හයියෙන් යන්න එපා

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    මේ දවස් වල පාරවල් වල හයියෙන් යන්න එපා..ගොඩක් පාරවල් වල අලි වළවල් තියෙනවා බයික් එකක් වැටුනොත් නං එතනම මැරෙනවා😣😣
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සිරාවට බං. ආයෙ ඉතිං අපේ ජීවිත.කාලෙ ඇතුලත නං පාරවල් හැදිල්ලක්.වෙන්නෙ නැතිවෙයි.

    අනික රෑට පාරෙ ලයිට් ඕෆ් කරලා.තියෙන්නෙ.. තනිකර අතක් පයක් කඩාගන්න බලාගෙන තමයි රෑට ගමනක් යන්න ඕන
     

    Sen-lu

    Well-known member
  • සිරාවට බං. ආයෙ ඉතිං අපේ ජීවිත.කාලෙ ඇතුලත නං පාරවල් හැදිල්ලක්.වෙන්නෙ නැතිවෙයි.

    අනික රෑට පාරෙ ලයිට් ඕෆ් කරලා.තියෙන්නෙ.. තනිකර අතක් පයක් කඩාගන්න බලාගෙන තමයි රෑට ගමනක් යන්න ඕන
    මිනිස්සුත් කලුඑහෙම ඇඳගෙන ඔහේ පාරට පනිනව ලයිට් වත් නැති තැන්වල. පේන්නෙත් නෑ.
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    වළවල් තිබුනත් නැතත් ගොඩක් වේගෙන් යන්න එපා. එතකොට කොහොමත් අනතුරු අඩුයි.
    රැට පාරවල්වල එළියක් නැති එකත් සැහෙන ප්‍රශ්නයක්. සමහර තැන්වල පයින් යන්නත් අමාරුයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මේ ලඟදි වුන වැඩක්. පාර කරුවලයි රෑ 9ට වගේ ඇති. මම 80 ට විතර අවා පාරේ වාහන වැඩිය නැති නිසා. එකෙක් කහ ඉරෙන් පාර පනින්න බලන් ඉන්නවා ෆුට් බයික් එකකුත් තල්ලු කරන ගමන්. බීල වෙන්න ඇති ෂුවර් එකට. මේසන් බාස්ල සෙට් එකක් මූ පාර පනිනකන් කහ ඉරේ එහා පැත්තේ ඉඳන් බලන් ඉන්නවා. මූ එක පාරට බලන්නේ නැතුව කහ ඉරෙන් පන්නා. පාරේ ලයිට් නැති නිසා මාත් මෝටර් බයික් එකේ ලයිට් එළියෙන් ලඟට ආවම දැක්කේ. මම බ්රේක් එක උඩ හිට ගත්තා. F&R combine කරත් බයික් එක නයා වගේ skid වෙවී ගියේ. පස්සේ බයික් එක මම වමට කපල අරුව හප්පන්නේ නැතුව බේරුනේ හෙන ගේමක් දීල. අර බලන් හිටපු බාස්ල සෙට් එක අරූට බැන්න කුණුහරපෙන්. මම උට බනින්න ගියේ නෑ. 😵
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බයික් හෙමින්වත් පදින්න එපා. කිලෝමීටර ලක්ස ගානක් පැදල තියෙව ලංකාවෙ. ලොකු කේස් එකක් උනේ නෑ වාසනාව/පරිස්සම නිසා.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සමහර වෙලාවට මීදුම තියෙනව තදට...සුදු පාට එලියට පාර පේනව අඩුයි හෙඩ් එක ගැහුවත් ..

    හිටි ගමන් වංගු වල මීදුම සෙට් වෙනව...අනාතයි ඉතිං 😢
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    පාරවල් හැදුවට රටක් සවර්ධනය වෙන්නෙ නෑ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,509
    113
    News එක හරියට බැලුවේ නෑ බන්. හිටපන් බලන්න. මේ තියෙන්නේ


    Hitapu un penala gihin. Anthimata hospitalized karala thiyenne policiyen. Merilalu ethakota. Niyama yaluwo.
    සන්තෝෂයි society is free from another 2 parasites