මේ දවස් වල පාරවල් වල හයියෙන් යන්න එපා..ගොඩක් පාරවල් වල අලි වළවල් තියෙනවා බයික් එකක් වැටුනොත් නං එතනම මැරෙනවා

මිනිස්සුත් කලුඑහෙම ඇඳගෙන ඔහේ පාරට පනිනව ලයිට් වත් නැති තැන්වල. පේන්නෙත් නෑ.සිරාවට බං. ආයෙ ඉතිං අපේ ජීවිත.කාලෙ ඇතුලත නං පාරවල් හැදිල්ලක්.වෙන්නෙ නැතිවෙයි.
අනික රෑට පාරෙ ලයිට් ඕෆ් කරලා.තියෙන්නෙ.. තනිකර අතක් පයක් කඩාගන්න බලාගෙන තමයි රෑට ගමනක් යන්න ඕන
Race ගියපු පුකේ අමාරුකාරයෝ දෙන්නෙක් නේද?මම දැක්ක අද උදේ නිව්ස් වල බයික් එකක් හැප්පිලා දෙන්නෙක් මැරිලා.![]()
News එක හරියට බැලුවේ නෑ බන්. හිටපන් බලන්න. මේ තියෙන්නේRace ගියපු පුකේ අමාරුකාරයෝ දෙන්නෙක් නේද?

Hitapu un penala gihin. Anthimata hospitalized karala thiyenne policiyen. Merilalu ethakota. Niyama yaluwo.Race ගියපු පුකේ අමාරුකාරයෝ දෙන්නෙක් නේද?
News එක හරියට බැලුවේ නෑ බන්. හිටපන් බලන්න. මේ තියෙන්නේ
සන්තෝෂයි society is free from another 2 parasitesHitapu un penala gihin. Anthimata hospitalized karala thiyenne policiyen. Merilalu ethakota. Niyama yaluwo.