R2 ENGINE EKA NUM MACHAN HODAI,DIESEL UNATH 14 WITHARA KARANAWAhabai mage yaluwek gawa thiyena eka num engine heat wena scene enawa hariyata,monawa karath thama hari giye ne,u staff service ekak kare den uta eka karaganath ne me scene eka nisa
![]()
Head gasket බලන්න කියන්න. කොතන හරි දෝෂයක් තියනවා. ඉස්සෙල්ලම රේඩියෙටරේ සම්පුර්නෙන් වතුර පුරවන්න කියන්න. ලීටර් එකහමාරේ කොකාකෝල බෝතලේකට වතුර පුරවල වාහනේ ස්ටාර්ට් කරලා රේඩියේටරේ අරින්න කියන්න. ඊටපස්සේ වතුර පුරවපු බෝතලේ රේඩියේටරේ කටට තියල එකපාරටම බෝතලේ කට පහලට හිටින්න රේඩියේටර් කටෙන් ඇතුලට හිටින්න අල්ලාගෙන බලන් ඉන්න කියන්න වායු බුබුළු මතුවෙනවද කියල. ලොකු ලීක් එකක් තියනවනම් ලොකු බුබුළු මතු වෙයි. පුංචි ලීක් එකක්නම් හොඳින් නිරීක්ෂණය කරන්න වෙයි අල්ලගන්න. මොනම හේතුවකටවත් රේඩියේටර් එක ඇතුලෙන් වායු බුබුළු එන්න විදිහක් නැහැ.
රේඩියේටර් එක බ්ලොක් උනාමත් හීට් වෙනවා. ඒ හින්ද රේඩියේටර් එකේ යට තියන drain cap එක ඇරලා බලන්න කියන්න මලකඩ එනවද කියල. උඩ පියන ඇරලා යට තියන drain cap එක බුරුල් කරාම හොඳින් වතුර එන්න ඕන එලියට. වතුර එන්නේ යන්තම්නම් core එක බ්ලොක් .
මා ගාව තිබ්බ වැනට් එකකත් ඔය ලෙඩේ ආව. පස්සේ බැලුවාම head gasket එකේ ලීක් එකක් තිබුන. ගලවල head එක face කරලා ඔරිජිනල් gasket එක දාල හයි කරාම ලෙඩේ සුව උනා.
habai mage yaluwek gawa thiyena eka num engine heat wena scene enawa hariyata,monawa karath thama hari giye ne,u staff service ekak kare den uta eka karaganath ne me scene eka nisa


කරදරයක් නැතුව ඒවත් පදින්න පුළුවන්
