක් නැතුව ගමනක් යනවා.අනෙක ඔය දෙමුහුන් වහන හදන්නේ ඔය මෙහෙ ඉන්න වගේ ගොඩේ පීනන එන්ගිනියර් ල නෙවේ නේ.. මොන හරි දෙයක් පර්යේෂණ කරලා කරලා වර්දනය කරලා නේ. ලංකවේ ඉන්න සමහරක් ඉතින් ජීවත් වෙන්නේ හැම එකම වපරේට බලලානේ. මතකද ඉස්සර ඔටෝ ගියර් වාහන එනකොට කියපු දේවල්.ගොඩ වෙද්දු මොන කිව්වත් අපිට මොකද කොම්පැනි එකක් කැමති න නේ පාඩු ලබන්න අනෙක නම කැත කර ගන්න.ඉස්සරහට එන්නේ ඔය දෙමුහුන් වාහන තමා. ඔකේ මාකෙට් එක අඩු වෙනවා ඉතින් මොන කරන්නද. එක එකා කියන දේවල් අහල වාහන ගන්න එපා හොඳට අන්තර්ජාලයේ බලලා එහෙම අද්ද්යනය කරලා ගන්න. මගෙන් සුභ පැතුම් අලුතෙන් ගන්න යන්න වහනයට..
     
    • Like
    Reactions: DJvodka

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    උඹේ කථාව ඇහුවම පුදුම හිතුනා ඇත්තටම උඹ පරණ කාර් එකක් පාවිච්චි කරපු කෙනෙක්ද කියලා. අඩුම තරමේ ඩොක්ට සනියක්/ ට්‍රැඩ්සනියක් පැදලා තියනව නම් වෙසෙල් එකේ තියන සැප පහසුව, ඉඩකඩ මොකක්ද කියලා හිතෙනවා. ඔය කියන තරමට පරණ වාහන තියන මිනිස්සුන්ට ගරාජ් ගානේ ඉන්න වෙනව නම් මේරටේ වාහන වලින් 10 න් එකක් තියෙන්න ඕනේ ගැරජ්වල.
     
    ප්‍රාඩෝ කියන්නේ මොනාද බන්:lol::lol:... මෙන්න Real SUVs :shocked::shocked:.... මේකක් ගාවින් Prado එකක් තිබ්බම නිකන් Rolls Royce එකක් ගාවින් Maruti 800 එකක් තිබ්බ වගේ බන්...:lol::lol::lol:

    dsc_038.jpg

    මේකට නම් රිදෙයි සෑහෙන්න...:P:P:P

    umb qwwe pitipasse thyena prius eka gana neda :P
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    හොන්ඩ සිවික් හය්බ්රිඩ් තියෙන උන් පොඩ්ඩක් පරිස්සං වෙයල්ල ඕක දුවන්නේ නැතුව නිකන් කාලයක් තිබ්බොත් බැස්ටියට කෙලා හුටා වෙන සීන් එකක් තියේලු

    Masayak eka digata duwan nathuwa tibboth thamai me case eka wenne. Kohomath aduwen duwana ekekta hybrid aran therumak na. Civic hybrid eka high miles duwanawanam kisi awulak na.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Americawe patta widiyata Prius, Nissan Leaf wikinenne. ehe inne modayo wenna athi.
    සෞදියේ උන් ඒසී හයිකලා කියලා එස්කිමෝවරුත් ඒසී හයිකරන්න ඕනේද ගෙවල් වලට?

    බුවාලන්තෙයි ඇමෙරිකාවයි වෙනස් බන්. ඒක තමා මේකේ මෙච්චර ටයිප් කර කරා පැහැදිලි කලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උඹේ කථාව ඇහුවම පුදුම හිතුනා ඇත්තටම උඹ පරණ කාර් එකක් පාවිච්චි කරපු කෙනෙක්ද කියලා. අඩුම තරමේ ඩොක්ට සනියක්/ ට්‍රැඩ්සනියක් පැදලා තියනව නම් වෙසෙල් එකේ තියන සැප පහසුව, ඉඩකඩ මොකක්ද කියලා හිතෙනවා. ඔය කියන තරමට පරණ වාහන තියන මිනිස්සුන්ට ගරාජ් ගානේ ඉන්න වෙනව නම් මේරටේ වාහන වලින් 10 න් එකක් තියෙන්න ඕනේ ගැරජ්වල.

    මචන් පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ

    උඹේ කථාව ඇහුවම පුදුම හිතුනා ඇත්තටම උඹ පරණ කාර් එකක් පාවිච්චි කරපු කෙනෙක්ද කියලා. අඩුම තරමේ ඩොක්ට සනියක්/ ට්‍රැඩ්සනියක් පැදලා තියනව නම් වෙසෙල් එකේ තියන සැප පහසුව, ඉඩකඩ මොකක්ද කියලා හිතෙනවා. ඔය කියන තරමට පරණ වාහන තියන මිනිස්සුන්ට ගරාජ් ගානේ ඉන්න වෙනව නම් මේරටේ වාහන වලින් 10 න් 9ක් තියෙන්න ඕනේ ගැරජ්වල.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මටන නං කියන්න තියෙන්නේ මචන් මම ගාවත් ඔය පරණ වාහන තිබුන ඒවා හදල ගරාජ් ගානේ රස්තියාදු වෙලා මට එපා වෙලා හිටියේ. ඊට පස්සේ තම මම මම හොන්ඩා වෙසෙල් එකක් ගත්තේ. දැන් දෙඉයනේ කියල බයක් නැතුව ගමනක් යනවා.අනෙක ඔය දෙමුහුන් වහන හදන්නේ ඔය මෙහෙ ඉන්න වගේ ගොඩේ පීනන එන්ගිනියර් ල නෙවේ නේ.. මොන හරි දෙයක් පර්යේෂණ කරලා කරලා වර්දනය කරලා නේ. ලංකවේ ඉන්න සමහරක් ඉතින් ජීවත් වෙන්නේ හැම එකම වපරේට බලලානේ. මතකද ඉස්සර ඔටෝ ගියර් වාහන එනකොට කියපු දේවල්.ගොඩ වෙද්දු මොන කිව්වත් අපිට මොකද කොම්පැනි එකක් කැමති න නේ පාඩු ලබන්න අනෙක නම කැත කර ගන්න.ඉස්සරහට එන්නේ ඔය දෙමුහුන් වාහන තමා. ඔකේ මාකෙට් එක අඩු වෙනවා ඉතින් මොන කරන්නද. එක එකා කියන දේවල් අහල වාහන ගන්න එපා හොඳට අන්තර්ජාලයේ බලලා එහෙම අද්ද්යනය කරලා ගන්න. මගෙන් සුභ පැතුම් අලුතෙන් ගන්න යන්න වහනයට..

    මචන් පොඩ්ඩක් දැනගන්න කියපන්කෝ මොනවද උබේ කලින් තිබ්බ වාහන?
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    උඹේ කථාව ඇහුවම පුදුම හිතුනා ඇත්තටම උඹ පරණ කාර් එකක් පාවිච්චි කරපු කෙනෙක්ද කියලා. අඩුම තරමේ ඩොක්ට සනියක්/ ට්‍රැඩ්සනියක් පැදලා තියනව නම් වෙසෙල් එකේ තියන සැප පහසුව, ඉඩකඩ මොකක්ද කියලා හිතෙනවා. ඔය කියන තරමට පරණ වාහන තියන මිනිස්සුන්ට ගරාජ් ගානේ ඉන්න වෙනව නම් මේරටේ වාහන වලින් 10 න් එකක් තියෙන්න ඕනේ ගැරජ්වල.

    දැන් උඹ කියන්නේ ඔය කියපු ඩොක්ට සනියක්/ ට්‍රැඩ්සනි විතරද වාහන. පොඩ්ඩක් නිවාඩු දවසක ගරාජ් එකකකට ගිහින් බලපන්කො. සැප පහසුව ඕනේ නම් මම බෙන්ස් හරි audi වගේ ඒවා ගන්නවා නේ. මම ජොබ් එකක් කරන එකෙක් නිවාඩු දවස් වල රස්තියාදු වෙන්න වෙලාවක් මට නැහැ. අඩු ගානට කරදයක් නැතිව ටික කාලයක් යන්න එකක් නේ ඕනේ . මගේ අවශ්‍ය තාව වෙනස්. උඹ ආසාව එවටනම් උඹ පරණ එකක් අරන් පැදපන් මගේ මොකෝ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මටන නං කියන්න තියෙන්නේ මචන් මම ගාවත් ඔය පරණ වාහන තිබුන ඒවා හදල ගරාජ් ගානේ රස්තියාදු වෙලා මට එපා වෙලා හිටියේ. ඊට පස්සේ තම මම මම හොන්ඩා වෙසෙල් එකක් ගත්තේ. දැන් දෙඉයනේ කියල බයක් නැතුව ගමනක් යනවා.අනෙක ඔය දෙමුහුන් වහන හදන්නේ ඔය මෙහෙ ඉන්න වගේ ගොඩේ පීනන එන්ගිනියර් ල නෙවේ නේ.. මොන හරි දෙයක් පර්යේෂණ කරලා කරලා වර්දනය කරලා නේ. ලංකවේ ඉන්න සමහරක් ඉතින් ජීවත් වෙන්නේ හැම එකම වපරේට බලලානේ. මතකද ඉස්සර ඔටෝ ගියර් වාහන එනකොට කියපු දේවල්.ගොඩ වෙද්දු මොන කිව්වත් අපිට මොකද කොම්පැනි එකක් කැමති න නේ පාඩු ලබන්න අනෙක නම කැත කර ගන්න.ඉස්සරහට එන්නේ ඔය දෙමුහුන් වාහන තමා. ඔකේ මාකෙට් එක අඩු වෙනවා ඉතින් මොන කරන්නද. එක එකා කියන දේවල් අහල වාහන ගන්න එපා හොඳට අන්තර්ජාලයේ බලලා එහෙම අද්ද්යනය කරලා ගන්න. මගෙන් සුභ පැතුම් අලුතෙන් ගන්න යන්න වහනයට..

    මචෝ උබ වගේ අය ගැන මම කලින් කිව්වා. නෙට් එකෙන් රිවිව්ස් බලලා ගෙනාවට ඕවා දුවන්න ඕනේ මරාගේ ආශ්චර්යමත් බුවාලන්තේ:lol::lol::lol:

    උබ මේ කමෙන්ට් එක දාලා මම කිව්ව එක ඔප්පු කලා:):):)

    රත්තරං;17587304 said:
    මචෝ මෙහෙමයි

    ඔය දැන් දැන් එන හුගක් තරුන පිරිස් මචන් උන්ගේ මාර මානසිකත්ව තියෙන්නේ
    උන් ඊබේ එකේ බලනවා කෑලි තියෙනවද කියල. ඊට පස්සේ UKහරි USA වල හරි සයිට් එකකින් බලනවා වාහනේ ගැන රිවිව්ස්:lol::lol::lol:. බලල උස්සන් එනවා. අඩුම තරමේ දන්නේ නෑ රෝදයක් ගලවන්න වීල් බ්‍රස් එක කරකවන්නේ වමටද දකුනටද කියලා.

    ගෙනාවට පස්සේ එපැයි ඉතින් බුවාලන්තේ දුවන්න. අන්න එතකොට තමා අනාත වෙන්නේ.:P:P

    ඔය චෙරි කිව් කිව් ගත්ත උන් වීවා එලයිට් ගත්ත උන් පැන්ඩා ගත්ත උන් ඒ කාලේ එලකිරියේ මාර ටෝක්ස් දුන්නේ බන්. දැන් ආගිය අතක් නෑ

    ගරාජ් එක ඉස්සරහා කඩෙන් ගත්ත බ්‍රේක් ලයිනර් සෙට් එක දාගන්න බැරුව හතර පස් පාර මාරු කරන්න වෙන අවස්තා එමටයි. ඉතින් ඊබේ ගැන කුමන කතාද. අලුත් උන්, වාහන ගැන නොදන්න උන් ඒවා දිහා බලන්නේ නිකන් ෆෝන් වගේ. ස්පෙසිෆිකේශන් බැලුවා ගත්තා, ඊට පස්සේ චාර්ජ් කරා රීලෝඩ් කලා පාවිච්චි කලා

    ලක්ශ 60ට අඩුවෙන් එන හයිබ්‍රිඩ් ගන්න උන්ගෙන් 90%ක් පලවෙනි වාහනේ ගන්න උන්. චයිනා කටු ගන්න උන්ගෙන් 99.9999%ම වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්. බොනට් එකක් ඇරගන්න මාර ගේමක් දෙන උන්

    උබ ජීවිතේට දැකලා තියෙනවද පරන ප්‍රාඩෝ එකක් ලක්ශ 50කට විකුනලා ඒ සල්ලි වලින් විසෙල් එකක් ගෙනාපු එකෙක්??

    වාහනවල ලෙඩ එනවා බන්. ඒවට බයවෙලා බෑ

    තව දෙයක් කියන්නම්. මචෝ බලපන්කෝ දැන් ලංකාවේ වහින වැස්සේ හැටි. වාහන දිය වෙලා නොයන එකම ඇති. ඔය හයිටෙක් වාහන කොලබ පරිස්සමින් දුවන්න හොදයි. එතනින් එහාට දානවා කියන්නේ සොරි තමා බන් කාලයක් යද්දි

    ලංකාවේ වාහනවල අමන මිලත් එක්ක සෙල්ලම් කරන්න බෑ බන්. ටැක්ස් නොතිබ්බනම් ලක්ශ 12කට බ්‍රෑන්ඩ් නිව් ජපන් කාර් එකක් ගන්න තිබ්බ

    පොඩ්ඩක් කියපන්කෝ උබ ලග කලින් තිබ්බ ඔය කියන වාහන මොනවද කියල (මොඩල් එකත් එක්කම )?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මේකනේ සිද්දිය. අපේ ගොඩක් එවුන් ලක්ෂ 50හෙ වාහන ගන්නේ සල්ලි දීල නෙවේ full lease කරල :D මාසේ ගානේ ආදායමට වඩා වාරිකේ ගෙවන්න වෙද්දී උන්ට හත් අට දාහත් වටිනව ඇති :lol:

    Anna harima kathawa. Exactly. :lol:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    රත්තරං;17596602 said:
    මචන් පොඩ්ඩක් දැනගන්න කියපන්කෝ මොනවද උබේ කලින් තිබ්බ වාහන?

    උඹට දන ගන්න ඕනෙනම් ඔන්න..
    ඉස්සරලම hyndai sonata ඉස්සරලා ම ඉතින් ඕනේ එකෙක් අහු වෙනවනේ පලවෙනි වාහනේට..
    ඊටපස්සේ අලියොන් 240
    අහ්හ් cherry QQ එකකුත් තිබුන..
    ඊට පස්සේ toyota අලියොන් 260 එකකුත් toyota liteace චර් 36 කුත් අන්තිම එක.
    තම අලියොන් එක තියෙනවා liteaseඑක තම වධ දුන්නේ..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17595850 said:
    ඔටුවෝ... ප්‍රාඩෝ 120 ඔටෝ එකක් වටින්න 60 අවට සෙට් උනොත් ටාර් ගාලා කියපන්... බඩු හොදනම් ඔන්දස්පොට් ගන්න කෙනෙක් ඉන්නවා

    55 ta dala thiyanawa dakka 2004 manual prado ekak :oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17596602 said:
    මචන් පොඩ්ඩක් දැනගන්න කියපන්කෝ මොනවද උබේ කලින් තිබ්බ වාහන?

    ෂුවර් එකට චෙරි කිව් කිව් එකක් වෙන්න ඕනේ.