හයියෝ සිරී

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    okata butter parak gala aye genna gaththanam honda athal ekak ganna thibba :rofl:
    :lol::lol: mekama puduma lokayak wenawaa okaa ara tika mathakanam aye anawaki kiyana ekak naha:lol:
    :P
    aneme danne naha wage pennaan epaa hutto:lol:

    අපෝ ඌත් කඩේ ගිහින් අන්තිමට බයි වෙලා දැන් කට පියන් ඉන්නවා. ඒ උනාට හොඳ උන් ඉන්නවා බං. :):)
    :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් දැන් පැරදුනොත් අනිවා කියාවි මම කිව්වේ 8,9110,11,...14 වෙනකන් කියලා ජනාධිපතිවරයා අලුතින් දිවුරුම් දෙනකන්ය කියලා. මූ කිව්වේ නෑ නේ බං 15 පොර ජනාධිපති කියලා. මූ කිව්වේ 15 ත් පොර ඉන්නවා කියලා විතරනේ. :lol::lol::lol:

    දස කපටියා ඕකා. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මුං මොන හුයන්නල ද බං
    නොදකිං.....................

    ඉන්දික තොටවත්ත මොකක් උනත් පොඩ්ඩක් ඩයල් එකක් වෙන්න ඕනේ. පුලුවන් කමක් ඇතොත් මේ වැඩසටහන බලන්නකෝ. පොරට මාර දැනුමක් තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉන්දික වැඩ්ඩා

    ___________________________________________________________________________________________________

    wUsmE5u.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17576855 said:
    ඉන්දික වැඩ්ඩා

    ___________________________________________________________________________________________________

    wUsmE5u.jpg

    ඔව් බං. මටත් හිතුනා. අනික පොර ජෝතිශයය කරන්නේ බුදු දහමත් එක්කමයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඇතුලට වරෙල්ලා බං හොරාට එබිලා බලන්නේ නැතුව.............................................................................................................................

    ඩේටා තියෙනම් බලපන් බං ඊයේ සටනේ චන්ද්‍රසිරි බණ්ඩාරයා නෝන්ඩි වෙන නෝන්ඩි වීම. පස් වෙනි විනාඩියේ ඉඳන් බලපන්කෝ. බයිට් වෙනවා අම්බානෙට....:lol::lol::lol:

    චන්ද්‍රසිරිය හීනියට ඇත්ත කියනව,ඌ දන්නව මහින්දට සීයට 50 ගන්න බැහැ කතාව කියනව.අට වෙනිද ජනාදිපතිවෙලා හිටියට දවස් දෙක තුනකින් බිමට බහින්න වෙනව කියල.ඌ මාරට කඩෙ යන ගමන් ඇත්ත කියන්න උත්සහයක් ගන්නව.ඌ කියන්නෙත් ජනවාරි 14 වෙනකන් විතරයි ජනාදිපති කමෙ ඉන්නෙ කියල
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    චන්ද්‍රසිරිය හීනියට ඇත්ත කියනව,ඌ දන්නව මහින්දට සීයට 50 ගන්න බැහැ කතාව කියනව.අට වෙනිද ජනාදිපතිවෙලා හිටියට දවස් දෙක තුනකින් බිමට බහින්න වෙනව කියල.ඌ මාරට කඩෙ යන ගමන් ඇත්ත කියන්න උත්සහයක් ගන්නව.

    කඩේ යන්නේ බයට බං. එක පාරකුත් සුදු වෑන් එකකින් ගිහින් ආවනේ වටයක්. :lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කඩේ යන්නේ බයට බං. එක පාරකුත් සුදු වෑන් එකකින් ගිහින් ආවනේ වටයක්. :lol::lol:

    ඒවට ඇරියස් එක්ක මූ මාරගෙන් ගාන කපන්න ඇති
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චන්ද්‍රසිරිය හීනියට ඇත්ත කියනව,ඌ දන්නව මහින්දට සීයට 50 ගන්න බැහැ කතාව කියනව.අට වෙනිද ජනාදිපතිවෙලා හිටියට දවස් දෙක තුනකින් බිමට බහින්න වෙනව කියල.ඌ මාරට කඩෙ යන ගමන් ඇත්ත කියන්න උත්සහයක් ගන්නව.ඌ කියන්නෙත් ජනවාරි 14 වෙනකන් විතරයි ජනාදිපති කමෙ ඉන්නෙ කියල

    ඇත්තට එකෙකුට වත් 50% ගන්න බැරි වුනොත් මොකෝ වෙන්නෙ?

    ___________________________________________________________________________________________________

    wUsmE5u.jpg