Triptronic Gear කියන්නේ මොනවාද? දන්නේ නැතී නිසයි ඇහුවේ.
ඔටෝ ගියර් වාහනවල ගියර් මැනුවල් ශිෆ්ට් කරන්න එන ක්‍රමයක්. + - විදිහට ගියර් එකින් එක මාරු කරන්න පුලුවන්
Triptronic Gear කියන්නේ මොනවාද? දන්නේ නැතී නිසයි ඇහුවේ.
රත්තරං;17600538 said:රෙප් 16+
අම්මියෝ කැම්රි.... කොහෙද බන් ලංකාවේ තෙල් මිලත් එක්ක දුවන්න බනේ... ඔය ලංකාවේ අපි වාහන පාවිච්චි කරල තියෙනවා කියල hybrid එකක් පැදල පුරසාරම් ගහන අයට පදින්න දෙන්න ඕනේ කාර් එකක්. අනිත් එක අල්ටිමා එක. පිස්සු පීකුදු
රත්තරං;17600561 said:ඔටෝ ගියර් වාහනවල ගියර් මැනුවල් ශිෆ්ට් කරන්න එන ක්‍රමයක්. + - විදිහට ගියර් එකින් එක මාරු කරන්න පුලුවන්
රත්තරං;17599094 said:
අනිත් ගොන්කම තමා මේ රීකන්ඩිශන් පිස්සුව. බ්‍රෑන්ඩ් නිව් වල ගනන් පොඩ්ඩක් බැස්සුවනම් මිනිස්සු එක එක සේල් කාරයන්ට අහු වෙන්නේ නැතුව කම්පැනි බඩු ගන්නවා. රටේ සල්ලි ප්‍රයෝජනවත් විදිහටවත් යෙදවෙනවා
basic car ekak unata patta economical ne bn aqua wagedaමට මතක විදිහට මම cvt ගැන දැම්මාmachan ida tiyena welawaka cvt transmission wage aluth gear system gana thread ekak dapanko.
Europian oone naa....
Toyota Crown
Toyota Mark II
Toyota Mark X
Toyota Verossa
Nissan Laurel
Nissan Sentra
Nissan Cefiro
Mazda Sentia
Subaru Legacy
mewagen ekak hari padala thiyena ekak oya Hybrid wala Comfortability gana katha karanne naa bn... oya set eken Sentra,Sentia arenna anith okkoma mama drive karala thiyenawa...















රත්තරං;17601087 said:මෙන්න මේක මම අල්ලලාවත් නෑ Mazda Sentia
Nissan Sentra - සෙන්ට්‍රා නමින් ලංකාවට එන්නේ නෑ මචන්
නිසාන් සෙන්ට්‍රා තමයි මචන් අලුතෙන් බ්ලූබර්ඩ් සිල්පි කියල 2013 model ලංකාවට එන්නේ.
මෙන්න මේක ගැන වෙන්ටෑ ඔය කියනවා ඇත්තේ
මේක 2013 එකක්.මේකට තමයි අර CVT ඔයිල් ගත්තේ
මෙන්න වන්ඩිය. දැන් කිලෝමීටර අටදාහක් විතර දුවල තියෙන්නේ.. රොකට් එක වගේ...
![]()










)Europian oone naa....
Toyota Mark X
mewagen ekak hari padala thiyena ekak oya Hybrid wala Comfortability gana katha karanne naa bn... oya set eken Sentra,Sentia arenna anith okkoma mama drive karala thiyenawa...

nikamata ahanne ban me dubai wala nae ne ban oya හයිබ්‍රිඩ් kiyana eka lankawenam sehenna thiyanawa eth mehanam mama dekala nae ne![]()

නාන්න තෙල් තියෙන රටවල් වලට මොන hybridද බං![]()

රත්තරං;17600538 said:රෙප් 16+
අම්මියෝ කැම්රි.... කොහෙද බන් ලංකාවේ තෙල් මිලත් එක්ක දුවන්න බනේ... ඔය ලංකාවේ අපි වාහන පාවිච්චි කරල තියෙනවා කියල hybrid එකක් පැදල පුරසාරම් ගහන අයට පදින්න දෙන්න ඕනේ කාර් එකක්. අනිත් එක අල්ටිමා එක. පිස්සු පීකුදු
රත්තරං;17599131 said:සුපිරි බඩු බන්.. පාර්ට්ස් සහ බාස්ලා තමා අව්ල



1997 ඉඳන් 2014 දෙසැම්බර් ඒ කියන්නේ ගිය සතිය වෙනකම් මම පාවිච්චි කරපු වාහන අරන් ටික කාලයක් (උපරිම අවුරුදු දෙකක් ) පාවිච්චි කරලා විකුණලා තියනව. එත් කවදාවත් අතින් පාඩු වෙලා නැහැ. හැම එකකින්ම අවම 50ක් ලාභ උනා. අපේ රට තුන්වෙනි ලෝකයේ රටක් නිසා මේ කියන විදිහට තව අවුරුදු පහක් යද්දී පාරේ දකින්න වෙන්නේ hybrid වාහන විතරක් කියල හිතන් ඉන්න හීනේ කවදාවත් හැබෑ වෙන හීනයක් නෙවෙයි. ඒ හින්ද හරියට හොයල බලල අහුවෙන්නේ නැතුව හරි වාහනේට වටිනා මුදල යට කරොත් මයිනර් එකක් ගත්තත් ලංකාවේ පාඩු නම් වෙන්නේ නැහැ රජෝ අවුරුද්දකින් විකුනද්දී.
වාහනයක් අළුත්න් ලංකාවට ආපු ගමන් ඒ කිව්වේ උදාහරණයක් විදිහට 121, 141, වගේ එව්වා ලංකාවට බැහැපු ගමන් ගත්තු උදවියට කොහොමත් ලක්ස 10 න් එහා පාඩු වෙනවා විකුනද්දී. ඒ වගේම තමයි මේ තියන hybrid රැල්ලත්. මිනිස්සු තරඟෙට වගේ ගන්නවා tax අඩු නිසා. එතන ඒ මිනිස්සුන්ට tax එකේ වාසිය තියන හින්ද ඕක ලාභ උනාට ඕක තනිකර මාර්කටින් වැඩක් කියල මින්ස්සුන්ට තේරෙන්නේ නැහැ.
සාමාන්යෙන් ලක්ස 20ක් යට කරලා වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නැවත හිතනවා මම මගේ අතේ තියන ලක්ස 20ක් දීලා පරණ වාහනයක් ගන්නවට වඩා හොඳ නැද්ද ඉතුරු ගාන ලීස් කරලා unregistered hybrid එකකට යන එක කියල. ඒ ගන්නෙත් පිටරටක දුවපු වාහනයක් . අන්තිමේ ඒ මනුස්සය අහුවෙන්නේ මාර්කටින් උගුලක. තමුන්ගේ බජට් එකෙන් එලියට ගිහින් ලීසිං පොලී ගෙවල අන්තිමේ විකුනද්දී අතින් පාඩුයි. එත් අතේ තියන ගානට වටිනා මිලට පරණ වාහනයක් ගත්තනම් උද්දමනය එක්ක රුපියලේ මිල අඩු උනත් විකුනද්දී එම මිලටම හෝ වැඩි මිලකට වාහනේ විකුණගන්න පුළුවනි හොඳින් පාවිච්චි කරලා තියනවනම් .
අපේ මිනිස්සුන්ට දැනෙන්නේ recondition unregistered වාහනයක් කිව්වම factory එකෙන් ආපු ගමන් උණු උණුවෙම වාහනේ කියල. අපේ මිනිස්සු හිතන්නේ වාහනේ mileage එක genuine කියල. ඕව මිත්යාවල් කියල අපේ මිනිස්සු දන්නේ නැහැ. වාහනේ මීටරේ කරකවන්න දැනට අවුරුදු දහයකට කලින් මම දන්නා කෙනෙක් ගාස්තුව විදිහට ගත්තේ රුපියල් 1500ක් වගේ තමයි. දැන් ඕනෙනම් උපරිම 10ක් වගේ ගන්නවා ඇති. වාහනයක් ගනිද්දී වාහනේ දිහා බැලුවාම දක්ෂ කෙනෙකුට කියන්න පුළුවන් මේ වාහනේ කොයිතරම් දුවලද කියල.
මම පුද්ගලිකව වාහනයකින් බලාපොරොත්තු වෙන්නේ foot bike එකකින් වගේ වැඩ ගන්න . මම වාහනෙන් මගේ life profile එක ඉහලට දාගන්න තරම් දුර්වලයෙක් නෙවෙයි හින්ද ලෝකේ තියන වටිනාම වාහනේ මට ලැබුනත් මට එක තවත් එක ප්‍රවාහන මාධ්‍යක් විතරයි කියල හිතන නිසා විශාල මුදලක් වියදම් කරලා වාහනයක් ගන්න එක මෝඩ වැඩක් විදිහට දකින කෙනෙක්. ලක්ස 35ක් දීලා hybrid එකක් අරගෙන මාසෙට කොලොමීටර් 500ක් දුවන කෙනෙකුට ඊට වඩා හුඟක් වටිනවා ලක්ස 20ක් දීල සාමාන්‍ය hybrid නොවෙන වාහනයක් අරගෙන ඉතුරු ලක්ස 15 වෙන දෙකට ආයෝජනය කරන එක.
නැවත විකිනීමෙදී hybrid එකක් විකුණනවට වඩා විශාවසනීයව hybrid නොවෙන වාහනයක් විකිණීමේ හැකියාව වැඩියි. පාවිච්චි කරපු වාහන ගනිද්දී සාමාන්‍ය මිනිස්සු hybrid එකක් සේල් එකකින් ඇරෙන්න දෙවැනි අයිතිකරුවෙකුගෙන් මිලදීගන්න ටිකක් බයයි. එකට හේතුව මොකක් නමුත් ලෙඩක් ආවොත් සේල් එකකින් වගේ වගකීමේ සහතිකයක් පුද්ගලෙකුගෙන් ලැබෙන්නේ නැති නිසා.
තාක්ෂනය දියුණු නිසා මම හිතනවා අනාගතයේදී hybrid නොවෙන වාහන වලට එන්ජිමට පිටින් හයිකරන්න පුළුවන් hybrid devices ඉදිරියේදී නිෂ්පාදනය වේවි කියල. petrol වාහන වලට gas unit ආව වගේ මොනවහරි විකල්ප නිෂ්පාදන ඉදිරි අනාගතේදී එලියට ඒවි. වාහන නිෂ්පාදනය කරන රටවල් පරණ වාහන අමතර කොටස් ව්‍යාපාරයෙනුත් සැලකියයුතු ආදායමක් ලබන නිසා පරණ වාහන වලට තියන මිල පහත වැටෙන්න දෙන්නේ නැහැ. එහෙම උනොත් ලෝකේ අමතර කොටස් නිපදවන ක්ෂේස්ත්රවල රැකියා කරන කොයිතරම් පිරිසකට රැකියා අවදානමක් ඇතිවෙයිද. එහෙම දේවල් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඇමෙරිකාවෙත් තාම පාරේ දුවන වාහන වලින් hybrid වාහන තියෙන්නේ 5% ටත් අඩු අගයක්. තවමත් මෙහෙ වෙළඳපොලේ hybrid නොවෙන වාහන වලට ඉල්ලුම වැඩියි මිල වෙනස නිසා.
මම මාස දෙකකට කලින් camry එකක් ගත්ත dealer ගෙන්. එත් මට තිබ්බ ඒ ගානට used hybrid එකක් private party එකකින් ගන්න. එත් මම ගත්තේ නැහැ sure නැති නිසා. මම දුවන්නෙත් මාසෙට 500 ක් වගේ නිසා වැඩි මුදලක් යට කරලා hybrid එකක් ගන්න එක අමතර වියදමක් විතරයි. මම මගේ වාහනේ අවුරුදු 3 ක් දුවල විකුනද්දී මෙහෙ ඕනෙනම් ඩොලර් 4000 ක් පාඩු වෙයි මට. මොකද මෙහෙ වාහන මිල පාවිච්චියත් එක්ක අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. එත් hybrid එකක් ගත්තනම් අවුරුදු 3ක් දුවල විකුනද්දී ඩොලර් 10000 ට එහා ගානක් පාඩු වෙනවාමයි.
ලංකාවේ මිනිස්සු රැල්ලට hybrid ගත්තට විකුණුම් මිල ලක්ස 5ක් පාඩු වෙනවාමයි ආණ්ඩුවෙන් tax වැඩි නොකරොත්..
එත් වාහනේ දුවන්නේ commercial වැඩකටනම් hybrid එකක් ගන්න එක උඩින්ම ලාභයි මාසෙට කිලෝමීටර 5000ක් 6000ක් දුවනවානම්
රත්තරං;17601087 said:මෙන්න මේක මම අල්ලලාවත් නෑ Mazda Sentia
Nissan Sentra - සෙන්ට්‍රා නමින් ලංකාවට එන්නේ නෑ මචන්
නිසාන් සෙන්ට්‍රා තමයි මචන් අලුතෙන් බ්ලූබර්ඩ් සිල්පි කියල 2013 model ලංකාවට එන්නේ.
මෙන්න මේක ගැන වෙන්ටෑ ඔය කියනවා ඇත්තේ
මේක 2013 එකක්.මේකට තමයි අර CVT ඔයිල් ගත්තේ
මෙන්න වන්ඩිය. දැන් කිලෝමීටර අටදාහක් විතර දුවල තියෙන්නේ.. රොකට් එක වගේ...
![]()
![]()
![]()
![]()
full anathaiලංකාවේ ප්‍රශ්නේ තෙල් මිල නෙවෙයි මචන් තෙල් වැඩකරන්න තරම් පාරවල් නැති එක. මගේ camry එක 2.5 එන්ජින් එක තියෙන්නේ. ගිය මාසේ තෙල් කොච්චර කරනවද කියල බලන්නත් එක්ක ගියා දුර ගමනක්. ගෙදරින් පිටත් වෙලා යේ ගෙදරටම එන්න හැතක්ම 1196ක් දුවල තිබුන (කිලෝමීටර 1913ක් ). තෙල් ගියේ ටැංකි දෙකයි. ඒ කියන්නේ ලීටර් 90 යි. ඩොලර් වලින් බැලුවාම තෙල් ගහල තිබුනේ 90 ක් වගේ. හයිවේ වල දුවද්දී 35ක් 40 ක් වගේ කරනවා . එත් DC ඇතුලේ දිව්වොත් ගලුමට 18ක් වගේ තමයි කරන්නේ . මෙහෙ ගැලුමක් කියන්නේ 3.8 ලීටර් . ලංකාවේ හයිවේ වලින් එළියේ මොන ගමනක් ගියත් average speed එක calculate කරලා බැලුවාම 45-60 අතරේ තමයි ගමන ගිහින් තියෙන්නේ. ඉතින් තෙල් වැඩ කරාවිද බන්.
නිසාන් ඇල්ටිමා එකක් තමයි ගන්න කේන්දර හදාගෙන හිටියේ. මා එක්ක වැඩ කරපු එකෙක් කිව්වා පොඩි transmission අවුලක් තිබුන කියල කලින් models වල. ඒ හින්ද ඒක අල්ලලා දැම්ම.
left driving ලංකාවේ custom එකෙන් clear කරන්න දෙනවද මචන්.. මට මේක අවුරුද්දක් පාවිච්චි කරලා ලංකාවට ගෙන්න පුළුවන් clear කරන්න පුලුවනිනම්. කව්රුහරි වැඩකාරයෙක් ලව්වා right hand කරගත්තනම් ලක්ස 50 කට විතර ලේසියෙන්ම අතාරින්න පුළුවන්.
made in thailand
කව්ද බන් තායිලන්ඩ් ඒවා ගණන් ගන්නේ...ඊයා....මට වමනෙට එනවා....
(දැන් ඉතින් රිදිලා මෙතන කෑගහන්න පටන් ගනී.....)
මෙන්න රියල් ජපන් බඩු....





..... ටර්බෝ

..... ටර්බෝ






Aaa nissan ganna ridila. Madde dvd player ekak wath hai karaganna bafull anathai



දැන් ඇමෙරිකා යන්න අයිඑස්අයිඑස් එකේ මෙම්බර්ශිප් කාඩ් එක ඕනේ මචන්... උබත් අපේ ආගමට ආවොත් එකක් අරන් දෙන්න පුලුවන්..බොහොම වටින කරුණු ටිකක් මචන්.අපිට කවදත් උබේ අදහස් වටිනවා.thanks comment කරාට.කොහෙහරි ගිහින් travel thread එකක් දාපන් බන්.මාත් ලගදි bangkok යන්ඩ කියලා ඉන්නේ.ගියාම photo දාන්නම්.මාත් ආසයි බන් usa visit එක්කට එන්ඩ.සල්ලි ලක්ශ කීයක් පෙන්නන්ඩ වෙයිද බන්.මට ලන්කාවේ properties තමයි ගොඩක් තියෙන්නේ.ඉඩම් එහෙම තියනවා කියලා පෙන්නන්ඩ පුලුවන්දvisa ගද්දි.



