හයිබ්‍රිඩ්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අවුරුදු 50,60 පරණ කාර් ඔය තාමත් පදිනවා නේ EN නම්බර් එහෙම තියෙන ශ්‍රි නම්බර් තියෙන.

    අන්න ඒ වගේ ඔය දැන් තියෙන ප්‍රියස් , ඇක්වා , FIT වගේ ඒවාත් පුළුවන් වෙයිද තව අවුරුදු 50ක් 60ක් ගියාම පදින්නත්? පාට්ස් තියෙයිද?

    ඕක කියලා ඇක්වා ප්‍රියස් හයිබ්‍රිඩ් ගෘප් එකෙන් පැන්නුවා Facebook එකේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Hybrid nethuwa nam duwanna puluwan wei. Eth too much electronics thama awla wenne. parana wahana godak mechanical nisa patta yanakan duwanna puluwan. keli hadala dala hari.

    hodama eg ekak. Caravan gattot E24 eka patta yanakan duwanna puluwan ape 1993 den awrudu 27i thama duwanawa diesel gehuwa, oil maru kara diwwa. But aluthen ena common rain anan manan nisa denmama case.

    one wahaneka after market parts tiyenakan hodai :(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,156
    166,255
    113
    එකමත් එක රටක
    අවු 50කින් කාර් තියෙයිද බන් ?? කාර් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ. :rofl:
    මිනිස්සුන්ට වැඩිය එලියට යන්න ඕන කමකුත් නැති වෙයි. හැම experience එකක්ම ඉන්න තැන ඉදන් ගන්න පුලුවන් අමුතු ලෝකයක් තියෙයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අවු 50කින් කාර් තියෙයිද බන් ?? කාර් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ. :rofl:
    මිනිස්සුන්ට වැඩිය එලියට යන්න ඕන කමකුත් නැති වෙයි. හැම experience එකක්ම ඉන්න තැන ඉදන් ගන්න පුලුවන් අමුතු ලෝකයක් තියෙයි.

    oya marune natnam me thread eke update ekak danna oyage puthata kiyanna
    mama nam inne nane echchara kal
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dan thiyanna mokak wath aurrudu 50 thiyanna ekak na ban :)

    මේ වගේ මචං මම කියන්නේ තියෙනව නේ ඕන තරම්.

    ඔය හයිබ්‍රිඩ් බැටරි නැතිව ස්ටාර්ට් කරන්න බෑ නේ කොහොමත්.ඕව පරණ හයිබ්‍රිඩ් නිසා පාර්ට්ස් නැති උනොත්

    Capture.JPG

    Hybrid nethuwa nam duwanna puluwan wei. Eth too much electronics thama awla wenne. parana wahana godak mechanical nisa patta yanakan duwanna puluwan. keli hadala dala hari.

    hodama eg ekak. Caravan gattot E24 eka patta yanakan duwanna puluwan ape 1993 den awrudu 27i thama duwanawa diesel gehuwa, oil maru kara diwwa. But aluthen ena common rain anan manan nisa denmama case.

    one wahaneka after market parts tiyenakan hodai :(

    2010න් පස්සේ ආව හයිබ්‍රිඩ් කාර් වල මාකට් එකක් නැති වෙයිද බන් එතකොට පස්සේ කල් යද්දී ?

    naha ban hamadema wenas wela

    company wwalin profit ganna karana wada

    kadunoth hadanna newey part replace karanna tamay dan enne

    පරණ හය්බ්‍රිඩ් වලට බන් ඕව කරන්න පුළුවන් වෙයිද ?

    අවු 50කින් කාර් තියෙයිද බන් ?? කාර් ඕන වෙන එකක් නෑ මම හිතන්නේ. :rofl:
    මිනිස්සුන්ට වැඩිය එලියට යන්න ඕන කමකුත් නැති වෙයි. හැම experience එකක්ම ඉන්න තැන ඉදන් ගන්න පුලුවන් අමුතු ලෝකයක් තියෙයි.

    :rolleyes: ලංකාව නම් මේ වගේම තියෙයි නේ

    එල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පරණ ඒවයෙ ටෙක්නොලජි, ඉලෙක්ට්‍රොනික්ස් කියල දෙයක් නෑනෙ රෙපෙයාර් කරන්ඩ ලේසියි ඕන බාස් කෙනෙක්ට.

    අලුත් ඒව PC එකක පාට්ස් වගේ ඇරන් අවුරුදු 10ක් විතර ගියාම රීප්ලේස් කරන්ඩ කෑලි තියේද කියල සුවර් නෑ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පරණ ඒවයෙ ටෙක්නොලජි, ඉලෙක්ට්‍රොනික්ස් කියල දෙයක් නෑනෙ රෙපෙයාර් කරන්ඩ ලේසියි ඕන බාස් කෙනෙක්ට.

    අලුත් ඒව PC එකක පාට්ස් වගේ ඇරන් අවුරුදු 10ක් විතර ගියාම රීප්ලේස් කරන්ඩ කෑලි තියේද කියල සුවර් නෑ..

    අන්න එක තමා සින් එක නේ/

    එල

    kalin decades wlt wada me decade eke 2010-2020 technologies wegen improve wela gdk ewa obsolete una wge hithen nadda. parana kale awrudu 10k 15k wtr loku improvements nthiw wahana awa, dan ena wahana wala 5 years passata bluwoth godakm improved wela parana model eka awl wge penwaa. vehicle wl genaration gap eka wadi wela. :rolleyes:

    ගැප් එක අඩු වෙලා නෙවේ ද බන් ?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අවුරුදු 50,60 පරණ කාර් ඔය තාමත් පදිනවා නේ EN නම්බර් එහෙම තියෙන ශ්‍රි නම්බර් තියෙන.

    අන්න ඒ වගේ ඔය දැන් තියෙන ප්‍රියස් , ඇක්වා , FIT වගේ ඒවාත් පුළුවන් වෙයිද තව අවුරුදු 50ක් 60ක් ගියාම පදින්නත්? පාට්ස් තියෙයිද?

    ඕක කියලා ඇක්වා ප්‍රියස් හයිබ්‍රිඩ් ගෘප් එකෙන් පැන්නුවා Facebook එකේ.

    hammatasiri sirwata :lol: :lol: :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    අවුරුදු 50,60 පරණ කාර් ඔය තාමත් පදිනවා නේ EN නම්බර් එහෙම තියෙන ශ්‍රි නම්බර් තියෙන.

    අන්න ඒ වගේ ඔය දැන් තියෙන ප්‍රියස් , ඇක්වා , FIT වගේ ඒවාත් පුළුවන් වෙයිද තව අවුරුදු 50ක් 60ක් ගියාම පදින්නත්? පාට්ස් තියෙයිද?

    ඕක කියලා ඇක්වා ප්‍රියස් හයිබ්‍රිඩ් ගෘප් එකෙන් පැන්නුවා Facebook එකේ.
    උබ ට තව අවුරුදු 50 ක් ජීවත් වෙන්න පුළුවන් කියලා හරියටම කියන්න බැරි එකේ Prius තව අවුරුදු 50ක් පදින්න පුළුවන් වෙයි කියලා කාටද Sure කරන්න පුළුවන් 🤣 කොහොමත් ඔය යකඩ ලදී අවුරුදු 50ක් පදින් නේ ලංකාවෙම විතරයි 😛 වෙන රටවල අවුරුදු 10 න් යකඩ වලට ගන්නවා