හයිලන්ඩ් , පැලවත්ත කිරි පිටි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගමයා;15424076 said:
    වස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑ

    ariyaseela.jpg

    සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.

    ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.

    පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.

    අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කරයි.

    මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.

    ආරියශීල වික‍්‍රමනායක මහතා මෙරට ප‍්‍රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.

    lankacnews

    මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..:lol::lol::lol:මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..:lol::lol::lol:මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..:frown:
    කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇන්කර් වගේ මුළු ලෝකෙම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක වස තිබුනානම් අපේ ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් දෙකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ කොහොමද?උන් කියනවා අපි අහනවා..:rolleyes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........

    :no:මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දන්නා දවසේ ඉදන් මම නම් හයිලන්ඩ් තමයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Highland production එක සෑහෙන මදි බන් ... එක පැත්තකින් කිරි විකුණගන්න බැරුව පාර දිගේ හලනව අනිත් පැත්තෙන් ඉල්ලුමට සරිලන පරිදි මුන්ට කිරි නිෂ්පාදානය කරගන්න බෑ :frown: ... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    na ban mama inna paththe gannamana... thiyenawanam bonawa... kohomatath wadipura TV eke ehema ad danneth na neda?

    owner Ariyaseela Wikramanayake... hena simple manussaya, wena salli karayo wage ali oluwen yanne na... full cool.....

    :yes:

    මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..:lol::lol::lol:මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..:frown:

    e unata e manussaya kiyana de aththa bn .uba mehema kiwwata yudde thiyena kota yapane ta multi barrel geniyanne kisima newak kemathi une nethilu .passe meya thamai newak dila thiyenne yapaneta .me minissu nethnam yudde dinana eka lesi wenne ne .

    කොච්චර ගොට්ට වුනත් මිනිහ කරන දේ හොදයි සහ කියන දේ ඇත්ත බං..........

    :yes:

    ඇන්කර් වගේ මුළු ලෝකෙම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක වස තිබුනානම් අපේ ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් දෙකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ කොහොමද?උන් කියනවා අපි අහනවා..:rolleyes:

    :no::no:

    BE SRI LANKAN
    BUY SRI LANKAN

    :yes:

    :no:මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...

    :no::no:

    දන්නා දවසේ ඉදන් මම නම් හයිලන්ඩ් තමයි
    :)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Highland production එක සෑහෙන මදි බන් ... එක පැත්තකින් කිරි විකුණගන්න බැරුව පාර දිගේ හලනව අනිත් පැත්තෙන් ඉල්ලුමට සරිලන පරිදි මුන්ට කිරි නිෂ්පාදානය කරගන්න බෑ :frown: ... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්

    digatama me widiyata illumak thibunoth hari
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    ඇන්කර් වගේ මුළු ලෝකෙම ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක වස තිබුනානම් අපේ ලංකාවේ හදන ඔය බ්‍රෑන්ඩ් දෙකේ මොනවා තියෙනවද කියලා අපි දන්නේ කොහොමද?උන් කියනවා අපි අහනවා..:rolleyes:

    ඔව් ඉතින්
    පිටරට දේ සිරි සැප දේ ලුනේ කස්ටියට :P:P:P:P:P
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    :no:මහින්දගේ උන් එකෙක්වත් මටනම් විශ්වාස කරන්න බැහැ..අම්බ කපටියෝ ඉන්නේ...දැක්කනේ දම්මික හින්දා වුන දේ..මේකත් ඒ වගේ ජීල්මාර්ට් එකක්ද කියලා අපි කොහොමද දන්නේ...

    hama redatama dasapalanaya patalawa ganna apa ban:lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ගමයා;15423918 said:
    හයිලන්ඩ් තොග ගේන ගේන එව ඉවර වෙනවා .හයිලන්ඩ් පිටි පැකට් එකක් ආසාවට‍ හොයාගන්න බෑ දැන් ඔය ‍බොන්න බැරි උදවිය ලස්සනට බොන්නේ .400 ගැරැම් පැකට් ඇත්තෙම නෑ පැලවත්ත කිරිපිටිත් එහෙමමයි දැන්වත් අපේ දේ කාපල්ලා බීපල්ලා පිටරටින් ගේන ‍‍‍‍රොඩු නොබී .

    z_p-65-Pelwatte.jpg

    highland.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    [B]මූ ආණ්ඩුවේ හොද ගොට්ටෙක්...අර ඌරෝ මොකක්ද තලන කොට කුකුලොන්ට රජ මගුල් ලු..:lol::lol::lol:මූ බොර දියේ මාළු බාන්න හදන්නේ..:frown:[/B]

    mu mahindage gottek unata hoda eka,mahindala dammikalata adareta nemei ban unwa araksha karanne.mahindalage hora kana salli unge business wala invest karana nisa.muge ehema invest karanna tharan business naha. lagadi sevanagalada koheda pora harryata vikka.mahindala invest karanne casino,kudu,
    prostitution,hora arakku business wala vitharai.muge ehema diyunu wena business ekak wath naha ithin muta rodu hambawenne naha.

    kiri piti hadanne api wage ratawalata diyunu ratawala ewunta me vidihata kiri piti oni naha.un bonne diyara kiri.eka nisa hadanne baala vidihata.lankawe hadana kiri piti wala standed eka nam danne naha.habai kiri piti karanna loku cost ekak yanawa ita wada lesi kalkiri hadana eka.kal kiri diyara kiri bonawanam me prashna mukuth naha
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    Highland production එක සෑහෙන මදි බන් ... එක පැත්තකින් කිරි විකුණගන්න බැරුව පාර දිගේ හලනව අනිත් පැත්තෙන් ඉල්ලුමට සරිලන පරිදි මුන්ට කිරි නිෂ්පාදානය කරගන්න බෑ :frown: ... පිටරටින් කිරි ගේන එක වස විළි ලැජ්ජාවක්

    powder karanna cost eka wadi ban e gaanata vikunala padui.
    price wadi kaloth tharagayak denna baha.
    diyara kiri gaththoth eka thiya ganna pahasukam oni.
    kiri case eka hithana tharan lesi wadak nemei.
    minissunta nikan polawen labena wathura tika jara nokara denna bari
    anduwakata kiri gana mona kathada.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    hama redatama dasapalanaya patalawa ganna apa ban:lol:

    sira ban.. math hada 10kata withara gihin kiripiri ekak hoyagathe..

    mu mahindage gottek unata hoda eka,mahindala dammikalata adareta nemei ban unwa araksha karanne.mahindalage hora kana salli unge business wala invest karana nisa.muge ehema invest karanna tharan business naha. lagadi sevanagalada koheda pora harryata vikka.mahindala invest karanne casino,kudu,
    prostitution,hora arakku business wala vitharai.muge ehema diyunu wena business ekak wath naha ithin muta rodu hambawenne naha.

    kiri piti hadanne api wage ratawalata diyunu ratawala ewunta me vidihata kiri piti oni naha.un bonne diyara kiri.eka nisa hadanne baala vidihata.lankawe hadana kiri piti wala standed eka nam danne naha.habai kiri piti karanna loku cost ekak yanawa ita wada lesi kalkiri hadana eka.kal kiri diyara kiri bonawanam me prashna mukuth naha

    powder karanna cost eka wadi ban e gaanata vikunala padui.
    price wadi kaloth tharagayak denna baha.
    diyara kiri gaththoth eka thiya ganna pahasukam oni.
    kiri case eka hithana tharan lesi wadak nemei.
    minissunta nikan polawen labena wathura tika jara nokara denna bari
    anduwakata kiri gana mona kathada.

    thanks machanla;):D