හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    R2 ENGINE EKA NUM MACHAN HODAI,DIESEL UNATH 14 WITHARA KARANAWA :yes:habai mage yaluwek gawa thiyena eka num engine heat wena scene enawa hariyata,monawa karath thama hari giye ne,u staff service ekak kare den uta eka karaganath ne me scene eka nisa:confused:

    Head gasket බලන්න කියන්න. කොතන හරි දෝෂයක් තියනවා. ඉස්සෙල්ලම රේඩියෙටරේ සම්පුර්නෙන් වතුර පුරවන්න කියන්න. ලීටර් එකහමාරේ කොකාකෝල බෝතලේකට වතුර පුරවල වාහනේ ස්ටාර්ට් කරලා රේඩියේටරේ අරින්න කියන්න. ඊටපස්සේ වතුර පුරවපු බෝතලේ රේඩියේටරේ කටට තියල එකපාරටම බෝතලේ කට පහලට හිටින්න රේඩියේටර් කටෙන් ඇතුලට හිටින්න අල්ලාගෙන බලන් ඉන්න කියන්න වායු බුබුළු මතුවෙනවද කියල. ලොකු ලීක් එකක් තියනවනම් ලොකු බුබුළු මතු වෙයි. පුංචි ලීක් එකක්නම් හොඳින් නිරීක්ෂණය කරන්න වෙයි අල්ලගන්න. මොනම හේතුවකටවත් රේඩියේටර් එක ඇතුලෙන් වායු බුබුළු එන්න විදිහක් නැහැ.

    රේඩියේටර් එක බ්ලොක් උනාමත් හීට් වෙනවා. ඒ හින්ද රේඩියේටර් එකේ යට තියන drain cap එක ඇරලා බලන්න කියන්න මලකඩ එනවද කියල. උඩ පියන ඇරලා යට තියන drain cap එක බුරුල් කරාම හොඳින් වතුර එන්න ඕන එලියට. වතුර එන්නේ යන්තම්නම් core එක බ්ලොක් .

    මා ගාව තිබ්බ වැනට් එකකත් ඔය ලෙඩේ ආව. පස්සේ බැලුවාම head gasket එකේ ලීක් එකක් තිබුන. ගලවල head එක face කරලා ඔරිජිනල් gasket එක දාල හයි කරාම ලෙඩේ සුව උනා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    uge van eke case ekak wena etthi,kohomath u wena r2 engine eka thiyanawa kiuwa:yes:

    වැනට් එකට ආපු LD 20 II එන්ජිමට පස්සේ ආපු සුපිරිම එන්ජිම තමයි බන් R 2 එක. ඩීසල් සුවඳටත් දුවනවා. ලේසියට ගෙවෙන්නෙත් නැහැ. හරියට වෙලාවට ඔයිල් මාරුකරලා ෆිල්ටර් මාරු කරල් දිව්වොත් ඕකෙන් ලක්ස දෙකක් දුවන් එක සිම්පල්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Daihatsu Hijet එක ගැන දන්නා කෙනෙක් කියපල්ලා මට මොකද තත්ත්වේ කියල. අවුරුද්ද 2001 එකකට මිලක් ගැහුවා මේ දැන්. මම අරගෙනම නැහැ මීට කලින්. මාසයක් දෙකක් ගෙදර අයට දුවන්න දීල මිලක් වැදුන ගමන් දෙන්න හිතන් ගන්නේ. වාහනේ Auto එකක්. මම ගහපු මිලේ හැටියට 13 alloy wheel සෙට් එකක් දාල දිලිසෙන්න පොලිෂ් කරලා ගත්තොත් ලක්ෂයක් තියාගෙන අතාරින්න පුළුවන් පෙනුමක් තිබ්බේ. පින්තුර විතරක් දකින නිසා එකෙක් යැව්වා අද බලන්න. hijet එකට market කොහොමද. buddy van විකුණන එක ලේසියි අනික් ඒවා විකුණනවට වඩා..
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    වැනට් එකට ආපු LD 20 II එන්ජිමට පස්සේ ආපු සුපිරිම එන්ජිම තමයි බන් R 2 එක. ඩීසල් සුවඳටත් දුවනවා. ලේසියට ගෙවෙන්නෙත් නැහැ. හරියට වෙලාවට ඔයිල් මාරුකරලා ෆිල්ටර් මාරු කරල් දිව්වොත් ඕකෙන් ලක්ස දෙකක් දුවන් එක සිම්පල්.
    :yes::yes::yes::yes::yes:
    ow machan 100% hari
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ලංකාවේ Hybrid මාකට් එකට කෙලවෙයි වගේ... මෙන්න Mazda 3 Hybrid කාර් එකක් හදල...මේක නම් මනුස්ස පාටයි...
    mazda3_600-620x414.jpg

    mazda-axela-3.jpg

    Mazda develop කරපු SKY-G (GDI) එන්ජින් එකයි, Toyota Hybrid Technology එකයි මූට්ටු කරලා හදලා කියල තමයි ආරංචි... කොහොම උනත් එන්ජිම 2 L ලු... VVT, තියෙනවලු. පෙනුම වගේම අනික් ඒවත් ඇති කියල තමා හිතෙන්නේ.. Maximum power output එක 135HP ලු..කොහොම උනත් Mazda නේ... ආ... Average Fuel Consumtion එක 88mpg (37kmpl) කියලයි කියන්නේ...

    Source : http://www.autocar.co.uk
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1651588
    speedmalli ගේ නූල මැස්ඩා හියිබ්‍රිඩ් එක ගැන:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Daihatsu Hijet එක ගැන දන්නා කෙනෙක් කියපල්ලා මට මොකද තත්ත්වේ කියල. අවුරුද්ද 2001 එකකට මිලක් ගැහුවා මේ දැන්. මම අරගෙනම නැහැ මීට කලින්. මාසයක් දෙකක් ගෙදර අයට දුවන්න දීල මිලක් වැදුන ගමන් දෙන්න හිතන් ගන්නේ. වාහනේ Auto එකක්. මම ගහපු මිලේ හැටියට 13 alloy wheel සෙට් එකක් දාල දිලිසෙන්න පොලිෂ් කරලා ගත්තොත් ලක්ෂයක් තියාගෙන අතාරින්න පුළුවන් පෙනුමක් තිබ්බේ. පින්තුර විතරක් දකින නිසා එකෙක් යැව්වා අද බලන්න. hijet එකට market කොහොමද. buddy van විකුණන එක ලේසියි අනික් ඒවා විකුණනවට වඩා..

    ගන්නවනම් අලුත් මොඩල් එක ගන්න. ඒකත් 14-15යි යන්නේ. 2001 ඒවටත් 10 අවට කියන නිසා ඒවා ගන්න එක තේරුමක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලංකාවේ Hybrid මාකට් එකට කෙලවෙයි වගේ... මෙන්න Mazda 3 Hybrid කාර් එකක් හදල...මේක නම් මනුස්ස පාටයි...
    mazda3_600-620x414.jpg

    mazda-axela-3.jpg

    Mazda develop කරපු SKY-G (GDI) එන්ජින් එකයි, Toyota Hybrid Technology එකයි මූට්ටු කරලා හදලා කියල තමයි ආරංචි... කොහොම උනත් එන්ජිම 2 L ලු... VVT, තියෙනවලු. පෙනුම වගේම අනික් ඒවත් ඇති කියල තමා හිතෙන්නේ.. Maximum power output එක 135HP ලු..කොහොම උනත් Mazda නේ... ආ... Average Fuel Consumtion එක 88mpg (37kmpl) කියලයි කියන්නේ...

    Source : http://www.autocar.co.uk

    ඉස්සර සාමාන්‍ය ජොබක් කරන මනුස්සයෙක් වාහනයක් ගත්ත සාමාන්‍ය මිල 25-30. දැන් කෙලින්ම ලිසීන් දාලා යන්නේ ලක්ශ 40-50 අතරට. අව්රුදු 5ක් කරමුලටම හිර උනත් ආතල් කඩාගන්නේ නෑ.:lol::lol::lol: ඈස්චර්යය වේගෙන එනවා වගේ
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    ඕක බං හරියට අවරුදු 20ක කොල්ලෙකුට ගෙදර දොර වැඩ හොදට පුළුවන්, උයන පිහන වැඩ හොදට කරන්න පුළුවන් දික්කසාද වෙච්ච ගෑනියෙක් කසාද බදපන් කියනවා වගේ කතාවක්..
    උයන්න පිහන්න කොච්චාර පුල්වුඅන් උනත්, වැඩ පල මහන්න ගොතන්න කොච්චර පුළුවන් උනත් කොයි කොල්ලද බං දික්කසාද වෙච්ච ගෑණියෙක් ව බදාගන්න කැමති...
    මොනවා නැතත් කොයි කොල්ලත් කැමති කෙල්ලෙක්ව බදාගන්න...

    ඔය වාහන කතාවත් එහෙමයි.. ඕව දැන් දික්කසාද වෙච්ච ගෑණු වගේ.. hybrid එක්ක කම්පෙයාර් කරලා 1000ක් ජාති කියයි ඔය රත්තරං ල එහෙම.. 100% හරියට හදපු hybrid එකක් එන්න තව අවුරුදු 10ක්වත් යයි.. බැට්රි එකට යන වියදම එක්ක නොර්මල් කාර් එකකට යන පෙට්‍රල් වියදම කම්පෙයාර් කරලා බලපුවහම ඔය අවුරුදු ගානට ඔච්චර ගානක පෙට්‍රල් ගහනවද කියා කියා අනංමනං කතා රොත්තක්ම කියයි...

    ඒ මොන හුකාරිස් තිබ්බත් ඕව දැන් හද්ද පරණ මගුල් බං.. අවුරුදු 10ක් 12ක් පරණයි... තව 5ක් පදිද්දී ඕව ඉවරෙටම ඉවරයි...

    ඒ නිසා බදින එකේ කෙල්ලෙක්ම බැදපන්, ගන්න එකේ අලුත් hybrid කිරි ටොයියක්ම ගනින්...
    ඔය රත්තරං කාරය දන්නා කාර් මොඩ්ල් දෙක තුනකුයි ජීප් මොඩ්ල් දෙක තුනකුයි තියෙනවා...
    අහන අහන හැම එකාටම අර දන්නා වාහන වල විස්තර හැත්ත බුරුත්තම කියලා ඒවම ගනින් ගනින් කියනවා...
    ඔන් දැන් මේ ටිකේ ටිඩා එකක් හොයන් එක ගැනම හැමතැනම කියෝ කියෝ යනවා...
    උ බන් ඔය දන්න මොඩ්ල් දෙක තුනම කරකො කරකෝ හැම එකාටම ඒවම ගනින් ගනින් කියනවා...
    බොරුනන් කියන්නේ බලපන්කො ඕකගේ පරණ පොස්ට් ටික..
    එකම මොඩ්ල් ටික කරකෝ කරකෝ ඒවම ගනින් ගනින් කියනවා...

    ඔය එක එකාගේ මෝඩ කතා අහල නාකි හරක් දක්කන්නේ නැතුව ගන්න එක අලුත් හොද hybrid එකක් ගනින් බන්..
    එහෙමනං ඉතිං මේ ලංකාවේ Hybrid ගන්න හැම එකාම මෝඩයෝ වෙන්න එපයි බං...
    පරණ මගුල් උපරිම තව 5ක් පදිද්දී උබටම එපා වෙනවා... විකුනන්නත් බෑ ඒ මදිවට ඊට පස්සේ ඒවා අලුත් කාර් එක්‌ක එකට කම්පෙයාර් වෙද්දී නිකං ලදරන් කොටන් ගානට වැටෙනවා...

    වැඩ පුළුවන් දික්කසාද ගෑනියෙක් නැතුව බදින එකේ කන්‍යාවියක්ම බැදගනින් බං..
    රත්තරං දන්නා රෙද්ද...

    මමත් දවසක් රත්ත්තරන් එක්ක ඇර ගත්තා උ වාහන බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද.එක දන්නා වාහන ටික ඇරෙන්න මේලෝකේ වෙන වාහන නැ. අපි වාහන පාවිච්චිකරලත් නැ. මම කවදත් tv එකේවත් දැකල නැ. පව් ඉතින් එක එක මානසික මට්ටන් නේ. ලිඳ මගේ නම් මන් ලිඳේ නම් කාටත් ඇ වේදනා කිවවලු.මමත් දෙමුහුන් එකක් ගත්ත සල්ලි කියල බලන්නේ නැතුව. කරදරක් නැතිව කාලයක් පැදලා විසි කරනවා.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් දවසක් රත්ත්තරන් එක්ක ඇර ගත්තා උ වාහන බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද.එක දන්නා වාහන ටික ඇරෙන්න මේලෝකේ වෙන වාහන නැ. අපි වාහන පාවිච්චිකරලත් නැ. මම කවදත් tv එකේවත් දැකල නැ. පව් ඉතින් එක එක මානසික මට්ටන් නේ. ලිඳ මගේ නම් මන් ලිඳේ නම් කාටත් ඇ වේදනා කිවවලු.මමත් දෙමුහුන් එකක් ගත්ත සල්ලි කියල බලන්නේ නැතුව. කරදරක් නැතිව කාලයක් පැදලා විසි කරනවා.

    විසි කරන්න සල්ලි තියෙනවා නම් අවුලක් නෑ...:P:P:P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    විසි කරන්න සල්ලි තියෙනවා නම් අවුලක් නෑ...:P:P:P

    විසිකරන්න සල්ලි තියෙනවනම් රුපියලේ දෙකේ පැට්‍රෝල් වාසියට පෙනුමක් නැති, පෆෝමන්ස් නැති, ඇතුලේ ඉඩත් නැති විසෙල් වගේ ඔය හුන්ඩු පදිනවද බන්..... 2007 2008 පැට්‍රෝල් මොන්ටේරෝ එකක්,පැට්‍රල් ප්‍රාඩෝ 120ක්, නිසාන් පැට්‍රෝල් y61 පැට්‍රෝල් එකක් ඒ ගානට අරගෙන අත දිග ඇරලා පැට්‍රල් ගහලා පදිනවනේ:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මමත් දවසක් රත්ත්තරන් එක්ක ඇර ගත්තා උ වාහන බ්‍රෝකර් කෙනෙක් ද කොහෙද.එක දන්නා වාහන ටික ඇරෙන්න මේලෝකේ වෙන වාහන නැ. අපි වාහන පාවිච්චිකරලත් නැ. මම කවදත් tv එකේවත් දැකල නැ. පව් ඉතින් එක එක මානසික මට්ටන් නේ. ලිඳ මගේ නම් මන් ලිඳේ නම් කාටත් ඇ වේදනා කිවවලු.මමත් දෙමුහුන් එකක් ගත්ත සල්ලි කියල බලන්නේ නැතුව. කරදරක් නැතිව කාලයක් පැදලා විසි කරනවා.

    විසි කරන්න සල්ලි තියනවනම් මෙන්න මේකක් ගනින් :) කරදරයක් නැතුව ඒවත් පදින්න පුළුවන් :)

    2015-Escalade-Black.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    විසි කරන්න සල්ලි තියනවනම් මෙන්න මේකක් ගනින් :) කරදරයක් නැතුව ඒවත් පදින්න පුළුවන් :)

    2015-Escalade-Black.jpg

    ගත්ත දාට මටත් රව්මක් පදින්න දෙන්න කියපං. මගේ ගානේ ෆ්‍රී බොඩි වොෂ් එකක් දාලා රුපියල් 5000 ක තෙල් ගහලත් දෙනවා කියපං
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඕං බලපල්ලා ඒකෙත් හැටි. අරන් පැදලා විසිකරන්න වාහන ගන්න තරං අපේ රට දැං ඩුබායි වෙග් දියුණුයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;17636618 said:
    ගන්නවනම් අලුත් මොඩල් එක ගන්න. ඒකත් 14-15යි යන්නේ. 2001 ඒවටත් 10 අවට කියන නිසා ඒවා ගන්න එක තේරුමක් නෑ

    පදින්න නෙවෙයි බන් ගන්නේ විකුනන්න. 2001 වගේ එකක් ලක්ස 6 ත් 7 ත් අතර ගානකට තමයි ගන්නේ. අරන් 10 ක් කියල දැම්මාම 850 ට උඩින් දෙන්න පුළුවන් බන්.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17637270 said:
    විසිකරන්න සල්ලි තියෙනවනම් රුපියලේ දෙකේ පැට්‍රෝල් වාසියට පෙනුමක් නැති, පෆෝමන්ස් නැති, ඇතුලේ ඉඩත් නැති විසෙල් වගේ ඔය හුන්ඩු පදිනවද බන්..... 2007 2008 පැට්‍රෝල් මොන්ටේරෝ එකක්,පැට්‍රල් ප්‍රාඩෝ 120ක්, නිසාන් පැට්‍රෝල් y61 පැට්‍රෝල් එකක් ඒ ගානට අරගෙන අත දිග ඇරලා පැට්‍රල් ගහලා පදිනවනේ:lol::lol::lol::lol::lol::lol:

    මට ආසයි වෙසල් එකක් මෙහෙම මඩේ දාන්න...:eek::eek:
    10502029_345687435602254_2062251186099537263_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕං බලපල්ලා ඒකෙත් හැටි. අරන් පැදලා විසිකරන්න වාහන ගන්න තරං අපේ රට දැං ඩුබායි වෙග් දියුණුයි

    බොරු බයිලා බන්.... ඩුබායි උන් රුපියලේ දෙකේ තෙල් ලාභෙට මීහරක් පිකප් තියෙන වාහන ගන්නවද බන් ඔච්චර සල්ලි යට කරල?