අවුරුදු 50,60 පරණ කාර් ඔය තාමත් පදිනවා නේ EN නම්බර් එහෙම තියෙන ශ්‍රි නම්බර් තියෙන.
අන්න ඒ වගේ ඔය දැන් තියෙන ප්‍රියස් , ඇක්වා , FIT වගේ ඒවාත් පුළුවන් වෙයිද තව අවුරුදු 50ක් 60ක් ගියාම පදින්නත්? පාට්ස් තියෙයිද?
ඕක කියලා ඇක්වා ප්‍රියස් හයිබ්‍රිඩ් ගෘප් එකෙන් පැන්නුවා Facebook එකේ.

ලංකාව නම් මේ වගේම තියෙයි නේ